මාකොල පෑත්තට මුකුත් නෑනෙ බන්![]()
ඇවිත් තිබ්බනෙ බං ඔය පැත්තට එලවලු ලොරියක් එහෙම......!! 
danata nam danne naha bnmacho mewa card payments puluwanda?
Fesh milk ganna thanak dannawada?
අපිට Whatapp කරන්න...
Order එක ගෙදරටම
Call - 0702909090
Whatapp - 0773145650
Salinda Super
Ragama
Batuwatta
Weliweriya
Kadawatha
Ganemulla

No eka wada na. Whatapp reply na

වෙලද මහත්වරුනි, අඩුම ගානේ විමසීම් සදහා අවංක ප්‍රතිචාරයක් දක්වන්න. ඔබට අවංකව ඕඩරයක් ගෙන හා හැකිද, එයට කොතරම් දිනක් ගතවෙන්නේද, යන මුදල් ප්‍රමානය ගැන ඕනෑම පාරිබෝගියෙක් වෙන් වෙන් වශයෙන් දැනුවත් කරන්න. මෙය පහලොස් දෙනෙක්ට පමණ වට්සැප් පණිවිඩ යවා, එනවා කියපු අයට සිය පාරකට වඩා කතා කොට අවංකව බොහෝ පසු තැවීමෙන් ලියන පණිවිඩයකි. ඔබ වෙලෙන්දෙක් හැටියට එක මොහොතක් ගත කොට ගන්න ඕඩරය සැපයිය හැකිදැයි සදහන් කිරීමට කාරුණික වන්න. මා මෙතෙක් ඕඩර් කල ඇනවුම් අතරින් හරියටම ක්‍රියා කලේ ලංකා සතොස හා පික් මී ආයතනය පමණි. එයනම් ඕඩර් කොට පැය දෙක තුනක් ඇතුලත් ලබා ගත හැකි විය. එකම ප්‍රශ්නය වනුයේ ඔවුන්ගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ සමහරක් නැති අතර ලැයිස්තුගත භාණ්ඩ සමහරක් අපට අනවශ්‍ය වීමයි.
https://www.facebook.com/groups/665970460837423/permalink/667875920646877/
danata nam danne naha bn
laga thiyena karayak contact karaganna barida >?
uba wenadata ganna place eka wage
