Data recovery software එකක් ඕන...

wtsamantha

Well-known member
  • Feb 5, 2012
    541
    515
    93
    යාලු, මගේ external hard එකේ delete කරපු files වගයක් recover කරගන්න ඕන.... ඒකට හරියන හොඳ software එකක් දෙන්න පුළුවන් ද? Please...:P
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    EaseUS Data Recovery

    මේක හොදයි .ෆොටෝස් වලටත් හොදයි .සමහර සොෆ්ට්වෙයාර් වලින් ෆොටෝස් රිකවර් උනාට ෆයිල් එක විතරයි පෙන්නන්නේ .මේක හොදයි .