Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    1.කොරෝනා වයිරස් එකේ හිතා ගන්න බැරි පැතිරීමේ වේගය ක් පෙන්නුම් කරනවා.
    2.සමස්ථ සුව සේවාවේ ධාරිතාව දවස් 10 න් කොරෝනා රෝගීන් ගණන අත්පත් කරගන්නවා .
    3.අන්තිමට මිනිස්සු මැරෙන්නේ කොරෝනා වලින් නෙවෙයි ඉස්ප්‍රිතලෙට ඇතුළේ වෙන්න බැරි වෙලා පොඩි ලෙඩ ට උණත් මැරෙනවා.
    4.ලේසියෙන්ම රෝගීන් වැඩිවීම් නිසා රෝහල් කාර්ය මණ්ඩලය කොරෝනා ආසාධිතයන් වෙනවා .
    5.ලස්සනම අංකය අඩු මරණ අනුපාතිකය වැඩි වෙනවා නිකම්ම රෝහල් පහසුකම් මදි වෙන නිසා.

    ලෙඩ්ඩු වැඩි වෙන්න වැඩි වෙන්න ඇමරිකා වේ රෝහල් පද්ධතිය යම අඩාල වෙනවා දවසෙන් . මොකද ඔවාගේ වැඩ කරන අය ත් මිනිස්සු නිසා . මේ වා තමා නොපෙනෙන පැති. කන්දක් නෑග්ගොත් බැස්මක් තියෙන කථාව හරි ඒත් කන්ද කොච්චර උසද කියලා බලන වෙනවා බැස්ම ගැන හිතන්න කලිං. Trump බලාගෙන ඉන්නේ කන්ද නැගලා බැස්ම එනකං.
    ඒකට තමා flatten the curve කියන්නෙ. ගොඩක් උන් හිතන්නෙ flatten the curve කියන්නෙ ලෙඩ්ඩු ගාන අඩු කරගන්න කියල. :( ඒත් flatten the curve කියන්නෙ ලෙඩ්ඩු ගාන එකමයි. (වර්ගඵලය = සමස්ත රෝගීන් ගනන) හැබයි කාලයට සාපෙක්ශව එකම රෝගීන් ප්‍රමාණය කෙටි කාලයක් තුල නෙමේ දිගුකාලයක් තුල වාර්තාවීමයි. flatten the curve එක අස්සෙම තියෙනව සමස්ත රෝගීන් ගනන අඩු කරගන්න උවමනාවක් නෑ කියල. ලන්කාවෙ flatten the curve කියල සිස්ටම් එකක් නෑ.

    VPzWO3mexkQ2xs0yXCobosOxolctvy-kFeKSCJJi8Hg.jpg
     
    Last edited:

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    චීනෙ 4000 න් බේරිල US මිලියනයක් මැරුණොත් මොන විලිලැජ්ජාවක් ද :lol:

    මැරෙන්ඩ ඇති බන් අම්බානක්. ඕකුන් කියන්නෙ නෑ.. අමුතු සීන් එකේනෙ ඉන්නෙ! සෝසල් මීඩියා එහෙම බ්ලොක් කරගෙන!
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,291
    5,416
    113
    මැරෙන්ඩ ඇති බන් අම්බානක්. ඕකුන් කියන්නෙ නෑ.. අමුතු සීන් එකේනෙ ඉන්නෙ! සෝසල් මීඩියා එහෙම බ්ලොක් කරගෙන!

    apo ow
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    ඒකට තමා flatten the curve කියන්නෙ. ගොඩක් උන් හිතන්නෙ flatten the curve කියන්නෙ ලෙඩ්ඩු ගාන අඩු කරගන්න කියල. :( ඒත් flatten the curve කියන්නෙ ලෙඩ්ඩු ගාන එකමයි. (වර්ගඵලය = සමස්ත රෝගීන් ගනන) හැබයි කාලයට සාපෙක්ශව එකම රෝගීන් ප්‍රමාණය කෙටි කාලයක් තුල නෙමේ දිගුකාලයක් තුල වාර්තාවීමයි. flatten the curve එක අස්සෙම තියෙනව ලෙඩ්ඩු අඩුකරගන්න උවමනාවක් නෑ කියල. ලන්කාවෙ flatten the curve කියල සිස්ටම් එකක් නෑ.

