Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    චීනෙ ඉවර නම් ඇයි තාම පාට්ශියලි ඕපන් කරන්නෙ. අද වෙනකොට චීනෙ 65 වෙනි දවස ගෙවන අය ඉන්නව ලොක් ඩවුන් එකේ. අපි දවස් 65ක් සර්වයිව් වෙයිද. කොහෙද අපේ භාන්ඩාගාරෙ සල්ලි තියෙන්නෙ ඔහොම නිකන් කන්න දෙන්න.. දවස් 7ක් තියා ගන්න බෑ. කොරෝනා වලට වඩා වැඩි සූසයිඩ් ප්‍රමාණයක් වෙනව ඉස්සරහට මෙහෙම ගියොත් හැබැයි ඒවට කවුරුත් කියන එකක් නෑ කොරෝනා නිසා කියල..

    අනේ බන් දන්නා ලබ්බක් කියවපන්කෝ... අපේ උන් මැතිනගේ කාලේ රීම් එකෙන් අල්ලන් හිටියා.. 86-88 කාලේ එක වෙලා කළා හිටියා..

    කොහෙද තොපි පොඩි උන් නිසා අතිතේ දන්නේ නැහැ :lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    චීනෙ 4000 න් බේරිල US මිලියනයක් මැරුණොත් මොන විලිලැජ්ජාවක් ද :lol:

    අවුලක් නෑ බං. ඇමරිකාවෙ යන්නෙ චීනෙ ඇත්තට මැරෙණ ගාන හංගනව දැනුත් දහස් ගණං මැරෙනව උන් බොරු කියන්නෙ කියල. උන් ඇත්ත ලෝකෙ ජීවත් වෙන පිරිසක් නෙමේනෙ. මාධ්‍ය වලිං මවල දෙන ෆැන්ටසියෙ චීන්නු අනිවාර්යයෙන් ඇමරිකාවට වඩා වැඩිය මැරිල. ඒ නිසා ලැජ්ජාවක් නෑ :cool:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,937
    6,259
    113
    කොරෝනා රෝගීන් සංඛ්‍යාව 107ක් දක්වා ඉහළට

    Neth
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    2020-03-28.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,158
    72,323
    113
    මාලඹේ
    අවුලක් නෑ බං. ඇමරිකාවෙ යන්නෙ චීනෙ ඇත්තට මැරෙණ ගාන හංගනව දැනුත් දහස් ගණං මැරෙනව උන් බොරු කියන්නෙ කියල. උන් ඇත්ත ලෝකෙ ජීවත් වෙන පිරිසක් නෙමේනෙ. මාධ්‍ය වලිං මවල දෙන ෆැන්ටසියෙ චීන්නු අනිවාර්යයෙන් ඇමරිකාවට වඩා වැඩිය මැරිල. ඒ නිසා ලැජ්ජාවක් නෑ :cool:

    උබ මේ දවස් වල චීනෙ මෝචරියක ද බං වැඩ කරේ:lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අනේ බන් දන්නා ලබ්බක් කියවපන්කෝ... අපේ උන් මැතිනගේ කාලේ රීම් එකෙන් අල්ලන් හිටියා.. 86-88 කාලේ එක වෙලා කළා හිටියා..

    කොහෙද තොපි පොඩි උන් නිසා අතිතේ දන්නේ නැහැ :lol::lol:

    මැතිනිගෙ කාලෙ රිම් එකෙන් ගිහිල්ලා තමයි , ජෙආර් කාලකණ්ණියාට බලෙ දිලා විවුර්ත ආර්තික ගෙනල්ලා දෙශිය කාර්මාන්ත ඔක්කොම වැහැනෙ තැනට වැඩ කරෙ, උබ ඔය කියවන්නෙ imf එක wb එක දිගටම නය දුන්නොත් හොදයි රජයෙ අයිස් උන් ලක්ශ 15 ඉන්නවා රටට එක රුපියලක් එන්නෙ නැ ඔකුන්ගෙන් යුරොපෙ වැටුනොත් ලන්කාවෙ ජන්ගි ටික තෙකොල ටුවරිසම් කරන්නෙ පිට සක්ක්වල උන්ටද
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මැතිනිගෙ කාලෙ රිම් එකෙන් ගිහිල්ලා තමයි , ජෙආර් කාලකණ්ණියාට බලෙ දිලා විවුර්ත ආර්තික ගෙනල්ලා දෙශිය කාර්මාන්ත ඔක්කොම වැහැනෙ තැනට වැඩ කරෙ, උබ ඔය කියවන්නෙ imf එක wb එක දිගටම නය දුන්නොත් හොදයි රජයෙ අයිස් උන් ලක්ශ 15 ඉන්නවා රටට එක රුපියලක් එන්නෙ නැ ඔකුන්ගෙන් යුරොපෙ වැටුනොත් ලන්කාවෙ ජන්ගි ටික තෙකොල ටුවරිසම් කරන්නෙ පිට සක්ක්වල උන්ටද

