රාජ්‍ය ඔසුසල් හැර සියලු වෙළදසැල් වසා දමන්න
(දිල්රුක්ෂි ග්‍රේරු)
වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ඔසු සල් හැර සියලු ඖෂධ හල් හා සියලු වෙළදසැල් වසා දැමීමට නියෝග කර තිබේ.
![]()

දවස් 03කින් අපිට එළවලු නැහැ..කලින් මාසකෙට ready වෙන්න පරිප්පු,කඩල ගේනවා නිසා ඒවා කකා ඉන්නවා![]()

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට බෙදා හැරීම සඳහා දිවයිනේ පිහිටි සුපිරි වෙළඳසැල්වලට අවසර දී ඇති වුව ද, එම වෙළෙඳසැල් විවෘත කර පාරිභෝගිකයින්ට භාණ්ඩ විකිණීමට කටයුතු කරන බවට වාර්තා වී ඇති බැවින් වහාම එම වෙළෙඳසැල් වසා දැමීම සඳහා පොලිස්පති තුමා විසින් සියලූ ම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.
-පොලිස් මාධ්‍ය ප්‍රකාශක
#lka #News1st
වත්තෙ තියන ඒව තමා මේ ටිකේ
koheda area eka
elolu lorry giye nadda ?

me pons mask ekak daalath naඇදිරි නීතිය අතරේ තෙවරප්පෙරුමගේ ගෙදර කෑම දන්සැලක්
![]()
අඛණ්ඩ ඇඳිරි නීතිය පවතින කාලයේ කළුතර මතුගම වතු නිවාසවල සිටින
ජනතාවට
ආහාර හිඟයක් මතුව ඇති නිසා ඔවුන්ට උපකාර කිරීමට නිවසේ කෑම සකස්කිරීමේ වැඩපිළිවෙලක් හිටපු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම විසින් අරඹා ඇත.
දවස් 03කින් අපිට එළවලු නැහැ..කලින් මාසකෙට ready වෙන්න පරිප්පු,කඩල ගේනවා නිසා ඒවා කකා ඉන්නවා![]()

රාජ්‍ය ඔසුසල් හැර සියලු වෙළදසැල් වසා දමන්න
(දිල්රුක්ෂි ග්‍රේරු)
වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ඔසු සල් හැර සියලු ඖෂධ හල් හා සියලු වෙළදසැල් වසා දැමීමට නියෝග කර තිබේ.
![]()
රාජ්‍ය ඔසුසල් හැර සියලු වෙළදසැල් වසා දමන්න
(දිල්රුක්ෂි ග්‍රේරු)
වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ඔසු සල් හැර සියලු ඖෂධ හල් හා සියලු වෙළදසැල් වසා දැමීමට නියෝග කර තිබේ.
![]()
වත්තේ හුළං ද?

10 PP මොනා වවන්ද බන්..අබගහක් තියෙනවා,එකෙන් තමා එක වේලක් කෑවේ![]()
ගමේ යන්න වෙන ලයින් එකක් යන්නේ...වැඩේ තියෙන්නේ දැන් district දෙකක් අතර මාරු වෙන්න දෙන්නේ නැනේ
මම ඉතින් ගමේ කොල්ලනෙ..
මේ ටිකේ ගොවිය

Nodakin ponna huttige puthaala rata kanawa
ගමේ යන්න වෙන ලයින් එකක් යන්නේ...වැඩේ තියෙන්නේ දැන් district දෙකක් අතර මාරු වෙන්න දෙන්නේ නැනේ
ඊයේ ලොරියක් ගියා,අපේ හරියට එද්දී![]()
ck ne.me pons mask ekak daalath na
hukagatta . dan harine. beheth thundu pennala ape pette gonnu rata pura awidinna giya. dan hukogatta. podi chance ekak dunnama puke arinda giya. mehe un thanin thana set wela wheel wala athal gannawa. ahu unaama beth thundu pennanawa.