Ow india walin apu tambiyek
නුවර යන අතරමඟ කී දෙනෙක් එක්ක හිටියද දන්නෑ

හපොයි![]()
කටුස්ස ඉවරයි

Ow india walin apu tambiyek

හපොයි![]()

නුවර යන අතරමඟ කී දෙනෙක් එක්ක හිටියද දන්නෑ
කටුස්ස ඉවරයි![]()
මධ්‍යම පළාතේ ප්‍රථම කොරෝනා වෛරසය වැළදුන රෝගියා මහනුවර,අකුරණ ප්‍රදේශයේ තෙලඹුවත්ත ගමෙන් හමුවූ බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.
මොහු ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙක් බවත් ඔහු රෝගී තත්වය සගවාගෙන සිට ඇති බටත් වසංගත රෝග පිළිබඳ වෛද්‍යවරුන් පරීක්ෂා කිරීමෙන් තහවුරු වී තිබේ.
රෝගියා මේ වන විට මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බවත් මොහු පිරිමි පුද්ගලයෙක් බවත් ඉදිරි කටයුතු සෞඛ්‍ය බලධාරීන් ක්‍රියාත්මක කරන බවත් වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා මහනුවර පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලයේ දී මාධ්‍ය වෙත පවසා සිටියි.
ඒකනේ උඹල ඔක්කොම මැරිලා ගියාම එලකිරිය අයිතිකරගන්න කියල හිතාන හිටියේ අපරාදේකටුස්ස ඉවරයි![]()
USA ehema watenne na ban. ape hondama export market eka tama USA

ඒකනේ උඹල ඔක්කොම මැරිලා ගියාම එලකිරිය අයිතිකරගන්න කියල හිතාන හිටියේ අපරාදේ![]()

නුවර යන අතරමඟ කී දෙනෙක් එක්ක හිටියද දන්නෑ
කටුස්ස ඉවරයි![]()

katusu janagahanaya hondetama wedi ape pattenan..kakulata pagena size dan![]()

ඔන්න නුවරින් ප්‍රථමයා බිහිවෙලා...!
Matara nurse kenekta potive kiyala news ekak yanawa fb eke.

Matara nurse kenekta potive kiyala news ekak yanawa fb eke.
HOME2020MARCH28මාතර නාවිමන හෙදියට කොරෝනා තහවුරුයි… ගණුදෙනු කල ATM යන්ත්‍රය පරිහරණය කල අයත් නිරෝධායනයට…
NEWS
මාතර නාවිමන හෙදියට කොරෝනා තහවුරුයි… ගණුදෙනු කල ATM යන්ත්‍රය පරිහරණය කල අයත් නිරෝධායනයට…
2 hours ago admin
මාතරින් කොරෝනා පලමු ආසාදිතයා ලෙස කොතලාවල ආරක්ෂක පීඨයේ සේවයේ නියුතු හෙදියට කොරෝනා වැලදී ඇතැයි අද උදෑසන තහවුරු කරනෙ තිබේ. ඉන් පසු එම හෙදිය රෝගය ආසාධනය වීමෙන් පසු ගණුදෙනු කිරීම සදහා මාතර කොටුවේගොඩ ලංකා බැංකුවේ ATM යන්ත්‍රය වෙත පැමින මුදල් ලබාගෙන ඇත. එම මුදල් ලබාගන්නා මොහොතේ ඇයට ඉදිරියෙන් සහ පිටුපසින් සිටි ගණුදෙනුකරුවන් ආරක්ෂිත කැමරා මගින් සහ ගිණුම් අංක මගින් හදුනාගෙන ඇති අතර ඔවුන් නිරෝධායනයට ලක් කිරීමට මාතර සෞඛ්‍ය අංශ පියවර ගනිමින් සිටී. ආරක්ෂක කැමරාවේ සටහන් වී ඇති පරදි ඇය දෑත් පිරිසිදු නොකර ATM යන්ත්‍රය භාවිත කරන නිසාත් පිටුපසින් එන ගණුදෙනු කරුවන් දෑත් පිරිසිදු නොකර සහ මුහුණු ආවරණ නොමැතිව ගනුදෙනු කරන බැවින් මේ තත්වය එතරම් සුභදායක නොවේ. මේ වනවිට බැංකුව විෂබීජහරණය කරමින් පවතී…



hariyatama sure da navimana kiyala...ude ohoma news ekak awa...habayi nawimana newei..![]()