    :(:(:(
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    මචන් මට තියනවා ප්‍රශ්නයක්..මේ රෝගය පැතිරීම පාලනය කරන්න මේ යනවිදිය හොදයි..නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම ඔක්කොම වහගෙන කී දවසක් ඉන්න පුලුවන් වෙයිද කියන එක..දැනටම මිනිස්සු කන්න නෑ කියලා කෑ ගහනවා දැක්කා..කන්න ගෙනල්ලා තියාගත්ත ඒවා උපරිම මාසෙකට හමාරකට ඇතිවෙයි කියමුකෝ..ඒත් එහෙම තියාගන්න බැරිවෙච්ච කී දෙනෙක් ඉන්නවද..අනික ගොඩක් දෙනෙක් කියනවා එලවලු අනම් මනම් ගෙවල් ගාවට එන්නේ නෑ කියලා සල්ලි දීලා ගන්න.ඒවගේ දේවල් කයිය ගැහුවට කරන්න ලේසි නෑ..පාරේ එලවලු හාල් බඩු අරන් යන්න මිනිස්සු සල්ලි දීලා ගනී කිවුවට කොච්චර කියලා ගෙනියන්නද..කොච්චර ප්‍රශ්න තියනවද අනික ආවත් ගන්න සමහර මිනිස්සුන්ට සල්ලි නෑ..

    මෙහෙම ගියොත් තව සති දෙකක් වගේ යද්දී මිනිස්සු පාරට බහීද දන්නෙත් නෑ බඩගින්නේ මැරෙන්න බෑ කියලා..දැනටම මිනිස්සුන්ට මාර ප්‍රශ්න ගොඩක් තියෙන්නේ..

    අනික බන්..ලොකුම ප්‍රශ්නේ..අපි මේක සති දෙක තුනක් වහගෙන ඉදලා ඇරියම ආයේ මේ රෝගේ පැතිරෙන්නේ නැද්ද...කවදා වෙනකම් ඇදිරි නීතිය දාලා තියන්නද..

    මේ ගැන අදහස් කියපල්ලා බලන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,487
    2
    53,983
    113

    අනික බන්..ලොකුම ප්‍රශ්නේ..අපි මේක සති දෙක තුනක් වහගෙන ඉදලා ඇරියම ආයේ මේ රෝගේ පැතිරෙන්නේ නැද්ද...කවදා වෙනකම් ඇදිරි නීතිය දාලා තියන්නද..

    මේ ගැන අදහස් කියපල්ලා බලන්න

    සති දෙකෙන් රෝගලක්ෂණ එනවනෙ. ඒගොල්ලන්ව isolate කරන එක තමයි මේ කාලෙ කරන්නෙ දාස් ගාණක් මොනිටර් කරල. පැතිරෙන්න කලින් ඔක්කොම හොයා ගත්තොත් ඉස්පිරිතාල වල කැපෑසිටි එකෙන් අඩුව ලෙඩ්ඩු කවුන්ට් එක තියාගතහැකි
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මැතිනිගෙ කාලෙ රිම් එකෙන් ගිහිල්ලා තමයි , ජෙආර් කාලකණ්ණියාට බලෙ දිලා විවුර්ත ආර්තික ගෙනල්ලා දෙශිය කාර්මාන්ත ඔක්කොම වැහැනෙ තැනට වැඩ කරෙ, උබ ඔය කියවන්නෙ imf එක wb එක දිගටම නය දුන්නොත් හොදයි රජයෙ අයිස් උන් ලක්ශ 15 ඉන්නවා රටට එක රුපියලක් එන්නෙ නැ ඔකුන්ගෙන් යුරොපෙ වැටුනොත් ලන්කාවෙ ජන්ගි ටික තෙකොල ටුවරිසම් කරන්නෙ පිට සක්ක්වල උන්ටද

