චීනෙ 4000 න් බේරිල US මිලියනයක් මැරුණොත් මොන විලිලැජ්ජාවක් ද![]()
!!චීනෙ 4000 න් බේරිල US මිලියනයක් මැරුණොත් මොන විලිලැජ්ජාවක් ද![]()
!!ඒකට තමා flatten the curve කියන්නෙ. ගොඩක් උන් හිතන්නෙ flatten the curve කියන්නෙ ලෙඩ්ඩු ගාන අඩු කරගන්න කියල.1.කොරෝනා වයිරස් එකේ හිතා ගන්න බැරි පැතිරීමේ වේගය ක් පෙන්නුම් කරනවා.
2.සමස්ථ සුව සේවාවේ ධාරිතාව දවස් 10 න් කොරෝනා රෝගීන් ගණන අත්පත් කරගන්නවා .
3.අන්තිමට මිනිස්සු මැරෙන්නේ කොරෝනා වලින් නෙවෙයි ඉස්ප්‍රිතලෙට ඇතුළේ වෙන්න බැරි වෙලා පොඩි ලෙඩ ට උණත් මැරෙනවා.
4.ලේසියෙන්ම රෝගීන් වැඩිවීම් නිසා රෝහල් කාර්ය මණ්ඩලය කොරෝනා ආසාධිතයන් වෙනවා .
5.ලස්සනම අංකය අඩු මරණ අනුපාතිකය වැඩි වෙනවා නිකම්ම රෝහල් පහසුකම් මදි වෙන නිසා.
ලෙඩ්ඩු වැඩි වෙන්න වැඩි වෙන්න ඇමරිකා වේ රෝහල් පද්ධතිය යම අඩාල වෙනවා දවසෙන් . මොකද ඔවාගේ වැඩ කරන අය ත් මිනිස්සු නිසා . මේ වා තමා නොපෙනෙන පැති. කන්දක් නෑග්ගොත් බැස්මක් තියෙන කථාව හරි ඒත් කන්ද කොච්චර උසද කියලා බලන වෙනවා බැස්ම ගැන හිතන්න කලිං. Trump බලාගෙන ඉන්නේ කන්ද නැගලා බැස්ම එනකං.
ඒත් flatten the curve කියන්නෙ ලෙඩ්ඩු ගාන එකමයි. (වර්ගඵලය = සමස්ත රෝගීන් ගනන) හැබයි කාලයට සාපෙක්ශව එකම රෝගීන් ප්‍රමාණය කෙටි කාලයක් තුල නෙමේ දිගුකාලයක් තුල වාර්තාවීමයි. flatten the curve එක අස්සෙම තියෙනව සමස්ත රෝගීන් ගනන අඩු කරගන්න උවමනාවක් නෑ කියල. ලන්කාවෙ flatten the curve කියල සිස්ටම් එකක් නෑ.
චීනෙ 4000 න් බේරිල US මිලියනයක් මැරුණොත් මොන විලිලැජ්ජාවක් ද![]()
US කන කෑම බලාගෙන ඉඳපන්කො
ආර්ථිකෙ ගෙනියන්න මිනිස්සු ඕන![]()
මැරෙන්ඩ ඇති බන් අම්බානක්. ඕකුන් කියන්නෙ නෑ.. අමුතු සීන් එකේනෙ ඉන්නෙ! සෝසල් මීඩියා එහෙම බ්ලොක් කරගෙන!
එහෙම නෑනේද බන්. ලෙඩේ ඇත්ත තත්වෙ පිලිඅරන්, මේක නවත්තන්න බෑ කියන මතයක ඉඳන්, මුළු රටම ලෙඩ උනත් කමක් නෑ, එක පාර ඉස්පිරිතාලයකට මැනේජ් කරගන්න පුළුවන් ගානක් එවපල්ලා කියන සීන් එකක්නෙ එතන තියෙන්නෙ. මොකද මේ ලෙඩෙන් බහුතරයක් මැරිලා තියෙන්නෙ ඉස්පිරිතාලෙ පහසුකම් ප්‍රමාණවත් නැති වෙලා බෙහෙතක් නොකෙරි ඉඳලයි.ඒකට තමා flatten the curve කියන්නෙ. ගොඩක් උන් හිතන්නෙ flatten the curve කියන්නෙ ලෙඩ්ඩු ගාන අඩු කරගන්න කියල.ඒත් flatten the curve කියන්නෙ ලෙඩ්ඩු ගාන එකමයි. (වර්ගඵලය = සමස්ත රෝගීන් ගනන) හැබයි කාලයට සාපෙක්ශව එකම රෝගීන් ප්‍රමාණය කෙටි කාලයක් තුල නෙමේ දිගුකාලයක් තුල වාර්තාවීමයි. flatten the curve එක අස්සෙම තියෙනව ලෙඩ්ඩු අඩුකරගන්න උවමනාවක් නෑ කියල. ලන්කාවෙ flatten the curve කියල සිස්ටම් එකක් නෑ.
![]()
මන් කියන එකමයි බන් උබ කියන්නෙත්.. සමස්ත රෝගීන් ගනන අඩු කරගන්න කිසිම උවමනාවක් නෑ flatten the curve කියන එකේ. හැබැයි අපේ රටේ එහෙම එකක් නෑ.එහෙම නෑනේද බන්. ලෙඩේ ඇත්ත තත්වෙ පිලිඅරන්, මේක නවත්තන්න බෑ කියන මතයක ඉඳන්, මුළු රටම ලෙඩ උනත් කමක් නෑ, එක පාර ඉස්පිරිතාලයකට මැනේජ් කරගන්න පුළුවන් ගානක් එවපල්ලා කියන සීන් එකක්නෙ එතන තියෙන්නෙ. මොකද මේ ලෙඩෙන් බහුතරයක් මැරිලා තියෙන්නෙ ඉස්පිරිතාලෙ පහසුකම් ප්‍රමාණවත් නැති වෙලා බෙහෙතක් නොකෙරි ඉඳලයි.
9/11 බෝම්බෙන් දෙතුන් දාහක් මැරිලා USA වැටුන හැටි අමතකවුනාදමිලියනයක් මැරුනත් USA වැටෙන්නෙ නෑ බන්.![]()



