Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

HHBD

Active member
  • Jun 21, 2016
    382
    77
    28
    මේ කර්ශිවු එක වැඩිකල් අදින්න බැ. සුවර් එකට මේකට මහජන වි⁣රෝධායෙන්ම නවත්තනවා. නමුත් මේක අයින් කරන කාලෙමයි අපිට අවුට්බ්‍රේක් එන්නේ. කලින් වැඩියි ඉම්ප්ලාන්ට් කරා.කට කැවත් ඇත්ත ඒකයි

    කට කට
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    90674367_120687282873557_4971856469721874432_n.jpg

    rep++
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    Ubala hithana widiyata me corona case eka kohoma kelawara weida?

    NIttawata suwa karanna sahenna kaalayak yanawa... mokada kohen hari ekek hitiyoth aaye pathirenawa... Kaalaya ekka peak level awith adu wela yayi.. but kohe hari me virus eka thiyenawa....
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,147
    18,732
    113
    අදාල නෑනේ
    In 2018 US & #SriLankan surgeons conducted the first ever robot-assisted surgery aboard the #USNSMercy & exchanged best health practices during a visit to #SriLanka. Today, it's helping victims of #COVID19. These ships sail around the world to support countries during crises.


    90238507_10157045483272823_1407767997614915584_o.jpg
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොරෝනා පාලනයට අප ගත් සියළු ක‍්‍රියාමාර්ග වතුරේ ගියා..- ඉහලම සෞඛ්‍ය බලධාරියා කියයි..
    March 28, 2020 at 9:20 am | lanka C news

    කොරෝනා වෛරස ව්‍යාප්තිය වැලැක්වීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදුන් උපදෙස් නොතකා ජනතාව මහ මගට පැමිණ ගමන් බිමන් යාමට පටන් ගැනීම හේතුවෙන් මෙතෙක් දිනක් කළ කැප කිරීම් සියල්ල අවුල් වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
     

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ලබන මැයි වලින් පස්සේ තමයි හරියටම කියන්න පුළුවන් ලංකාවේ spread වෙන විදිය මට හිතෙන විදියට මම හිතන්නේ නැහැ ලංකාවේ epidemic prediction කරන්න පුළුවන් අය ඇති කියල ...tropical countries වල warm weather එක්ක spread වෙනව සෑහෙන්න අඩුයි ...ඔය tv එකේ උදේ හවා පොරවල් පොර talk දෙන්නේ ඔන්න ඔය හේතුව නිසා ඉතාලියේ අරම වුනා ඇමෙරිකාවේ අරම වුනා කිය කිය ...
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂය ඉක්මවයි
    ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන ලක්ෂය ඉක්මවා ගොස් ඇත.

    කොරෝනා ආසාදිතයන්ගෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝහල් පිරී ගොස් ඇති අතර වෛද්‍ය සැපයුම්වල දැඩි හිඟයක් ද උද්ගතව තිබේ.

    ඇමෙරිකානු වේලාවෙන් ඊයේ (27) රාත්‍රී 9 වනවිට වාර්තා වී තිබු සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 103,346 ක් විය. එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 1,632 කි. කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් සහ වොෂින්ටන් යන ප්‍රාන්තවලටය.

    කොරෝනා ආසාදිත රෝගීන්ට හුස්ම ගැනීම පහසු කරන ස්වසන සංවාතන යන්ත්‍රවල (වෙන්ටිලේර්ස්) මෙන්ම පරීක්ෂණ කට්ටලවල දැඩි හිඟයක් පවතින බව ඇමෙරිකානු වෛද්‍යවරු පවසති.

    ඊට අමතරව ඖෂධ , වෛද්‍ය සැපයුම් මෙන්ම පුහුණු කාර්යමණ්ඩලවල හිඟයක් පවතින බවද ඔවුහු පෙන්වාදෙති.

    සිකුරාදා පමණක් ඇමෙරිකාවෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 16,000 වැඩි විය.

    මේ වනවිට වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය යි.

    සිකුරාදා දිනයේදී පමණක් එරටින් වාර්තා වූ මරණ ගණන 300 ඉක්මවීය. එක් දිනක් ඇතුළත ඇමෙරිකාවෙන් මරණ 300 කට වඩා වාර්තා වූ පළමු අවස්ථාව එය විය.

    වැඩිම මරණ ගණනක් වාර්තා වන රටවල් අතර ඇමෙරිකාව 6 වැනි තැන පසුවෙයි.


    රොයිටර්ස්
     
    Status
    Not open for further replies.