    ලගදීම සල්ලි වලින් වැඩක් නැහැ..ඒ නිසා අපි කරන්න ඕනේ අපේ රටේ මුලින් virus එක පාලනය කරලා airport එක වහලා,හැම ගෙදරම වවන එක..ජොබ් වලට පුක ගහන්න කියලා :lol::lol:
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    සති දෙකෙන් රෝගලක්ෂණ එනවනෙ. ඒගොල්ලන්ව isolate කරන එක තමයි මේ කාලෙ කරන්නෙ දාස් ගාණක් මොනිටර් කරල. පැතිරෙන්න කලින් ඔක්කොම හොයා ගත්තොත් ඉස්පිරිතාල වල කැපෑසිටි එකෙන් අඩුව ලෙඩ්ඩු කවුන්ට් එක තියාගතහැකි

    ඔව් නේද බන්..ඒක ඇත්ත
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලගදීම සල්ලි වලින් වැඩක් නැහැ..ඒ නිසා අපි කරන්න ඕනේ අපේ රටේ මුලින් virus එක පාලනය කරලා airport එක වහලා,හැම ගෙදරම වවන එක..ජොබ් වලට පුක ගහන්න කියලා :lol::lol:

    පචස් 7 10 ඉඩම් වලද වවන්නෙ ගෙ හදලා වාහානෙ ඇතුලට දා ගන්න විදියක් නැතුව දගගලනවා, අනික බන් දැන් ඔය වවන එවා ලන්කාවෙ උන්ට හරියයිද, කලින්ම ගොමා එක කියන වෙලෙ එයාර්පෝර්ට් එක වැහුවා නම් අද ලන්කාවෙ ඇතුලෙ ප්‍රශ්නෙ නැ, එලකිරියෙ උන්ම කොච්චර කියෙවුවද එයාර්පෝර්ට් එක වාහාපන් කියලා දැන් වැඩක් නැ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මචන් මට තියනවා ප්‍රශ්නයක්..මේ රෝගය පැතිරීම පාලනය කරන්න මේ යනවිදිය හොදයි..නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම ඔක්කොම වහගෙන කී දවසක් ඉන්න පුලුවන් වෙයිද කියන එක..දැනටම මිනිස්සු කන්න නෑ කියලා කෑ ගහනවා දැක්කා..කන්න ගෙනල්ලා තියාගත්ත ඒවා උපරිම මාසෙකට හමාරකට ඇතිවෙයි කියමුකෝ..ඒත් එහෙම තියාගන්න බැරිවෙච්ච කී දෙනෙක් ඉන්නවද..අනික ගොඩක් දෙනෙක් කියනවා එලවලු අනම් මනම් ගෙවල් ගාවට එන්නේ නෑ කියලා සල්ලි දීලා ගන්න.ඒවගේ දේවල් කයිය ගැහුවට කරන්න ලේසි නෑ..පාරේ එලවලු හාල් බඩු අරන් යන්න මිනිස්සු සල්ලි දීලා ගනී කිවුවට කොච්චර කියලා ගෙනියන්නද..කොච්චර ප්‍රශ්න තියනවද අනික ආවත් ගන්න සමහර මිනිස්සුන්ට සල්ලි නෑ..

    මෙහෙම ගියොත් තව සති දෙකක් වගේ යද්දී මිනිස්සු පාරට බහීද දන්නෙත් නෑ බඩගින්නේ මැරෙන්න බෑ කියලා..දැනටම මිනිස්සුන්ට මාර ප්‍රශ්න ගොඩක් තියෙන්නේ..

    අනික බන්..ලොකුම ප්‍රශ්නේ..අපි මේක සති දෙක තුනක් වහගෙන ඉදලා ඇරියම ආයේ මේ රෝගේ පැතිරෙන්නේ නැද්ද...කවදා වෙනකම් ඇදිරි නීතිය දාලා තියන්නද..

