Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    නුවර යන අතරමඟ කී දෙනෙක් එක්ක හිටියද දන්නෑ :sorry:

    කටුස්ස ඉවරයි :sorry:

    මධ්‍යම පළාතේ ප්‍රථම කොරෝනා වෛරසය වැළදුන රෝගියා මහනුවර,අකුරණ ප්‍රදේශයේ තෙලඹුවත්ත ගමෙන් හමුවූ බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.

    මොහු ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙක් බවත් ඔහු රෝගී තත්වය සගවාගෙන සිට ඇති බටත් වසංගත රෝග පිළිබඳ වෛද්‍යවරුන් පරීක්ෂා කිරීමෙන් තහවුරු වී තිබේ.

    රෝගියා මේ වන විට මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ බවත් මොහු පිරිමි පුද්ගලයෙක් බවත් ඉදිරි කටයුතු සෞඛ්‍ය බලධාරීන් ක්‍රියාත්මක කරන බවත් වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා මහනුවර පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලයේ දී මාධ්‍ය වෙත පවසා සිටියි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඕකුන්ව ස්පිරිතාලවලට නෙමේ මෝචරියට දාන්ඩ ඔනෙ,ලෙඩ හoගනවට..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,715
    28,639
    113
    නුවර යන අතරමඟ කී දෙනෙක් එක්ක හිටියද දන්නෑ :sorry:

    කටුස්ස ඉවරයි :sorry:

    katusu janagahanaya hondetama wedi ape pattenan..kakulata pagena size dan:dull:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,762
    2,856
    113
    ඔන්න නුවරින් ප්‍රථමයා බිහිවෙලා...!

    මේ කෙනා ලංකාවට ඇවිත් තියෙන්නේ කවදද කියලා දන්න කවුරුහරි කියනවද
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Matara nurse kenekta potive kiyala news ekak yanawa fb eke.

    HOME2020MARCH28මාතර නාවිමන හෙදියට කොරෝනා තහවුරුයි… ගණුදෙනු කල ATM යන්ත්‍රය පරිහරණය කල අයත් නිරෝධායනයට…
    NEWS
    මාතර නාවිමන හෙදියට කොරෝනා තහවුරුයි… ගණුදෙනු කල ATM යන්ත්‍රය පරිහරණය කල අයත් නිරෝධායනයට…
    2 hours ago admin

    මාතරින් කොරෝනා පලමු ආසාදිතයා ලෙස කොතලාවල ආරක්ෂක පීඨයේ සේවයේ නියුතු හෙදියට කොරෝනා වැලදී ඇතැයි අද උදෑසන තහවුරු කරනෙ තිබේ. ඉන් පසු එම හෙදිය රෝගය ආසාධනය වීමෙන් පසු ගණුදෙනු කිරීම සදහා මාතර කොටුවේගොඩ ලංකා බැංකුවේ ATM යන්ත්‍රය වෙත පැමින මුදල් ලබාගෙන ඇත. එම මුදල් ලබාගන්නා මොහොතේ ඇයට ඉදිරියෙන් සහ පිටුපසින් සිටි ගණුදෙනුකරුවන් ආරක්ෂිත කැමරා මගින් සහ ගිණුම් අංක මගින් හදුනාගෙන ඇති අතර ඔවුන් නිරෝධායනයට ලක් කිරීමට මාතර සෞඛ්‍ය අංශ පියවර ගනිමින් සිටී. ආරක්ෂක කැමරාවේ සටහන් වී ඇති පරදි ඇය දෑත් පිරිසිදු නොකර ATM යන්ත්‍රය භාවිත කරන නිසාත් පිටුපසින් එන ගණුදෙනු කරුවන් දෑත් පිරිසිදු නොකර සහ මුහුණු ආවරණ නොමැතිව ගනුදෙනු කරන බැවින් මේ තත්වය එතරම් සුභදායක නොවේ. මේ වනවිට බැංකුව විෂබීජහරණය කරමින් පවතී…
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    hariyatama sure da navimana kiyala...ude ohoma news ekak awa...habayi nawimana newei..:eek::eek::eek:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    උතුරු කොරියාව කොහොමත් ගොඩ. දෑන් දකුණු කොරියාවත් ගොඩ යනවා වගේලු. ලෙඩ හෑදුන අයගෙන් බාගයකට වඩා දෑන් සුවයිලු
     
    Status
    Not open for further replies.