Home delivery services [Updating]

Status
Not open for further replies.

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    දුප්පත් පව්ලක් ආවා ලොරිය ගාවට එළවලු රු. 200 ක ගන්න.. මල්ලක් රු. 600 යි. මම අහක බලාගෙනම 600 ගෙවලා ආවා. මුහුණ බලන්නත් දුකයි. හිමීට " තෑන්කියු......." කියනවා ඇහුනා.
    :sorry::sorry:
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    දුප්පත් පව්ලක් ආවා ලොරිය ගාවට එළවලු රු. 200 ක ගන්න.. මල්ලක් රු. 600 යි. මම අහක බලාගෙනම 600 ගෙවලා ආවා. මුහුණ බලන්නත් දුකයි. හිමීට " තෑන්කියු......." කියනවා ඇහුනා.
    11.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    ඔසුසැල්, ආර්පිකෝ වගේ ගොඩක් තැන්වල ෆෝන් වැඩ නෑ බං ඊයේ ඉදන්
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    මුන් නීති තද කලාට පස්සේ arpico food city softlogic වහලා දාලා softlogic එකේ මැනේජර කිව්වා මට උන්ට උන විදියට නටන්න අපි ලෑස්ති නෑලු
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    පානදුරේ පැත්තේ ඔන්ලයින් ඕඩර් කරලා ඩිලිවරි කරගත්ත කව්රුත් නැද්ද? කොහොමද පුළුවන්?
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ඔන්ලයින් නම් ඕඩර් දාන්නෙ නැහැ ආයෙත්, ගෙවල් ගාවටම බඩු ටික එනවා
    මස්, මාලු, එළවලු සේරම උදේ 6 - 7 අතරේ ආවා
    පාන් කාරයා ආවා 9 වෙද්දි, හැබැයි පාන් ඉවර වෙලා... උගෙන් බනිස් අරන් උදේට කෑවා
     
    Last edited:

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    The best option now available is to purchase from vendors coming to your door step. Avoid ordering online
    at all costs
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    හැබැයි ටවුන් එකේ මාලු ඩිලිවරි උන්ට හරියට ප්‍රශ්නලු
    ගොඩක් ගෙවල් වලින් බඩු ටික අරන් ගියාම සල්ලි අඩුවෙන් දෙන්න අහනවලු
    කාර්ඩ් පේමට් කරන්න අහනවලු
    ඒක නිසා මාලු ඕඩර් අරන් ඩිලිවර් කරන එක සෑහෙන්න පාඩුයිලු මාලු කඩේට
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    Is this Real??

    5LD5TGK.jpg
    බොරු වගේ
    අරක්කු බෝතලෙයි, සිගරට් පැකට් එකයි එකතු කලාමත් 3000 ළඟටම එනවානෙ බන්
    ඇපල්, මස්, සෝඩා ඔක්කොම ගන්න බැහැ ඉතුරු ගානට
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,158
    1
    6,219
    113
    Sri Lanka
    Moratuwa Katubedda ta ada awa Elawalu Mallak gena Lorryak. Rs. 400. E ganata padu na Elawalu 10 thibba hama ekenma 250 gane wage.


    Iye awa Malu & Vegitable.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,158
    1
    6,219
    113
    Sri Lanka
    බොරු වගේ
    අරක්කු බෝතලෙයි, සිගරට් පැකට් එකයි එකතු කලාමත් 3000 ළඟටම එනවානෙ බන්
    ඇපල්, මස්, සෝඩා ඔක්කොම ගන්න බැහැ ඉතුරු ගානට


    Sahana mallak da danne nane :P:rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දුප්පත් පව්ලක් ආවා ලොරිය ගාවට එළවලු රු. 200 ක ගන්න.. මල්ලක් රු. 600 යි. මම අහක බලාගෙනම 600 ගෙවලා ආවා. මුහුණ බලන්නත් දුකයි. හිමීට " තෑන්කියු......." කියනවා ඇහුනා.

    :love::love::love:
     
    Status
    Not open for further replies.