    මේ ගැන අදහස් කියපල්ලා බලන්න
    අපිට මේක පාලනය කරගන්න තිබ්බ මුල්ම අවස්තාව එයාපෝර්ට් එක වහලා. ඒක කරේ නෑ. ඊටපස්සෙ පිටරටවල් වලින් ආපු සුද්දො ලෝකල් අයව නිරෝධායනය කරේ නෑ. සමහරු හොරෙන් පැනලා ගියා. සමහරුන්ට ස්වයං නිරෝධායනය වෙන්න කියලා ගෙදර යැව්වා. එලියට ආපු සේරම රට වටේ ගියා. දැන් බස්නාහිර පලාතම අවධානමකට වැටිලා තියෙන්නෙ.

    මේකෙන් ඩැමේජ් එක වැඩියෙන උන පවුල් ග්‍රාමසේවකගෙන් අරගෙන ඒ පවුල් වලට නිකන් හරි කන්න දෙන්න ඕන. මේක හමුදාවට බාරදෙන්න ඕන. අනිත් අයට බැංකුවෙන් සල්ලි ගන්න ජංගම ඒටීඑම් හරි බැංකු සේවාවක් හරි තියෙන්නෙ ඕන.

    මේකෙන් ගොඩ එන්න නම්, රට ඉඳන් ආපු එවුනුයි, උන් හිටපු තැනුයි. උන් ආශ්‍රය කරලා මේක බෝකරපු එවුනුයි, උන් හිටපු තැනුයි. ඒ අයත් ආශ්‍රය කරපු අය සේරම ට්‍රැක් කරලා හොයාගෙන නිරෝධායනය කරලා එලියට දාන්න ඕන. එතකොට තමයි රට ඇතුලෙ වෛරස් එක නැති වෙන්නෙ. ඒත් එයාපෝර්ට් හාබර් ඇරපු ගමන් ආයිත් ලෙඩ්ඩු එන්න ගන්නවා. එයාපෝර්ට් එක්ක බෑ. එක්කො එන උන් සේරම නිරෝධායනය කරලා එලියට දාන්න ඕන.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සති දෙකෙන් රෝගලක්ෂණ එනවනෙ. ඒගොල්ලන්ව isolate කරන එක තමයි මේ කාලෙ කරන්නෙ දාස් ගාණක් මොනිටර් කරල. පැතිරෙන්න කලින් ඔක්කොම හොයා ගත්තොත් ඉස්පිරිතාල වල කැපෑසිටි එකෙන් අඩුව ලෙඩ්ඩු කවුන්ට් එක තියාගතහැකි

    අනේ මන්ද බන් මාසයක් ලොක් ඩවුන් කරලා රෝගය සම්පූර්ණයෙන් නැත්තට නැති කරත් ඉන්දියාවෙ ඉඳල බෝට්ටුවකින් හරි එක රෝගියෙක් ආවොත් ඇතිනෙ ආපහු මුළු රටටම බෝ වෙන්න. එතකොට ආපහු මුළු රටම ලෝක ඩවුන් කරන්නද. වැක්සීන් එකක් හොයාගන්නකන් ලෙඩේ දරුණුව පැතිරෙන එක පාලනය කරගන්න එක විතරයි කරන්න තියෙන්නෙ. කොච්චර ඉකමනට වැක්සීන් එකක් හොයා ගනීද කියන එක මත තමයි ගොඩක් දේවල් රඳා පවතින්නෙ.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මයිත්‍රිපාලයා 2014 බලෙට ආපු වෙලෙ එයාර්පෝර්ට් එක වාහානවා කියපු වෙලෙ වැහුවා නම් මෙ ප්‍රශ්න මුකුත් නැ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කොරෝනා රෝගීන් සංඛ්‍යාව 107ක් දක්වා ඉහළට

    eka tamai kuwe wediya uda paninna epa kiyala. ara quarantine karana aya gewal wala giya.. habaei eketh 100% sure ne 2 weeks walin pase lede hadena wennema ne kiyala. Eka wenas unoth sorry ma tama :sorry:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,307
    5,424

    ow meka aththa
     
    Status
    Not open for further replies.