Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මෙහෙමයි බන්,මේ වෙලාවේ රටේ ආර්ථිකේ හිතුවොත් කේලම වෙනවා..මට පෙන දේ නම් නය ගෙවන හෝ නය දුන්න රටවල් ඉතුරු වෙන්නේ නැහැ....අජිත් රෝහණ මහතා කිව්වා අද ඕක..මුලින් නොමැරී ඉන්න ඕන කියලා සේරටම කලින් :lol::lol:

    රෑන්කින් බහි කියල බයට තමා ඇමරිකාව ඔය ගනන් නොගෙන ඉන්නෙ. ඒත් කෙල වෙනව ඉතින්
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මුන් මිනිස්සුද අමුනුස්සයොද..ආර්තිකයක් ගැන කියෝනව මිනිස්සුන් පන අදිද්දි තු නොදකින් මෙහෙමත් තිරිසන් ජිව්ත..

    හැමදාම උනේ ඕකනෙ අප්‍රිකාවෙ මිනුස්සු කන්න නැතුව මැරෙද්දි ඇමරිකාව පිටි මුහුදට දැම්ම එකනෙ ඉතින් මහ වෙනසක් නෑ
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අපි මෙච්චර කල් කරපු විදිහට රට ඇදන් යන්න වෙන්නෙ නෑ කොහොමත්..
    හැබැයි අපිට මේක ගොඩ දාගන්න අනිත් රටවලට සාපේක්ෂව ලේසි..

    අපි මේක ඉවර කරල අපිටම ආවේනික උන ස්වයංපෝශිත ආර්තික ප්‍රතිපත්තියක් අනුගමනය කරල
    රටේ මිනිස්සුන්ට කාල බීල ලෙඩක් නැතුව ඉන්න තත්වෙට පත් වෙන්න ඕනෙ එකටම..

    ඊට පස්සෙ අපිට ලෝකෙ දිහා බලල ආර්තිකය හදාගන්න මොනා හරි කරන්න බැරියැ..

    සමහරවිට අපිට ඒ කාලෙ වගේ කෘෂිකාර්මික රටක් වෙලා වෙන රටවලය ආහර හරි සපයන්න පුලුවන් වෙයි..

    හැබැයි ඒ මොනා කරන්නත් දැන් මේක ඉවර කරගන්න ගෙට වෙල ඉන්න වෙනව

    එක ඇත්ත බන්. ඕක තමයි වෙන්නත් ඕනි . ගල් මුසල දෙස්පාලුවොන්ගෙයි උන්ට කඹුරන හිපටුවොන්ගෙයි කට වහල තියන්න ඕනි. නැත්තම් මේක කරන්න බෑ. ජීවත් වෙලා ඉන්න ඕනි කියන දේ අපේ රටේ උන්ට තේරෙන්නේ නෑ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    මෙහෙමයි බන්,මේ වෙලාවේ රටේ ආර්ථිකේ හිතුවොත් කේලම වෙනවා..මට පෙන දේ නම් නය ගෙවන හෝ නය දුන්න රටවල් ඉතුරු වෙන්නේ නැහැ....අජිත් රෝහණ මහතා කිව්වා අද ඕක..මුලින් නොමැරී ඉන්න ඕන කියලා සේරටම කලින් :lol::lol:
    මැරෙන්නෙ නෑනෙ බන්. මොකද මැරෙන අනුපාතය සෑහෙන්න අඩුයි. දෙවෙනි වේව් එක ආවත් ලොකු බලපෑමක් වෙන්නෙ නෑ. ඒ නිසා මේ වෛරස් එකට ෆයිට් කරන රටවල් තමා දිනන්නෙ. හැන්ගිලා ඉන්න උන් නෙමේ.. නිකන් හිතපන් USA වල මේ යන රේට් එකට තව බොහොම ටික කාලෙකින් 50% වඩා හැදෙනව. හැබැයි උන්ගෙ 50% පැන්න ගමන් උන්ට වැක්සීන් එකක අව්ශ්‍යතාවය නැති වෙනව. ඊට පස්සෙ උන් වැක්සීන් එකක් හදාගත්තත් එලියට දාන්නෙ නෑ. අනික මේක ජිවිතේට ලොකෙන් තුරන් වෙන්නෙ නෑ වැක්සීන් එකක් එනකම් හෝ සිම්ටම්ස් වලට ඉෆෙක්ටිව් බේතක් එනකම්. ඉතින් මේක ලොකෙන් තුරන් කලත් බයෝ වෙපන් එකක් වෙනව.



