Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,159
    72,325
    113
    මාලඹේ
    Trump says US will make 100,000 ventilators in 100 days

    US President Donald Trump said on Friday that the US would produce 100,000 ventilators in 100 days and said he had named White House aide Peter Navarro as the coordinator of the Defense Production Act.

    "We're going to make a lot of ventilators," Trump said, pledging to take care of US needs while also helping other countries.

    Trump said there was a chance the US would not require that many ventilators to fight the coronavirus outbreak, and would then help other countries in need.

    පොඩ්ඩක් සැරට කියනවා මොකෝ ඡන්දේ ළඟ එනවනේ. කරොත් හොදයි ඔයා කියන විදියට . නැත්නං තව ලක්ෂ 20 විතර ගහන්න වෙනවා ලෙඩ්ඩු වැඩි වෙන විදියට
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පොඩ්ඩක් සැරට කියනවා මොකෝ ඡන්දේ ළඟ එනවනේ. කරොත් හොදයි ඔයා කියන විදියට . නැත්නං තව ලක්ෂ 20 විතර ගහන්න වෙනවා ලෙඩ්ඩු වැඩි වෙන විදියට

    trump ponnaya chanden paradinawa uta kohomath minisu kamathi nathuwa thibbe dan me corona eka nissa uta thawath kela una.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    :lol::lol:
    ehenam ai chenen naya ganne USA :P
    දෙයක් ඉගෙන ගන්නෙ නැතුව පිටින් බලල වාද කරල නම් වැඩක් නෑ මචන්. රජයක් මිනිස්සුන්ට දැනගන්න සලස්වන්නෙ මිනිස්සු දැනගතයුතු ප්‍රමානෙ විතරයි. රජය මාරු උනා කියල වෙනසකුත් නෑ. (පාස්කු ප්‍රහාරය බලන්න අල්ලපු එකෙක් නෑ. අලුතෙන් එලියට ආපු විශේශ විස්තරයකුත් නෑ) අපි බලමු ලෝන්ග් රන් එකේ කවුද දිනන්නෙ කියල. අපිට රටක් විදියට සිද්ධ වෙන හානිය වැඩියි මගේ අදහස.

    හැබැයි සිවිලියන් කෙනෙක් විදියට මේ ලන්කාවෙ ක්‍රමේට මම කැමතියි. මොකද අපේ වියාපර වලට ගිය අවුරුද්දෙ වගේම අධික ගනදෙනු ප්‍රමාණයක් මේපාරත් එනව. ඒ වගේම අපේ පවුල් වල උනුත් ආරක්ශිතයි..

    හැබැයි රට කරවන රට සංවර්ධනයක් කරන පොලිටීශියන් කෙනෙක් විදියට නම් මේක ඉතාමත් අසාර්ථකයි.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,372
    16,216
    113
    A pastor from Switzerland conducted a Prayer service at Philadelphia church in Jaffna on March 15 has been tested positive for #COVID19 .

    How about this new born?

    EToDRbpUcAA-1AY

    මුන් තමයි අද කාලේ වැද්දෝ.

    ආගම් සික් කාරයො නැත්නම් කොරෝනා මේ තරම් පැතිරෙන්නේ නැහැ. ගොඩක් අනෙත් රටවලත් ලොකුම clusters පල්ලි වලින් තමයි හැදුනේ.

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,159
    72,325
    113
    මාලඹේ
    3 months wenakota ona wena ventilators gana 10x times wadiwenawa

    ඕවා ගහන්න මිනිස්සු ඉන්නත් ඕනේ මුලින්ම . උන්ටත් එකෙක්ට කොරෝනා හැදුනොත් මුළු supply chain එකම වැටෙන ව .
    හැම එකටම බැහැ නේ Oxygen Ventilator හදන්න
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දෙයක් ඉගෙන ගන්නෙ නැතුව පිටින් බලල වාද කරල නම් වැඩක් නෑ මචන්. රජයක් මිනිස්සුන්ට දැනගන්න සලස්වන්නෙ මිනිස්සු දැනගතයුතු ප්‍රමානෙ විතරයි. රජය මාරු උනා කියල වෙනසකුත් නෑ. (පාස්කු ප්‍රහාරය බලන්න අල්ලපු එකෙක් නෑ. අලුතෙන් එලියට ආපු විශේශ විස්තරයකුත් නෑ) අපි බලමු ලෝන්ග් රන් එකේ කවුද දිනන්නෙ කියල. අපිට රටක් විදියට සිද්ධ වෙන හානිය වැඩියි මගේ අදහස.