තිබුනනම් මෙලහකට රඟලඕකෙ තව පැත්තක් තියෙන්ඩ පුලුවන් බන්..ඇමරිකාව ඔච්චරම පොර ටෝක් දෙන්නෙ උන් ගාව බෙහෙත තියාගෙන වෙන්ඩත් පුලුවන්..

9/11 බෝම්බෙන් දෙතුන් දාහක් මැරිලා USA වැටුන හැටි අමතකවුනාද![]()
තිබුනනම් මෙලහකට රඟල![]()
1.කොරෝනා වයිරස් එකේ හිතා ගන්න බැරි පැතිරීමේ වේගය ක් පෙන්නුම් කරනවා.
2.සමස්ථ සුව සේවාවේ ධාරිතාව දවස් 10 න් කොරෝනා රෝගීන් ගණන අත්පත් කරගන්නවා .
3.අන්තිමට මිනිස්සු මැරෙන්නේ කොරෝනා වලින් නෙවෙයි ඉස්ප්‍රිතලෙට ඇතුළේ වෙන්න බැරි වෙලා පොඩි ලෙඩ ට උණත් මැරෙනවා.
4.ලේසියෙන්ම රෝගීන් වැඩිවීම් නිසා රෝහල් කාර්ය මණ්ඩලය කොරෝනා ආසාධිතයන් වෙනවා .
5.ලස්සනම අංකය අඩු මරණ අනුපාතිකය වැඩි වෙනවා නිකම්ම රෝහල් පහසුකම් මදි වෙන නිසා.
ලෙඩ්ඩු වැඩි වෙන්න වැඩි වෙන්න ඇමරිකා වේ රෝහල් පද්ධතිය යම අඩාල වෙනවා දවසෙන් . මොකද ඔවාගේ වැඩ කරන අය ත් මිනිස්සු නිසා . මේ වා තමා නොපෙනෙන පැති. කන්දක් නෑග්ගොත් බැස්මක් තියෙන කථාව හරි ඒත් කන්ද කොච්චර උසද කියලා බලන වෙනවා බැස්ම ගැන හිතන්න කලිං. Trump බලාගෙන ඉන්නේ කන්ද නැගලා බැස්ම එනකං.

Corona Virus එක නිසා මිනිස්සු බලාගෙන ඉන්නකොට වැඩි වෙනවා .ලෝකේ පුරාම
Corona Virus Live Update Map

ඒකට තමා flatten the curve කියන්නෙ. ගොඩක් උන් හිතන්නෙ flatten the curve කියන්නෙ ලෙඩ්ඩු ගාන අඩු කරගන්න කියල.ඒත් flatten the curve කියන්නෙ ලෙඩ්ඩු ගාන එකමයි. (වර්ගඵලය = සමස්ත රෝගීන් ගනන) හැබයි කාලයට සාපෙක්ශව එකම රෝගීන් ප්‍රමාණය කෙටි කාලයක් තුල නෙමේ දිගුකාලයක් තුල වාර්තාවීමයි. flatten the curve එක අස්සෙම තියෙනව සමස්ත රෝගීන් ගනන අඩු කරගන්න උවමනාවක් නෑ කියල. ලන්කාවෙ flatten the curve කියල සිස්ටම් එකක් නෑ.
![]()
කොහෙද වැටුනෙ.. මේ course එක පුලුවන් නම් ඉගෙන ගනින්. මන් ඕක කම්ප්ලීට් කලා..9/11 බෝම්බෙන් දෙතුන් දාහක් මැරිලා USA වැටුන හැටි අමතකවුනාද![]()
Ne. unta eta wada ihala plan ekak thiyada danne ne (thamange unath minissu marunata kamak nathi/ unwa jeewath karanna salli yana nisa) ratawal innawa matanam hithenne.









trump ta kela wela inne ban. control na danවෙනස් කිව්වෙ විකෘතියක් වගෙදNe. e ratawala system apita hitha gannath bari tharam wenas.
