Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් ලංකාවෙ සෞඛ්‍ය ඇමති කෙනෙක් නැද්ද බං? (පාර්ලිමේන්තුව නැති නිසා) ජනාධිපතියි අගමැතියි කෙලිංම අදාල අමාත්‍යංශ එක්ක කතා කරලද වැඩ කරන්නෙ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,157
    72,323
    113
    මාලඹේ
    දැන් ලංකාවෙ සෞඛ්‍ය ඇමති කෙනෙක් නැද්ද බං? (පාර්ලිමේන්තුව නැති නිසා) ජනාධිපතියි අගමැතියි කෙලිංම අදාල අමාත්‍යංශ එක්ක කතා කරලද වැඩ කරන්නෙ?

    ඇමතිලා ඉන්නවා. මන්ත්‍රිල තමා නැත්තේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇමතිලා ඉන්නවා. මන්ත්‍රිල තමා නැත්තේ

    wtf? පාර්ලිමේන්තුව විසිරුවද්දි දීල තියෙන ආමාත්‍යංශ වල බලය අහෝසි වෙන්නෙ නැද්ද? උඹට ශුවර්ද? :eek:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    බොලාට මතකද ඉන්දියාවේ ඉදන් ආපු ප්ලයිට් කොරන්ටින් ⁣නොකර යැව්වා. මතක නැත්තම් පරන පෝස්ට් බලපං. මොනාහරි වේසාවෙක් තමයි නියෝග දෙන්න ඇත්තේ. දැන් හරිනේ. ලපයි සපයි වද හුත්තයි කියලා බඩු පැකට් ⁣නේ

    ඔව්..ඒ අයට වෙන ලෙඩ කියලා යැව්වේ තියා ගන්න බැහැ කියලා...දැන් රෙද්දේ රෙවිලා :dull:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    wtf? පාර්ලිමේන්තුව විසිරුවද්දි දීල තියෙන ආමාත්‍යංශ වල බලය අහෝසි වෙන්නෙ නැද්ද? උඹට ශුවර්ද? :eek:

    කැබිනට් ඇමතිලාට බලතල තියෙනවා බන්..එකනේ පවිතා බැහැලාම හොයන්නේ :P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එක පුංචි දැරියක් හිටියා.
    අපි එයාට එලිසබෙත් කියමුකො.
    ඒ වෙනකොට එලිසබෙත්ගෙ වයස අවුරුදු එකොලහයි.
    ඒ 1918 අවුරුද්දෙ.. ස්පාඤ්ඤ උණ කියන දරුණු වසංගතය ලෝකය පුරා පැතිරෙමින් තිබුණ කාලෙ..
    එක දවසක් එලිසබෙත් ඉස්කෝලෙ ගිහින් එනකොට එයාට හොදටම උණ ගැනිලා..
    එයා ගෙදර ආවෙ උණෙන් වෙවුල වෙවුල.. තමන්ට බෝවෙලා තිබුණෙ ඒ අවාසනාවන්ත ස්පාඤ්ඤ උණ කියලා එලිසබෙත් දැනගෙන හිටියෙ නෑ.
    ඒ වෙනකොට එලිසබෙත්ගෙ අම්මට තවත් දරුවෙක් ලැබිලා වැඩි දවසක් නෑ.
    ඒ නිසා අම්මා දුර්වලයි.
    ඉතින් එලිසබෙත්ට හැදිලා තිබුණ උණ අම්මටත් බෝවුණා..
    දවස් ගාණකට පස්සෙ එලිසබෙත්ට උණ සනීප වුණත්
    අම්මට නම් සනීප වුණේ නෑ.
    එලිසබෙත්වයි අලුත උපන් මල්ලිවයි තනිකරලා අම්මා සදහටම මේ ලෝකෙන් යන්න ගියා.
    එදා ඉදන් එලිසබෙත් එයාගෙ මල්ලිවත් බලා ගත්තා තමයි..
    වයස අවුරුදු අසූ අටක් වෙනකල්ම එලිසබෙත් හොදින් ජීවත් වුණා තමයි. ඒත් එයා ජීවත් වුණේ සතුටින් නම් නෙවෙයි..
    "අම්මට උණ බෝවුණේ මගෙන්.. අම්මා මැරුණේ මං නිසා.. අම්මගෙ මාරයාව ගෙදර ගෙනාවේ මං.." ඒ හැගීම මියයන තුරුම එලිසබෙත්ගේ හිතට වද දුන්නා.
    ... ඒ එලිසබෙත් වෙන කවුරුවත් නෙවෙයි. මගේ අත්තම්මා...
    ‍‍මේ කතාව කියන්නේ ධවල මන්දිරයේ කොරෝනා මැඩපැවැත්වීමේ කාර්ය සාධක බලකායේ සම්බන්ධීකාරක ආචාර්ය ඩෙබී බ්‍රික්ස්.
    "ඉතින් දැන් ඒ වගේ කාලයක් ආයෙමත් ඇවිල්ලා. අපි ආදරය කරන අයගේ මරණය ගෙදර අරගෙන යනවද.. නැතිනම් අපිත් ආරක්ෂා වෙලා ඔවුන්වත් ආරක්ෂා කරනවද.. ඒ ඔබේ වගකීම.."

