Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
Happy New Year

සුභම සුභ අලුත් අවුරුද්දක තමා මේක.
ඇඳුම් ගන්න සල්ලි යන්නෙ නෑ. යාළුවන්ට ඇඳුම් අරං දෙන්න සල්ලි යන්නෙ නෑ.
නෑ ගෙවල් වල ගෙනියන්න තෑගි ගන්න සල්ලි යන්නෙ නෑ.
කුහක නෑයන්ට වැඳලා අවුරුද්දම කාලකණ්නි කර ගන්න වෙන්ඩෙ නෑ.
ෆී ලින් ගුඩ් බ්‍රෝ :D උබලා වගේ කුහක සිංහලුන්ටම ආපු අවුරුද්දක්. :rofl:

අපිට කිස් මස් තියෙන්නෙ තම මාස 9 කින් :love::D
 
malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx

    යද්ධෙ පිටිං දාලා සාමාන්‍ය මිනිස්සු මරන්න හදපු බට කණ්ඩායම. :cool::cool:

    වේදනායි නේද? ඉන්න අමාරුයි නේද? පුදුම සතුටක් දෑනෙන්නේ අපිට නම්... ඉයොව් ඉයොව් :P
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ

    අපිට කිස් මස් තියෙන්නෙ තම මාස 9 කින් :love::D

    :sorry:

    End-of-the-world-coronavirus-Bible-prophecy-COVID19-deadly-plague-Jesus-Christ-Revelation-1251502.webp
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,373
    113
    මාලඹේ

    යද්ධෙ පිටිං දාලා සාමාන්‍ය මිනිස්සු මරන්න හදපු බට කණ්ඩායම. :cool::cool:

    මෝඩයා මේ වැරදි thread එකක් . ගොන් කථා කියන්න වෙන thread එකක් ඇර ගන්න . මේකේ රෙන්නේ නැතුව
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,521
    2
    54,033
    113

    යද්ධෙ පිටිං දාලා සාමාන්‍ය මිනිස්සු මරන්න හදපු බට කණ්ඩායම. :cool::cool:

    සාමාන්‍ය මිනිස්සුත් මැරෙන්න ඇති. යුද්දෙකදි ඒක වෙනවමනෙ. සාමාන්‍ය මිනිස්සු නොමැරී කරපු එක armed conflict එකක් වත් නැතුව ඇති ලෝකෙ.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    සාමාන්‍ය මිනිස්සුත් මැරෙන්න ඇති. යුද්දෙකදි ඒක වෙනවමනෙ. සාමාන්‍ය මිනිස්සු නොමැරී කරපු එක armed conflict එකක් වත් නැතුව ඇති ලෝකෙ.

    යුද්දෙකදි උන දෙයක් නෙමෙයි මේ මිනී මැරුමක්. :sorry:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx

    මිනී මරලා සතුටු වෙන බෞද්ධයෝ :cool::cool:

    ඈත්ත බන්... ඒ වුනාට සතුට දෑනෙන්නේ මීනී මෑරුවට නෙමේ රට වෙනුවෙන් යුද්ධ කරපු මිනිහෙක් නිදහස් වුනාට.. උඹට ඒක තේරුම් ගන්න බෑරි වේදනාව මට හිතාගන්න පුලුවන්. සතුටුයි ඈ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,521
    2
    54,033
    113

    යුද්දෙකදි උන දෙයක් නෙමෙයි මේ මිනී මැරුමක්. :sorry:

    යුද්ධය තිබ්බෙ නැතත් ඔය මරණ වෙනව කියල කොහොමද දන්නේ?
     
    Status
    Not open for further replies.