Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    No 14 days yanakan 0 cases thibboth nawaththann puluwan a seal kala area ekata

    මේ දවස් 14රෙ logic එක වැරදි .
    දැන් හිතන්න ඔතන රෝගලක්ෂණ පෙන්නන්නේ නැති එකෙක් ඉන්නවා .
    ඒක, උගේ ඇගේ virus එක තියෙන 10වෙනි දවසේ තව එකෙක්ට බෝ කරනවා .
    අලුතෙන් බෝ උන එකා symptoms එලියට දාන්නෙ 14 වෙනි දවසෙනම්
    දවස් 24කට පස්සේ තමයි ලෙඩේ තියෙන එකෙක් එලියට එන්නේ .
    එතකොට දවස් 14න් lock-down එක අයින්කරලා බැහැ .
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    ඒක තමයි කියන්නෙ රට වහගෙන ඉඳලා වෛරස් එක පාලනය කරන්න බෑ කියලා. :yes::yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේ දවස් 14රෙ logic එක වැරදි .
    දැන් හිතන්න ඔතන රෝගලක්ෂණ පෙන්නන්නේ නැති එකෙක් ඉන්නවා .
    ඒක, උගේ ඇගේ virus එක තියෙන 10වෙනි දවසේ තව එකෙක්ට බෝ කරනවා .
    අලුතෙන් බෝ උන එකා symptoms එලියට දාන්නෙ 14 වෙනි දවසෙනම්
    දවස් 24කට පස්සේ තමයි ලෙඩේ තියෙන එකෙක් එලියට එන්නේ .
    එතකොට දවස් 14න් lock-down එක අයින්කරලා බැහැ .

    ඔව් ඒක වැරදියි. මේ අරන් තියෙන්නෙ Average Incubation Period එක වෙන්න ඕනෙ. දවස් 14ක් යනකන් කැස්සක්වත් නැත්තම් බොහෝදුරට Safe. 24 සමහර cases ,විතරයි. ගොඩක් 10-14
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    ඔව් ඒක වැරදියි. මේ අරන් තියෙන්නෙ Average Incubation Period එක වෙන්න ඕනෙ. දවස් 14ක් යනකන් කැස්සක්වත් නැත්තම් බොහෝදුරට Safe. 24 සමහර cases ,විතරයි. ගොඩක් 10-14

    The current median incubation period (from the European patient data) is 11.5 days.
    (This is not an exact figure naturally)
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,709
    12,744
    113
    මේ දවස් 14රෙ logic එක වැරදි .
    දැන් හිතන්න ඔතන රෝගලක්ෂණ පෙන්නන්නේ නැති එකෙක් ඉන්නවා .
    ඒක, උගේ ඇගේ virus එක තියෙන 10වෙනි දවසේ තව එකෙක්ට බෝ කරනවා .
    අලුතෙන් බෝ උන එකා symptoms එලියට දාන්නෙ 14 වෙනි දවසෙනම්
    දවස් 24කට පස්සේ තමයි ලෙඩේ තියෙන එකෙක් එලියට එන්නේ .
    එතකොට දවස් 14න් lock-down එක අයින්කරලා බැහැ .

    අරූගෙන් බොවෙන්න දවස් 10ක් යන්නෙ නෑ .
    පොඩි ඉඩක් නිසා අනිවාර්යයෙන්ම දවස් දෙක තුනකින් බෝවෙනව
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    So 14 days quarantine legit?

    The only danger is if the person is asymptomatic. No one tests for Covid after the quarantine period.
    Asymptomatic person will not show any usual disease symptoms, but can pass the infection to others.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,519
    2
    54,029
    113
    බුදු හාමුදුරුවො තුන් පාරක් ආපු රටේ මිනිස්සු බෞද්දයෝ :rofl:

    බෞද්ධ පිළිවෙතේ හැටියට ඉස්සෙල්ල හොඳින් කියල බලනව

    හරිගියේ නැත්නම් ඉතින්

    මතකනෙ කොටින්ට වෙච්ච හරිය :yes:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    #ආගමික_කටයුතු_එම්බාම්_නෑ.
    ඥාතීන් දෙදෙනකුට මුහුණ පමණක් පෙන්වයි.
    පැය 24න් සීල් තබා වලදමයි.
    ඔබත් කැමතිද ඔබේ පවුලේ කෙනෙක් මෙලෙස අවසන් ගමන් යනවට අකමැති නම්
     
    • Like
    Reactions: netlife007

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    #ආගමික_කටයුතු_එම්බාම්_නෑ.
    ඥාතීන් දෙදෙනකුට මුහුණ පමණක් පෙන්වයි.
    පැය 24න් සීල් තබා වලදමයි.
    ඔබත් කැමතිද ඔබේ පවුලේ කෙනෙක් මෙලෙස අවසන් ගමන් යනවට අකමැති නම්

    ඒත් කැමති වෙන්න ස :yes::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    #ආගමික_කටයුතු_එම්බාම්_නෑ.
    ඥාතීන් දෙදෙනකුට මුහුණ පමණක් පෙන්වයි.
    පැය 24න් සීල් තබා වලදමයි.
    ඔබත් කැමතිද ඔබේ පවුලේ කෙනෙක් මෙලෙස අවසන් ගමන් යනවට අකමැති නම්

    :no:
     
    Status
    Not open for further replies.