අකුරණ පුකුරණ කිව්වට මම දන්නෑ මචංල පොඩ්ඩක් කියහල්ලා ඔය සීල් තිව්ව ගම් ටික තියෙන්නෙ කොයි හරියෙද කියල
මේ දවස්වල තම්බින්ගෙන් ඈත් ම වෙයල්ලා ඕකුන් මැරුණත් මැරෙන්නෙ අනිත් උන් මරාගෙන
ජාති වාදය පතුරන්න එපා යකෝ .



අකුරණ පුකුරණ කිව්වට මම දන්නෑ මචංල පොඩ්ඩක් කියහල්ලා ඔය සීල් තිව්ව ගම් ටික තියෙන්නෙ කොයි හරියෙද කියල
මේ දවස්වල තම්බින්ගෙන් ඈත් ම වෙයල්ලා ඕකුන් මැරුණත් මැරෙන්නෙ අනිත් උන් මරාගෙන



ජාති වාදය පතුරන්න එපා යකෝ .

Thank you. Back to the TopicSorry i was wrong about this
i think gov allow only cremation
![]()
මේක යුද්ධෙ පිටිං දාලා සාධාරණය කරන උබලාම තමයි ඒක කියන්ට ඕනා.![]()
කොරෝනා වෛරසය ආසාදනය වී ඊයේ (28) සවස මෙරටදී මියගිය පළමු පුද්ගලයා බවට පත්වූයේ මාරවිල වාසය කළ පුද්ගලයෙකි. ඔහු ගැන වැඩිවිස්තර කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබේ.
ලංකාවේ කොරෝනා ආසාදිතයින් වාර්තාවන්නට පටන්ගත් මුල් අවස්ථාවේදීම
අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ සංචාරක මගපෙන්වන්නන් කිහිප දෙනා අතර සිටි මියගිය පුද්ගලයා 60 හැවිරිදි සංචාරක මගපෙන්වන්නෙක් විය. ඔහු පුත්තලම මාරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.
පුත්තලම ප්‍රදේශයේ ඉතාලියේ සිට පැමිණි අය වාසය කරන
කලාපයක් වූ නිසා මොහුට කොරෝනා බෝවීමට ඉතාලි සම්බන්ධයක් තිබෙන්නට ඇතැයි ඇතැමුන් අදහස් දක්වා තිබුණ නමුත් ඔහුගේ හැසිරීම් ඉතිහාසය විමසා බැලීමේදී ඔහුට කොරෝනා රෝගය වැළඳී ඇත්තේ ජර්මනියේ සිට මෙරටට පැමිණි පුද්ගලයින්ට සංචාරක මග පෙන්වීමට මොහු ගොස් තිබීම නිසා බවට තොරතුරු හෙළිව ඇත.
මිය ගිය පුද්ගලයා වකුගඩු බද්ධ කිරීමකට ලක්ව සිටි අතර ඔහු අධිරුධිර පීඩනය හා දියවැඩියා රෝගයෙන්ද පෙළුණු පුද්ගලයෙකු බැවින් කොරෝනා වැළඳුණ අන්අයට වඩා අසාධ්‍ය තත්වයක් පෙන්නුම් කළ බව පැවසේ.
දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(28) පස්වරුවේ ඔහු මියගොස් තිබේ.
මියගිය පුද්ගලයාගේ දේහය පිළිබද අවසන් කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් අද (29) දිනයේ සිදු කෙරෙන බව වාර්තා කර තිබේ.
මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි යටතේ සිදුකරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර තිබුණි.
''එම රෝගියා වයස අවුරු 60 ක පුද්ගලයෙක්. වකුගඩු ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් පහුගිය කාලෙ කරපු කෙනෙක්. ඔහු දියවැඩියාවෙන් සහ අධික රුධිර පීඩනයෙන් පෙලුනු කෙනෙක්. මේ රෝගයේදී විශේෂයෙන්ම වයස බලපානවා ඒ වගේම වෙනත් රෝගී තත්වයන් බලපානවා. මේ රෝගී තත්වයන් සහ ඔහුගේ වයසත් එකක් ඔහු අසාධ්‍ය වුන කෙනෙක්.
මෙවැනි අවස්ථාවකදී ඔහුගේ අවසන් කටයුතු කිරීම පිළිබඳ නිර්දේශ සකස් කර ගත්තත් අපි ඒ පිළිබඳ සාකච්ඡා කළේ නෑ. මෙහිදී ඇත්ත වශයෙන්ම සිදුවන්නේ ඔහුගේ මෘත දේහය Body Bag කියන විශේෂිත බෑගයකට ඇතුලත් කරනවා. ඒ වගේම ඥාතීන් දෙදෙනෙකුට මුහුණ පමණක් පෙන්නනවා එක්තරා අවස්ථාවක.
ඉන් අනතුරුව එම මෘත දේහය නිවසට අරගෙන යන්නෙ නැහැ. එම රෝහලේ ඉඳලා කෙලින්ම සුසාන භූමියකට ගෙනියනවා. එහිදී එම මෘත දේහය පිච්චීම තමයි අපි නිර්දේශ කරන්නෙ. ඒ වගේම අඩි 08 ක් වැනි යටකට භූමදානය කිරීමටත් අපිට අවසර ලබා දෙන්න පුළුවන්.
මේ සියල්ල සිදුවෙන්නෙ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ. ඒ වගේම එම සුසාන භූමියේ කටයුතු සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණයට ලක්වෙනවා''
Confused about this
Thank you. Back to the Topic
News වල පෙන්නුවා පුච්චනවා...මාත් කියන්නේ වල දානවට වඩා පුච්චන එක හොද