Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

sthumi

Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    දේශපානයඥන්ගේ පුක සෝදන සට්ටැබි කුපාඩි වේසාවුනේ, වද පොන්නයිනේ මේ ත්‍රෙඩ් එකත් spam නොකර ඉටපියව් කැරි බල්ලනේ

    hahahhahaha yes
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දේශපානයඥන්ගේ පුක සෝදන සට්ටැබි කුපාඩි වේසාවුනේ, වද පොන්නයිනේ මේ ත්‍රෙඩ් එකත් spam නොකර ඉටපියව් කැරි බල්ලනේ

    :yes::yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,517
    2
    54,016
    113

    ඉතිහාසය දැනගෙන එන්න :P

    ඔයා දන්න කෙනානෙ. LTTE එක රස්සාවල් ඉල්ලලා යුද්ධ කළේ කොයි කාලෙද?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කෝට්ටේ පාරක් වහලා තියෙන්නේ ඇයි?

    පූජකවරයකු සමග වන්දනාගමනකට සහභාගි වු ළමුන් දෙදෙනෙකුට සහ වැඩිහිටියන් හතරදෙනෙකුට කොරෝනා යයි සැක රෝග ලක්ෂණ පහල වු නිසා ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ඔබේසේකරපුර අරුණෝදය මාවත වසාදැමූ බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොද්‍රිගෝ මහතා පවසයි.

    එක්තරා පූජකවරයකුගේ සංවිධායකත්වයෙන් ඉකුත් 15 වැනිදා සුරියවැව ප්‍රදේශයේ පැවති දේව මෙහෙයකට සහභාගි වීම සඳහා බස් රථ දෙකකින් පිරිස රැගෙන ගොස්තිබේ. එකී ගමනට මෙම රෝග ලක්ෂණ ඇති පිරිස සහභාගී වී ඇති බව ඔහු පැවසීය.

    ගමන සංවිධානය කළ පූජකවරයා පල්ලියද වසා දමා ඇති අතර ඔහු ආගිය අතක් නොමැති බවත් ඔහුගේ ජංගම දුරකථනයද ක්‍රියා විරහිත බව ඒ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොද්‍රිගෝ මහතා පැවසීය.

    විදේශගතව සිට පැමිණි පුද්ගලයන් සිටින පවුල් අටක්ද එම කලාපයේ නිරෝධානය වෙමින් සිටින බව සඳහන් කළ ඒ මහතා සියලු කරුණු සළකා බලා ඔබේසේකරපුර අරුණෝදය මාවත මුද්‍රා තැබීමට කටයුතු කල බව පැවසීය.

    අතුරැදහන්ව ඇති පූජකවරයා සොයා මෙහෙයුමක්ද ක්‍රියාත්මක වන බව සඳහන් කල ඒ මහතා සැක සහිත රෝග ලක්ෂණ පහල කළ ළමුන් දෙදෙනා සහ වැඩිහිටි හතරදෙනා පරික්ෂණ සඳහා යොමු කෙරෙන බව වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති මධුර විතානගේ මහතාගෙන්ද අප විමසා සිටි අතර ඒ මහතා පැවසුවේ මෙකී වන්දනා කණ්ඩායම වැලිකන්ද යාපනය යන ප්‍රදේශයන්හී දේව මෙහෙයන්ටද සහභාගී වී ඇති බවයි.

    මාර්ග අංක 175 සහ 170 මගි බස්රථ මේ සඳහා යොදාගෙන ඇති බව සඳහන් කල ඒ මහතා මෙම ගමනට දෙහිවල ප්‍රදේශයේ පල්ලියක දේවගැතිවරයෙක්ද සම්බන්ධ වී ඇති බවද පැවසීය.

    වසා දමන ලද අරුණෝදය මාවත කලාපයේ පවුල් 500 ක් පමණ ජීවත් වන බවද ඔහු පැවසීය. මෙම වැටලීමට ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන, වැලිකඩ පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක පියල් ගුණතිලක ඇතුලු පොලිස් කණ්ඩායමක් සහභාගි විය.