    හැබැයි සිවිලියන් කෙනෙක් විදියට මේ ලන්කාවෙ ක්‍රමේට මම කැමතියි. මොකද අපේ වියාපර වලට ගිය අවුරුද්දෙ වගේම අධික ගනදෙනු ප්‍රමාණයක් මේපාරත් එනව. ඒ වගේම අපේ පවුල් වල උනුත් ආරක්ශිතයි..

    හැබැයි රට කරවන රට සංවර්ධනයක් කරන පොලිටීශියන් කෙනෙක් විදියට නම් මේක ඉතාමත් අසාර්ථකයි.

    when a government/king start caring only about development and economic development than its people that's when the collapse start history have so many examples.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,690
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සිරස TV නියමාර්ථය
    මිලින්ද මොරගොඩ 6.00am
    28.03.2020

    මිනිසා මේ තත්වයෙන් බිහිවී අවුරුදු 200,000

    මදුරුවා අවුරුදු මිලියන.......

    එම කාළයේදී බිහිවූ සම්පූර්ණ මිනිස් ජනගහනය බිලියන 110 ආසන්න විදිහට.

    බිලියන 52 මැරිලා තියෙන්නේ මදුරුවන්ගෙන් බෝවන රෝග වලින්.

    කොරෝනා වලින් බේරිලා ඉන්න ගමන් වට පිට සුද්ධ කළා නම් හොඳයි නේද මිතුරනි. graphic අයියලා ලස්සනට post හදලා දාන්න

    කොරෝනා නිසා සිංහලුන්ට කලින් තිබ්බ ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා මොලේ ෆ්‍රීස් වෙලා තියෙන්නේ. මේ වෙලාවෙ ආතල් කඩන්නෙ නැතුව ඉදපන්. :eek:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    දෙයක් ඉගෙන ගන්නෙ නැතුව පිටින් බලල වාද කරල නම් වැඩක් නෑ මචන්. රජයක් මිනිස්සුන්ට දැනගන්න සලස්වන්නෙ මිනිස්සු දැනගතයුතු ප්‍රමානෙ විතරයි. රජය මාරු උනා කියල වෙනසකුත් නෑ. (පාස්කු ප්‍රහාරය බලන්න අල්ලපු එකෙක් නෑ. අලුතෙන් එලියට ආපු විශේශ විස්තරයකුත් නෑ) අපි බලමු ලෝන්ග් රන් එකේ කවුද දිනන්නෙ කියල. අපිට රටක් විදියට සිද්ධ වෙන හානිය වැඩියි මගේ අදහස.

    හැබැයි සිවිලියන් කෙනෙක් විදියට මේ ලන්කාවෙ ක්‍රමේට මම කැමතියි. මොකද අපේ වියාපර වලට ගිය අවුරුද්දෙ වගේම අධික ගනදෙනු ප්‍රමාණයක් මේපාරත් එනව. ඒ වගේම අපේ පවුල් වල උනුත් ආරක්ශිතයි..

    හැබැයි රට කරවන රට සංවර්ධනයක් කරන පොලිටීශියන් කෙනෙක් විදියට නම් මේක ඉතාමත් අසාර්ථකයි.
    තියරි දැනුම වැඩිවෙලා ප්‍රැක්ටිකල් දැනුම අඩුවුනාම මිනිස්සුන්ගෙ තීරණ වරදිනව. රටක් විදියට වෙන හානිය මනින්න ඕනනම් නැතිවෙන ජීවිත ගාන ගන්න පුලුවන්

    මම කියන්නෙ නෑ අපේ ක්‍රමේ සීයට සීයක් හරි කියල ඒත් ඔය සමහර රටවල් එක්ක බැලුවම මේ ඇති.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    මම නම් කියන්නේ කොහොම හරි මිනිස්සු ටික බෙර ගන්න ඕන,ආර්ථිකේ බල්ල්ලට දාලා හරි :lol::lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔව් බන්,උට රෙද්ද රෙවිලා ඉන්නේ..අපේ උන් හිතන්නේ උන් පාලනේ කරන කියලා :lol:

    US වල අනික් area නම් අවුලක් නැහැ. Hospital capacity එක ඇති වෙයි.. ඒත් new york තමයි අවුල.. Hospital bed capacity එක් 53 000 තියෙන්නෙ.. limit එක පැන්නට පස්සෙ control කරන්න අමාරු වෙනව.. දැන් Italy , Spain වෙන්නෙත් ඒකමයි..
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    US වල අනික් area නම් අවුලක් නැහැ. Hospital capacity එක ඇති වෙයි.. ඒත් new york තමයි අවුල.. Hospital bed capacity එක් 53 000 තියෙන්නෙ.. limit එක පැන්නට පස්සෙ control කරන්න අමාරු වෙනව.. දැන් Italy , Spain වෙන්නෙත් ඒකමයි..

    virus එක තාම spread වෙන අවදියේ තියෙන්නේ... ඕක තව deadly virus එකක් එක්ක mutate උන දවසට අබ සරණයි..

