Home delivery services [Updating]

Status
Not open for further replies.

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වෙලද මහත්වරුනි, අඩුම ගානේ විමසීම් සදහා අවංක ප්‍රතිචාරයක් දක්වන්න. ඔබට අවංකව ඕඩරයක් ගෙන හා හැකිද, එයට කොතරම් දිනක් ගතවෙන්නේද, යන මුදල් ප්‍රමානය ගැන ඕනෑම පාරිබෝගියෙක් වෙන් වෙන් වශයෙන් දැනුවත් කරන්න. මෙය පහලොස් දෙනෙක්ට පමණ වට්සැප් පණිවිඩ යවා, එනවා කියපු අයට සිය පාරකට වඩා කතා කොට අවංකව බොහෝ පසු තැවීමෙන් ලියන පණිවිඩයකි. ඔබ වෙලෙන්දෙක් හැටියට එක මොහොතක් ගත කොට ගන්න ඕඩරය සැපයිය හැකිදැයි සදහන් කිරීමට කාරුණික වන්න. මා මෙතෙක් ඕඩර් කල ඇනවුම් අතරින් හරියටම ක්‍රියා කලේ ලංකා සතොස හා පික් මී ආයතනය පමණි. එයනම් ඕඩර් කොට පැය දෙක තුනක් ඇතුලත් ලබා ගත හැකි විය. එකම ප්‍රශ්නය වනුයේ ඔවුන්ගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ සමහරක් නැති අතර ලැයිස්තුගත භාණ්ඩ සමහරක් අපට අනවශ්‍ය වීමයි.

    https://www.facebook.com/groups/665970460837423/permalink/667875920646877/
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,719
    113
    38
    Galle
    ගාල්ල බෝපේ පොද්දල ප්‍රාදේශීය සභාවට අයිති ප්‍රදේශ වලට



    මෙන්න මේවා හෙට ට්‍රයි කරලා බලනවා

    bope1.jpg

    bope2.jpg



    ප්‍රාදේශීය ලේකම් ඒවාට උපදෙස් දීලලු තියෙන්නේ හැම තැනකටම supply service දෙන්න කියල.


    තමන්ගේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී ට කියන්න ලු, supply එන්නේ නැත්තම්. එයා arrange කරනවලු


    උඹලගේ පැතිවලට බඩු එන්නේ නැත්තම් ග්‍රාම සේවකට කතා කරන්න
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,140
    2
    10,770
    113
    Home Sweet Home
    මේ දවස් වල daraz එකෙන් debit card එක add කරල transaction කරන්න එපාද ? safe නැද්ද ?


    advise please
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,840
    6,719
    113
    38
    Galle
    na bun mama dan baluwa


    gramasewaka lata upades deela lu thiyenne hama paththatama supply yawanna kiyala. eyala super market ekka ekathu wela thama distribution karanne.


    umba heta umbe area eke gramasewaka ta call ekak deepan. pora kiyawi badu ganna krame.
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    උබ unp නෙද සජිත් එවුවෙ නැද්ද මුකුත්, දැන් මොකද උට ගම් මට්ටන් බිම් මට්ටන් එපාලුද


    mama me nikan keyanne, rate janadipathi sajith nemi machan :lol::lol::lol:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,112
    25,234
    113
    ලගපාත ගෙවල් ගැන හොයලා බලපල්ලා.
    අපි හිතන්නේ නැති සමහරු ඉන්නවා බං අසරණ වෙලා.
    ලගපාත ගෙවල් වල කෝල් එකක් දීලා හරි අහපල්ලා.
    තරහ මරහ අමතක කරගා තරහ උන්ගෙනුත් ටිකක් අහපං.
    උඹලට නැති වෙයි කියලා හිතන්න එපා.
    තව එකෙක්ට මේ වෙලේ උදව් කරපු උඹලව දෙයියො බඩගින්නේ තියන්නේ නෑ.
    හාල් මිටක් හරි දීපං පුලුවන් විදිහට.

    දුප්පත් පව්ලක් ආවා ලොරිය ගාවට එළවලු රු. 200 ක ගන්න.. මල්ලක් රු. 600 යි. මම අහක බලාගෙනම 600 ගෙවලා ආවා. මුහුණ බලන්නත් දුකයි. හිමීට " තෑන්කියු......." කියනවා ඇහුනා.
     
    Status
    Not open for further replies.