    VPzWO3mexkQ2xs0yXCobosOxolctvy-kFeKSCJJi8Hg.jpg
    එහෙම නෑනේද බන්. ලෙඩේ ඇත්ත තත්වෙ පිලිඅරන්, මේක නවත්තන්න බෑ කියන මතයක ඉඳන්, මුළු රටම ලෙඩ උනත් කමක් නෑ, එක පාර ඉස්පිරිතාලයකට මැනේජ් කරගන්න පුළුවන් ගානක් එවපල්ලා කියන සීන් එකක්නෙ එතන තියෙන්නෙ. මොකද මේ ලෙඩෙන් බහුතරයක් මැරිලා තියෙන්නෙ ඉස්පිරිතාලෙ පහසුකම් ප්‍රමාණවත් නැති වෙලා බෙහෙතක් නොකෙරි ඉඳලයි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    එහෙම නෑනේද බන්. ලෙඩේ ඇත්ත තත්වෙ පිලිඅරන්, මේක නවත්තන්න බෑ කියන මතයක ඉඳන්, මුළු රටම ලෙඩ උනත් කමක් නෑ, එක පාර ඉස්පිරිතාලයකට මැනේජ් කරගන්න පුළුවන් ගානක් එවපල්ලා කියන සීන් එකක්නෙ එතන තියෙන්නෙ. මොකද මේ ලෙඩෙන් බහුතරයක් මැරිලා තියෙන්නෙ ඉස්පිරිතාලෙ පහසුකම් ප්‍රමාණවත් නැති වෙලා බෙහෙතක් නොකෙරි ඉඳලයි.
    මන් කියන එකමයි බන් උබ කියන්නෙත්.. සමස්ත රෝගීන් ගනන අඩු කරගන්න කිසිම උවමනාවක් නෑ flatten the curve කියන එකේ. හැබැයි අපේ රටේ එහෙම එකක් නෑ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මිලියනයක් මැරුනත් USA වැටෙන්නෙ නෑ බන්. :no:
    9/11 බෝම්බෙන් දෙතුන් දාහක් මැරිලා USA වැටුන හැටි අමතකවුනාද:baffled:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,031
    26,469
    113
    Kandy
    Corona Virus එක නිසා මිනිස්සු බලාගෙන ඉන්නකොට වැඩි වෙනවා .ලෝකේ පුරාම :sorry:

    Corona Virus Live Update Map :sorry:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඕකෙ තව පැත්තක් තියෙන්ඩ පුලුවන් බන්..ඇමරිකාව ඔච්චරම පොර ටෝක් දෙන්නෙ උන් ගාව බෙහෙත තියාගෙන වෙන්ඩත් පුලුවන්..
    තිබුනනම් මෙලහකට රඟල:P
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,291
    5,416
    113
    9/11 බෝම්බෙන් දෙතුන් දාහක් මැරිලා USA වැටුන හැටි අමතකවුනාද:baffled:

    9/11 neme Bush ge moda palane nisa jobs nathi une. ekath unta loku effect ekak une ne. obama karaya hadala gaththa. api wage podi ratawalata thamai eta wada effect une eken. Mekath ehemai podi un thamai thalenne.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,291
    5,416
    113
    තිබුනනම් මෙලහකට රඟල:P

