මචන්ලා ගම්පහ දිස්ත්‍රික්කයේ කට්ටියට ගෙදරට අවශ්‍ය බඩු ගෙන්න ගන්න පුලුවන් Services මොනාද තියෙන්නෙ? දැනට තියෙන ඒව ඔක්කොම කොළඹ ප්‍රදේශ වලට විතරක් සීමා වුන ඒව විතරයි වගේ. ගම්පහ කට්ටිය මේ Thread එක Update කරන්න, හැමෝටම වැදගත් වෙයි..
![]()

gampahatanm ekakwath genath denne ne ekko phone off karan neththam ussanne ne epa wela thiyenne. eye berima thena gihn gewal laga kaden aragena awa

අපිට Whatapp කරන්න...
Order එක ගෙදරටම
Call - 0702909090
Whatapp - 0773145650
Salinda Super
Ragama
Batuwatta
Weliweriya
Kadawatha
Ganemulla
ada vegitable mallak nikan labuna![]()
salli nathi un vage appa![]()