    - නිම්මි මුදිතා හේරත්-

    අඩෝ......ඒක කියෙව්වම අවුල් ගියා.
    :(:(:(
     
    • Like
    Reactions: Rummy678

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,107
    25,229
    113
    තවත් මාස්ක් එපා කියන්නේ ඇයි?? මාස්ක් දා ගනිල්ලා.. ඕකුන් එන්නෙ නෑ පවුලට කන්න බොන්න දෙන්න.පාඩුවක් වුනොත් පවුළේ අයට තමයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කැබිනට් ඇමතිලාට බලතල තියෙනවා බන්..එකනේ පවිතා බැහැලාම හොයන්නේ :P

    පාර්ලිමේන්තුව විසිරෙව්වහමත් බලතල තියෙනවනං උන්ගෙ බලතල අහෝසි වෙන්නෙ මක් වුනහමද බං? :eek: මං හිතුවෙ ජනාධිපති සේරම අමාත්‍යංශ එක්ක මේ ටිකේ සෘජුව සම්බන්ධ වෙනව කියල :eek:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,157
    72,323
    113
    මාලඹේ
    wtf? පාර්ලිමේන්තුව විසිරුවද්දි දීල තියෙන ආමාත්‍යංශ වල බලය අහෝසි වෙන්නෙ නැද්ද? උඹට ශුවර්ද? :eek:

    ඇමැති ලා ඉන්නවා
    ඒ උනාට අමාත්‍ය අංශ වලට මුදල් වෙන්කරන්න බැහැ .
    එහෙම කරන්නනම් චන්දෙන් අලුතෙන් ආන්ඩුවක් එන්න ඕනේ.
    අමාත්‍ය අංශ වල දැනට වෙන් කරපු සල්ලි ටික වියදම් කරන්න පුළුවන් එච්චරයි
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පාර්ලිමේන්තුව විසිරෙව්වහමත් බලතල තියෙනවනං උන්ගෙ බලතල අහෝසි වෙන්නෙ මක් වුනහමද බං? :eek: මං හිතුවෙ ජනාධිපති සේරම අමාත්‍යංශ එක්ක මේ ටිකේ සෘජුව සම්බන්ධ වෙනව කියල :eek:

    එක නම් දන්නේ නැහැ බන්..කැබිනට් ඇමතිලට බලතල තියෙනවා.. රාජ්‍ය,නියෝජ්‍ය අයට බලතල නැහැ..එකනේ බන් කට්ටිය කැබිනට් ඇමති කමකට පොර කන්නේ :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,157
    72,323
    113
    මාලඹේ
    පාර්ලිමේන්තුව විසිරෙව්වහමත් බලතල තියෙනවනං උන්ගෙ බලතල අහෝසි වෙන්නෙ මක් වුනහමද බං? :eek: මං හිතුවෙ ජනාධිපති සේරම අමාත්‍යංශ එක්ක මේ ටිකේ සෘජුව සම්බන්ධ වෙනව කියල :eek:

    අලුත් තෙන් ඡන්දේ පවත් වන දවසට
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇමැති ලා ඉන්නවා
    ඒ උනාට අමාත්‍ය අංශ වලට මුදල් වෙන්කරන්න බැහැ .
    එහෙම කරන්නනම් චන්දෙන් අලුතෙන් ආන්ඩුවක් එන්න ඕනේ.
    අමාත්‍ය අංශ වල දැනට වෙන් කරපු සල්ලි ටික වියදම් කරන්න පුළුවන් එච්චරයි