    දැන් ලංකාවේ උන් හැදෙන්නේ නැහැ කියලා හිටියේ රස්නෙට...ඒ වගේ තමා :dull:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,352
    2,923
    113
    මාතර
    ඔව් අපි දෙන්නම එකක් කියන්නෙ. මම කිව්වෙ උවමනාවක් නෑ කියන වචනෙ සම්බන්ධව. උවමනාව තිබ්බත් බන් මෙතන කෙලින්ම බීට්න්. බෙහෙතක් ගැන බලාපොරොත්තුවක් වත් නැති තත්වයක්. ෆැලැටර්න් ද කර්ව් කියන එක එකට දෙන සපෝර්ට් එකක් තමයි කර්ෆිව්, ලොක්ඩවුන්, ක්වරන්ටයින් වගේ දේවල් කරන්නෙ. ලොකු කට්ටියක් නැතත් අපේ රටෙත් කරන්නෙ ෆ්ලැටර්න් ද කර්ව් තමයි. මුළු ලෝකෙම කරන්න හදන්නෙ ඒක. ඇමරිකාව ඉතාලිය ඉරානය වගේ රටවල් පරක්කු වැඩියි. බෙහෙතක් හොයාගන්නකම් එකම ක්‍රමේ ෆ්ලැටර්න් ද කර්ව් තමයි.

    True :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,632
    113
    Gampaha
    චීනෙ 4000 න් බේරිල US මිලියනයක් මැරුණොත් මොන විලිලැජ්ජාවක් ද :lol:
    චීනෙ ඉවර නම් ඇයි තාම පාට්ශියලි ඕපන් කරන්නෙ. අද වෙනකොට චීනෙ 65 වෙනි දවස ගෙවන අය ඉන්නව ලොක් ඩවුන් එකේ. අපි දවස් 65ක් සර්වයිව් වෙයිද. කොහෙද අපේ භාන්ඩාගාරෙ සල්ලි තියෙන්නෙ ඔහොම නිකන් කන්න දෙන්න.. දවස් 7ක් තියා ගන්න බෑ. කොරෝනා වලට වඩා වැඩි සූසයිඩ් ප්‍රමාණයක් වෙනව ඉස්සරහට මෙහෙම ගියොත් හැබැයි ඒවට කවුරුත් කියන එකක් නෑ කොරෝනා නිසා කියල..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    චීනෙ ඉවර නම් ඇයි තාම පාට්ශියලි ඕපන් කරන්නෙ. අද වෙනකොට චීනෙ 65 වෙනි දවස ගෙවන අය ඉන්නව ලොක් ඩවුන් එකේ. අපි දවස් 65ක් සර්වයිව් වෙයිද. කොහෙද අපේ භාන්ඩාගාරෙ සල්ලි තියෙන්නෙ ඔහොම නිකන් කන්න දෙන්න.. දවස් 7ක් තියා ගන්න බෑ. කොරෝනා වලට වඩා වැඩි සූසයිඩ් ප්‍රමාණයක් වෙනව ඉස්සරහට මෙහෙම ගියොත් හැබැයි ඒවට කවුරුත් කියන එකක් නෑ කොරෝනා නිසා කියල..

    උබ ඔය කියන දෙ ලන්කාවෙ උන්ට තෙරෙන්නෙ නැ, මුලින්ම ක්ර්රරන්න තිබ්බෙ එයාර්පෝර්ට් වාහාලා ඉතලි උන්ව ලන්කාවට නොගන්න එක දැන් කරන්න දෙයක් නැ කොහොම උනත් ලන්කාව දුවන්න බැරි වෙනවා ඉස්සරාහාදි , wb imf නය දුන්නොත් හොදයි එකත් ආන්ඩුවෙ උන්ට පඩි ගෙවයි, නමුත් ප්‍රයිවට් එවා ඉවරයි ඩොලර් එක උඩ, ජන්ගි තෙකොල කාට විකුනන්නද ලොකු ප්‍රශ්න ගොඩයි ටුවරිසන් ඉවරයි
     
    Status
    Not open for further replies.