දුප්පත් පව්ලක් ආවා ලොරිය ගාවට එළවලු රු. 200 ක ගන්න.. මල්ලක් රු. 600 යි. මම අහක බලාගෙනම 600 ගෙවලා ආවා. මුහුණ බලන්නත් දුකයි. හිමීට " තෑන්කියු......." කියනවා ඇහුනා.

බොරු වගේIs this Real??
![]()
බොරු වගේ
අරක්කු බෝතලෙයි, සිගරට් පැකට් එකයි එකතු කලාමත් 3000 ළඟටම එනවානෙ බන්
ඇපල්, මස්, සෝඩා ඔක්කොම ගන්න බැහැ ඉතුරු ගානට