    අපි වගේ රටකට කෙලවන්න කරන්න තියෙන්නෙ එයාපොර්ට් එක ඇරපු ගමන් වෛරස් එක මුදාහරින එකයි. එහෙම නැත්නම් මාලුබෝට්ටුවකින් රටට ඇවිත් කාටහරි දෙන එකයි. :baffled:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    ගත වු පැය 24 තුළ කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නෑ


    අද දෙරණ
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    2020-03-28.png
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මම හිතන විදියට මරණ වෙන එක නවත්තන්න බැහැ අඩුම 1000ක් වත් ලංකාවේ මැරෙයි එක ආණ්ඩුවත් දන්නවා ඩොක්ටර්ස් ලත් දන්නාවා

    හැම රටකම මේ කතාව තමයි ලොකු රටවල් මරණ වලකවා ගන්නවා වෙනුවට වුන්ගේ ආර්ථිකේ වැටෙන එක වලක්වා ගන්න ට්‍රයි එක විශේෂයෙන් us uk

    මිනිස්සු %10 මැරුණත් රටක් ඉතුරු වෙනවා නේ බලවත්ව ආර්ථිකේ වැටුනොත් ඊට වඩා මැරෙනවා කියලා ගණන් හදලා ඇති


    gon logic ekak



    :baffled:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මැරෙන්නෙ නෑනෙ බන්. මොකද මැරෙන අනුපාතය සෑහෙන්න අඩුයි. දෙවෙනි වේව් එක ආවත් ලොකු බලපෑමක් වෙන්නෙ නෑ. ඒ නිසා මේ වෛරස් එකට ෆයිට් කරන රටවල් තමා දිනන්නෙ. හැන්ගිලා ඉන්න උන් නෙමේ.. නිකන් හිතපන් USA වල මේ යන රේට් එකට තව බොහොම ටික කාලෙකින් 50% වඩා හැදෙනව. හැබැයි උන්ගෙ 50% පැන්න ගමන් උන්ට වැක්සීන් එකක අව්ශ්‍යතාවය නැති වෙනව. ඊට පස්සෙ උන් වැක්සීන් එකක් හදාගත්තත් එලියට දාන්නෙ නෑ. අනික මේක ජිවිතේට ලොකෙන් තුරන් වෙන්නෙ නෑ වැක්සීන් එකක් එනකම් හෝ සිම්ටම්ස් වලට ඉෆෙක්ටිව් බේතක් එනකම්. ඉතින් මේක ලොකෙන් තුරන් කලත් බයෝ වෙපන් එකක් වෙනව.



    අපි වගේ රටකට කෙලවන්න කරන්න තියෙන්නෙ එයාපොර්ට් එක ඇරපු ගමන් වෛරස් එක මුදාහරින එකයි. එහෙම නැත්නම් මාලුබෝට්ටුවකින් රටට ඇවිත් කාටහරි දෙන එකයි. :baffled:


    US කන කෑම බලාගෙන ඉඳපන්කො:dull:
    ආර්ථිකෙ ගෙනියන්න මිනිස්සු ඕන:baffled:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,229
    113
    මාලඹේ
    :no::no: regular civilian kenek hitana widiyai politician kenek hithana widiyai, business politician kenk hitana widiyai sahenna wenas.. un goda yanawa ratak widiyata :)

    loss is acceptable as long as gaining result is large enough.



    mulu lokema hoda wenna one apita airport eka arinna. habai USA wala tipping point ekata awa gaman ayith edineda wada okkoma back to normal wenawa. :) curve eka flatten wena tharamata un goda.

    1.කොරෝනා වයිරස් එකේ හිතා ගන්න බැරි පැතිරීමේ වේගය ක් පෙන්නුම් කරනවා.
    2.සමස්ථ සුව සේවාවේ ධාරිතාව දවස් 10 න් කොරෝනා රෝගීන් ගණන අත්පත් කරගන්නවා .
    3.අන්තිමට මිනිස්සු මැරෙන්නේ කොරෝනා වලින් නෙවෙයි ඉස්ප්‍රිතලෙට ඇතුළේ වෙන්න බැරි වෙලා පොඩි ලෙඩ ට උණත් මැරෙනවා.
    4.ලේසියෙන්ම රෝගීන් වැඩිවීම් නිසා රෝහල් කාර්ය මණ්ඩලය කොරෝනා ආසාධිතයන් වෙනවා .
    5.ලස්සනම අංකය අඩු මරණ අනුපාතිකය වැඩි වෙනවා නිකම්ම රෝහල් පහසුකම් මදි වෙන නිසා.

