එන්නද ඒකෙන්එහෙනම් අපේ පදනම් කාරය වගේ. ඊයේ ඉඳන් සද්ධයක් නැහැ.
එන්නද ඒකෙන්එහෙනම් අපේ පදනම් කාරය වගේ. ඊයේ ඉඳන් සද්ධයක් නැහැ.
කොරෝනා ගැන බොරු පැතිරූ පුද්ගලයෙක් කුරුණෑගලදී අත්අඩංගුවට
සමාජ මාධ්‍ය ඔස්සේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අද (28) රාත්‍රී 8.45 ට පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කුරුණෑගල, උහුමීය ප්‍රදේශයේදී.
වයස අවුරුදු 38 ක් වන මෙම පුද්ගලයා කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර හෙට දිනයේදී ඔහු අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.
Neth
එන්නද ඒකෙන්

නාත්තන්ඩියෙ එකෙක් පිස්සුවක් කෙලල
පැත්‍තම ඉවරයි දැන්..
ඉන්දියාවෙ ගිහින් 13 ඇවිත් තියෙන්න් මේ වෙනකන් ඉදල
බැරිම උනාම තමා එලියට කියල තියෙන්නෙ..
අටලුගමින් හම්බුන මෑන් එක්ක ඉන්දියාවෙදි සම්බන්දතාවයක් තිබුන කියනව
මල ගෙදරක හිගින්
ටවුන් එකේ බඩු බෙදාදීමකට සහභාගි වෙලා
කීයකට කෙල වෙලාද දන්නෙ නෑ

4th cluster eka aduna gatte lagadi.. godak imported case.සිංගප්පුරුවෙත් කැ# වැඩිවිල්ලක් වැඩිවෙන්නෙ..
JUST IN: Singapore reports 70 more cases of COVID-19, of which 41 are imported. 2 more cases are linked to the SingPost Centre cluster.
These bring the total to more than 800 cases: https://cna.asia/2WPu7iQ
එතකොට ජනාධිපති මොකක් හරි decision එකක් ගත්තොත් තාමත් ඒ අමාත්‍යංශය භාර ඇමතිට දන්වල ඇමති හරහාද ක්‍රියාවට නංවන්නෙ? විසිරුවීමත් එක්ක ජනාධිපතිට කෙලිංම අමාත්‍යංශෙ එක්ක කතා කරන්න බලතල ලැබෙන්නෙ නැද්ද?
වයිට්වොකර් දැන් ගෙමඔෆ්ත්‍රොන්ස් බලන්නෙ නැද්ද අමතකද උන ගන්න කොට අමතක උනාද

![]()
![]()
දැන් බෑ පස්සෙ වෙලාවක උඹව අවුස්සන්නං. හෙටත් හවස 4ට වගේ වරෙංකො![]()
ඉරොසන් කාරයස් මහින්ද ගැන කියලත් ලිස්සලා ගියා 
අද හවසත් UK සිට Sri Lankan ෆ්ලයිට් එකක් ආචා. ඒක කාර්ගෝද පැසෙන්ජර් ද. පැසෙන්ජර් නම් ඒ අයව නිරෝධායනයට යැව්වද දන්න කෙනෙක් කියනන.
Cluster ekaka kenek marila thiyenne.එක්කෙනෙක් මැරැනා කියන්නේ චේන් එග පටන් ගත්තා කියන එක. පරිස්සමින්
Cluster ekaka kenek marila thiyenne.
1. case no:30. close contacts 76.--> case no:49 close contacts 5 --> case no:60 close contacts 20
කොරෝනා ගැන බොරු පැතිරූ පුද්ගලයෙක් කුරුණෑගලදී අත්අඩංගුවට
සමාජ මාධ්‍ය ඔස්සේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අද (28) රාත්‍රී 8.45 ට පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කුරුණෑගල, උහුමීය ප්‍රදේශයේදී.
වයස අවුරුදු 38 ක් වන මෙම පුද්ගලයා කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර හෙට දිනයේදී ඔහු අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.
Neth
naha case #30. case #4 German returnee. wena travel guide kenekMeya case no 4 ne
දැන් ලංකාවෙ සෞඛ්‍ය ඇමති කෙනෙක් නැද්ද බං? (පාර්ලිමේන්තුව නැති නිසා) ජනාධිපතියි අගමැතියි කෙලිංම අදාල අමාත්‍යංශ එක්ක කතා කරලද වැඩ කරන්නෙ?

naha case #30. case #4 German returnee. wena travel guide kenek
pissu ganu kenek inne oya.. hawas wela ekakwath ne kiyala uda paninawa reta menna set piting eliyata enawa![]()

නෑ මෙයා 30
ශුවර්