    Ne. unta eta wada ihala plan ekak thiyada danne ne (thamange unath minissu marunata kamak nathi/ unwa jeewath karanna salli yana nisa) ratawal innawa matanam hithenne.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    1.කොරෝනා වයිරස් එකේ හිතා ගන්න බැරි පැතිරීමේ වේගය ක් පෙන්නුම් කරනවා.
    2.සමස්ථ සුව සේවාවේ ධාරිතාව දවස් 10 න් කොරෝනා රෝගීන් ගණන අත්පත් කරගන්නවා .
    3.අන්තිමට මිනිස්සු මැරෙන්නේ කොරෝනා වලින් නෙවෙයි ඉස්ප්‍රිතලෙට ඇතුළේ වෙන්න බැරි වෙලා පොඩි ලෙඩ ට උණත් මැරෙනවා.
    4.ලේසියෙන්ම රෝගීන් වැඩිවීම් නිසා රෝහල් කාර්ය මණ්ඩලය කොරෝනා ආසාධිතයන් වෙනවා .
    5.ලස්සනම අංකය අඩු මරණ අනුපාතිකය වැඩි වෙනවා නිකම්ම රෝහල් පහසුකම් මදි වෙන නිසා.

    ලෙඩ්ඩු වැඩි වෙන්න වැඩි වෙන්න ඇමරිකා වේ රෝහල් පද්ධතිය යම අඩාල වෙනවා දවසෙන් . මොකද ඔවාගේ වැඩ කරන අය ත් මිනිස්සු නිසා . මේ වා තමා නොපෙනෙන පැති. කන්දක් නෑග්ගොත් බැස්මක් තියෙන කථාව හරි ඒත් කන්ද කොච්චර උසද කියලා බලන වෙනවා බැස්ම ගැන හිතන්න කලිං. Trump බලාගෙන ඉන්නේ කන්ද නැගලා බැස්ම එනකං.

    මේක කොන්ට්‍රෝල් කරන්න තිබුන දෙයක් මුලින්ම:dull:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,229
    113
    මාලඹේ
    ඒකට තමා flatten the curve කියන්නෙ. ගොඩක් උන් හිතන්නෙ flatten the curve කියන්නෙ ලෙඩ්ඩු ගාන අඩු කරගන්න කියල. :( ඒත් flatten the curve කියන්නෙ ලෙඩ්ඩු ගාන එකමයි. (වර්ගඵලය = සමස්ත රෝගීන් ගනන) හැබයි කාලයට සාපෙක්ශව එකම රෝගීන් ප්‍රමාණය කෙටි කාලයක් තුල නෙමේ දිගුකාලයක් තුල වාර්තාවීමයි. flatten the curve එක අස්සෙම තියෙනව සමස්ත රෝගීන් ගනන අඩු කරගන්න උවමනාවක් නෑ කියල. ලන්කාවෙ flatten the curve කියල සිස්ටම් එකක් නෑ.

    VPzWO3mexkQ2xs0yXCobosOxolctvy-kFeKSCJJi8Hg.jpg

    Capacity of health care system ඔව් මම කිවේත් එක තමා . curve එක flatt කරගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ . මේකට උදාහරණ තමා Self Isolating ,LockDown, Proper system for korona test ,City LockDown, Country Isolating වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒත් Trump මේ එකක් ගැනවත් විශ්වාසයක් තිබ්බේ නැහැ. එයා දෙවියන්ටත් එහායින් ප්‍රස්තාර විශ්වාස කාරා එකේ විපකේ තමා අද මේ ඇමරිකානුවන් විඳවන්න නේ.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    9/11 බෝම්බෙන් දෙතුන් දාහක් මැරිලා USA වැටුන හැටි අමතකවුනාද:baffled:
    කොහෙද වැටුනෙ.. මේ course එක පුලුවන් නම් ඉගෙන ගනින්. මන් ඕක කම්ප්ලීට් කලා..

    https://www.coursera.org/learn/911-attack

    වැඩිදුර සඳහා මේක බලන්න.
    http://www.elakiri.lk/forum/showthread.php?t=1579050
     
    Status
    Not open for further replies.