    ලෙඩ්ඩු වැඩි වෙන්න වැඩි වෙන්න ඇමරිකා වේ රෝහල් පද්ධතිය යම අඩාල වෙනවා දවසෙන් . මොකද ඔවාගේ වැඩ කරන අය ත් මිනිස්සු නිසා . මේ වා තමා නොපෙනෙන පැති. කන්දක් නෑග්ගොත් බැස්මක් තියෙන කථාව හරි ඒත් කන්ද කොච්චර උසද කියලා බලන වෙනවා බැස්ම ගැන හිතන්න කලිං. Trump බලාගෙන ඉන්නේ කන්ද නැගලා බැස්ම එනකං.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    US කන කෑම බලාගෙන ඉඳපන්කො:dull:
    ආර්ථිකෙ ගෙනියන්න මිනිස්සු ඕන:baffled:

    ඕකෙ තව පැත්තක් තියෙන්ඩ පුලුවන් බන්..ඇමරිකාව ඔච්චරම පොර ටෝක් දෙන්නෙ උන් ගාව බෙහෙත තියාගෙන වෙන්ඩත් පුලුවන්..
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,535
    1,343
    113
    Rathnapure
    ඇමරිකාවේ පහුගිය පැය 24ට අලුත් ලෙඩ්ඩු ගනන 13,490යි. ඇමරිකාව් අලුත් ලෙඩ්ඩු ගනන ස්පේන්, ජර්මනි, ඉටලිවලට අලුත් ලෙඩ්ඩු ගනනට වඩා දෙගුනයටත් වැඩියි.

    ogfYf1w.png

    මේ සයිට් එක මොකක්ද මචං??
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    ඇදිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසියේ සහයට යුද හමුදාවත්


    ඇදිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සදහා පොලිසියට අවශ්‍ය සහය ලබා දීමට ශ්‍රී ලංකා යුධ හමුදාව කටයුතු කරන බව යුධ හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

    ඇදිරි නීතිය ක්‍රියාත්මක වූ ඉකුත් දින කිහිපය තුළ ඇතැමුන් එම නීතිය නොතකමින් කටයුතු කිරීම හේතුවෙන් ඇදිරි නීතිය දැඩිව ක්‍රියාත්ම කිරීමට සිදුව ඇති බවයි යුධ හමුදාපතිවරයා සදහන් කළේ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,067
    36,076
    113
    කෑගල්ල
    මුන් මිනිස්සුද අමුනුස්සයොද..ආර්තිකයක් ගැන කියෝනව මිනිස්සුන් පන අදිද්දි තු නොදකින් මෙහෙමත් තිරිසන් ජිව්ත..

    අර lockdown කියනකොට ගොන් logic දාපු සෙට් එකක් හිටියේ. ලොක්කා බැරිවේලාවත් ඇදිරිනිතිය නොදා දිගටම හිටියානම් මූ දාන තර්ක ටික මැවිලා පේනවා. කොහොම හරි රටේ මිනිස්සුන්ගේ වාසනාවටයි. හැමොම එකම අරමුනක් වෙනුවෙන් වැඩකරන නිසා හැමදේම හොදට යනවා 🙏🙏👍
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    බොලා දන්නවාද කොලඹ ප්‍රයිවට් හෙසේපිටල් එකක කොරොනා පොසිටිව් වෙච්ච එකෙක් ඉදලා ි idh දාලා මේ ඉතාම ලගදි. හොස්පිටල් එක මොකක්ද දාලා නැැැ ආරංචිද.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,414
    2
    53,890
    113
    මිලියනයක් මැරුනත් USA වැටෙන්නෙ නෑ බන්. :no:

    චීනෙ 4000 න් බේරිල US මිලියනයක් මැරුණොත් මොන විලිලැජ්ජාවක් ද :lol:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් දෙදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

    ඒ අනුව කොරෝනා වෛරසය වැළදීමෙන් රෝහල් ගත කර සිටින මුළු රෝගීන් ගණන 97ක් බවයි එම වාර්තා වේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

    මේ වන විට රෝහල් තුල අධික්ෂණය මට්ටමේ සිටින රෝගීන් සංඛ්‍යාව 199ක් බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මුන් මිනිස්සුද අමුනුස්සයොද..ආර්තිකයක් ගැන කියෝනව මිනිස්සුන් පන අදිද්දි තු නොදකින් මෙහෙමත් තිරිසන් ජිව්ත..
    ඒ උට්ටොහ්. ආර්තිකේ ගැන කතාකරාම උබට තියෙන අමාරුව මොකක්ද? තෝ කාටද ඔය බනින්නෙ. ගෝට ස'ට නෙවේ නේද?
     
    Status
    Not open for further replies.