    එක නම් දන්නේ නැහැ බන්..කැබිනට් ඇමතිලට බලතල තියෙනවා.. රාජ්‍ය,නියෝජ්‍ය අයට බලතල නැහැ..එකනේ බන් කට්ටිය කැබිනට් ඇමති කමකට පොර කන්නේ :lol:

    අලුත් තෙන් ඡන්දේ පවත් වන දවසට

    එතකොට ජනාධිපති මොකක් හරි decision එකක් ගත්තොත් තාමත් ඒ අමාත්‍යංශය භාර ඇමතිට දන්වල ඇමති හරහාද ක්‍රියාවට නංවන්නෙ? විසිරුවීමත් එක්ක ජනාධිපතිට කෙලිංම අමාත්‍යංශෙ එක්ක කතා කරන්න බලතල ලැබෙන්නෙ නැද්ද?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එතකොට ජනාධිපති මොකක් හරි decision එකක් ගත්තොත් තාමත් ඒ අමාත්‍යංශය භාර ඇමතිට දන්වල ඇමති හරහාද ක්‍රියාවට නංවන්නෙ? විසිරුවීමත් එක්ක ජනාධිපතිට කෙලිංම අමාත්‍යංශෙ එක්ක කතා කරන්න බලතල ලැබෙන්නෙ නැද්ද?

    ඇමතිට ලොකු බලයක් නැහැ බන්.. ඕනිම තීරනයක් ගත්තට පස්සෙ Sign එක ගහන්න ඕනි අමාත්‍යාංශ ලේඛම්.. ලේඛම් කෙලින්ම ජනාධිපතිගෙ කෙනෙක්.. ගෝඨාභය ලේඛම් සෙට් එක හරහ තමයි අමාත්‍යාංශ control කරන්නෙ..
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    නාත්තන්ඩියෙ එකෙක් පිස්සුවක් කෙලල
    පැත්‍තම ඉවරයි දැන්..
    ඉන්දියාවෙ ගිහින් 13 ඇවිත් තියෙන්න් මේ වෙනකන් ඉදල
    බැරිම උනාම තමා එලියට කියල තියෙන්නෙ..

    අටලුගමින් හම්බුන මෑන් එක්ක ඉන්දියාවෙදි සම්බන්දතාවයක් තිබුන කියනව

    මල ගෙදරක හිගින්

    ටවුන් එකේ බඩු බෙදාදීමකට සහභාගි වෙලා

    කීයකට කෙල වෙලාද දන්නෙ නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,157
    72,323
    113
    මාලඹේ
    එතකොට ජනාධිපති මොකක් හරි decision එකක් ගත්තොත් තාමත් ඒ අමාත්‍යංශය භාර ඇමතිට දන්වල ඇමති හරහාද ක්‍රියාවට නංවන්නෙ? විසිරුවීමත් එක්ක ජනාධිපතිට කෙලිංම අමාත්‍යංශෙ එක්ක කතා කරන්න බලතල ලැබෙන්නෙ නැද්ද?

    මුදල් බලතල ජනාධිපති අතට යනවා නාම යෝජනා බාර දිිපු ගමන් .එක තමා මේ ආණ්ඩුව හදිසියේ නාමයෝජනා බරදුන්නේ මුදල් බලතල ටික ජනාධිපති යටතට ගන්න. නැත්නම් ආණ්ඩුව හිරවෙනවා මේ වෙලාවේ. අනික් අමාත්‍යාංශ බලතල ඇමති අතේ නාම යෝජනා බාරදුන්නා නිසා රජයේ ඇමතිලා කරන ගොඩක් දේවල් ඡන්ද කොමසාරිස්ට නවත් වන්න පුළුවන්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,715
    28,639
    113
    නාත්තන්ඩියෙ එකෙක් පිස්සුවක් කෙලල
    පැත්‍තම ඉවරයි දැන්..
    ඉන්දියාවෙ ගිහින් 13 ඇවිත් තියෙන්න් මේ වෙනකන් ඉදල
    බැරිම උනාම තමා එලියට කියල තියෙන්නෙ..

    අටලුගමින් හම්බුන මෑන් එක්ක ඉන්දියාවෙදි සම්බන්දතාවයක් තිබුන කියනව

    මල ගෙදරක හිගින්

    ටවුන් එකේ බඩු බෙදාදීමකට සහභාගි වෙලා

    කීයකට කෙල වෙලාද දන්නෙ නෑ

    Noddekin:oo:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    කොරෝනා ගැන බොරු පැතිරූ පුද්ගලයෙක් කුරුණෑගලදී අත්අඩංගුවට

    සමාජ මාධ්‍ය ඔස්සේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අද (28) රාත්‍රී 8.45 ට පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කුරුණෑගල, උහුමීය ප්‍රදේශයේදී.

    වයස අවුරුදු 38 ක් වන මෙම පුද්ගලයා කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර හෙට දිනයේදී ඔහු අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

    Neth
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇමතිට ලොකු බලයක් නැහැ බන්.. ඕනිම තීරනයක් ගත්තට පස්සෙ Sign එක ගහන්න ඕනි අමාත්‍යාංශ ලේඛම්.. ලේඛම් කෙලින්ම ජනාධිපතිගෙ කෙනෙක්.. ගෝඨාභය ලේඛම් සෙට් එක හරහ තමයි අමාත්‍යාංශ control කරන්නෙ..

    ඕක හැම කාලෙම වැඩ සිද්ද වෙන විදිහද? නැත්තං මේ වෙලාවෙ පාර්ලිමේන්තුව විසිරුවල නිසාද ජනාධිපතිට අමාත්‍යංශ ලේඛම් එක්ක කෙලිංම සම්බන්ධ වෙන්න පුලුවන්?

    මුදල් බලතල ජනාධිපති අතට යනවා නාම යෝජනා බාර දිිපු ගමන් .එක තමා මේ ආණ්ඩුව හදිසියේ නාමයෝජනා බරදුන්නේ මුදල් බලතල ටික ජනාධිපති යටතට ගන්න. නැත්නම් ආණ්ඩුව හිරවෙනවා මේ වෙලාවේ. අනික් අමාත්‍යාංශ බලතල ඇමති අතේ නාම යෝජනා බාරදුන්නා නිසා රජයේ ඇමතිලා කරන ගොඩක් දේවල් ඡන්ද කොමසාරිස්ට නවත් වන්න පුළුවන්

    ඒ සීන් එක ගැන දැනගන්න තමා මේ ටික ඇහුවෙ :yes: කලිං තිබ්බ පාරිලිමේන්තුව එහෙම තිබ්බ නං අගමැති වෙන පක්ශෙකිං අරගෙන එහෙනං කරල හමාරයි

    නාත්තන්ඩියෙ එකෙක් පිස්සුවක් කෙලල
    පැත්‍තම ඉවරයි දැන්..
    ඉන්දියාවෙ ගිහින් 13 ඇවිත් තියෙන්න් මේ වෙනකන් ඉදල
    බැරිම උනාම තමා එලියට කියල තියෙන්නෙ..

    අටලුගමින් හම්බුන මෑන් එක්ක ඉන්දියාවෙදි සම්බන්දතාවයක් තිබුන කියනව

    මල ගෙදරක හිගින්

    ටවුන් එකේ බඩු බෙදාදීමකට සහභාගි වෙලා

    කීයකට කෙල වෙලාද දන්නෙ නෑ

    :(
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,157
    72,323
    113
    මාලඹේ
    කොරෝනා ගැන බොරු පැතිරූ පුද්ගලයෙක් කුරුණෑගලදී අත්අඩංගුවට

    සමාජ මාධ්‍ය ඔස්සේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අද (28) රාත්‍රී 8.45 ට පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කුරුණෑගල, උහුමීය ප්‍රදේශයේදී.

    වයස අවුරුදු 38 ක් වන මෙම පුද්ගලයා කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර හෙට දිනයේදී ඔහු අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

    Neth

    එහෙනම් අපේ පදනම් කාරය වගේ. ඊයේ ඉඳන් සද්ධයක් නැහැ.:lol::lol::lol:
     
    Status
    Not open for further replies.