    Lankadeepa
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කෝට්ටේ පාරක් වහලා තියෙන්නේ ඇයි?

    පූජකවරයකු සමග වන්දනාගමනකට සහභාගි වු ළමුන් දෙදෙනෙකුට සහ වැඩිහිටියන් හතරදෙනෙකුට කොරෝනා යයි සැක රෝග ලක්ෂණ පහල වු නිසා ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ඔබේසේකරපුර අරුණෝදය මාවත වසාදැමූ බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
    මහ නගරසභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොද්‍රිගෝ මහතා පැවසුවා.

    එක්තරා පූජකවරයකුගේ සංවිධායකත්වයෙන් ඉකුත් 15 වැනිදා සුරියවැව ප්‍රදේශයේ පැවති දේව මෙහෙයකට සහභාගි වීම සඳහා බස් රථ දෙකකින් පිරිස රැගෙන ගොස් තිබෙන අතර එම ගමනට මෙම රෝග ලක්ෂණ ඇති පිරිස සහභාගී වී ඇති බව ඔහු පැවසුවා.

    ගමන සංවිධානය කළ පූජකවරයා පල්ලියද වසා දමා ඇති අතර ඔහු ආගිය අතක් නොමැති බවත් ඔහුගේ ජංගම දුරකථනයද ක්‍රියා විරහිත බව ඒ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොද්‍රිගෝ මහතා සඳහන් කළා.

    විදේශගතව සිට පැමිණි පුද්ගලයන් සිටින පවුල් අටක්ද එම කලාපයේ නිරෝධානය වෙමින් සිටින බව සඳහන් කළ ඒ මහතා සියලු කරුණු සළකා බලා ඔබේසේකරපුර අරුණෝදය මාවත මුද්‍රා තැබීමට කටයුතු කල බව පැවසුවා.

    අතුරැදහන්ව ඇති පූජකවරයා සොයා මෙහෙයුමක්ද ක්‍රියාත්මක වන බව සඳහන් කල ඒ මහතා සැක සහිත රෝග ලක්ෂණ පහල කළ ළමුන් දෙදෙනා සහ වැඩිහිටි හතරදෙනා පරික්ෂණ සඳහා යොමු කෙරෙන බව වැඩිදුරටත් පැවසුවා.

    මෙම අවස්ථාවට ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති මධුර විතානගේ මහතාගෙන්ද අප විමසා සිටි අතර ඒ මහතා පැවසුවේ මෙකී වන්දනා කණ්ඩායම වැලිකන්ද යාපනය යන ප්‍රදේශයන්හී දේව මෙහෙයන්ටද සහභාගී වී ඇති බවයි.

    මාර්ග අංක 175 සහ 170 මගි බස්රථ මේ සඳහා යොදාගෙන ඇති බව සඳහන් කල ඒ මහතා මෙම ගමනට දෙහිවල ප්‍රදේශයේ පල්ලියක දේවගැතිවරයෙක්ද සම්බන්ධ වී ඇති බවද පැවසුවා.

    වසා දමන ලද අරුණෝදය මාවත කලාපයේ පවුල් 500 ක් පමණ ජීවත් වන බවද ඔහු පැවසුවා. මෙම වැටලීමට ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන, වැලිකඩ පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක පියල් ගුණතිලක ඇතුලු පොලිස් කණ්ඩායමක් සහභාගිවුණා.

    29133130gossiplanka.png
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඔයා දන්න කෙනානෙ. LTTE එක රස්සාවල් ඉල්ලලා යුද්ධ කළේ කොයි කාලෙද?

    යුද්දෙට දෙමලම් මිනිස්සු සපෝට් කලෙ රස්සාවල් නැති කරපු නිසා. :love:
    අද තාම එකෙක්වත් නෑ නේද? හවසට 10 /15 හම්බවෙයිද දන්නෙ නෑ :P:P
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොරෝනා ආසාදනය වීමෙන් මෙරටදී ජීවිතක්ෂයට පත් වූ පළමු රෝගියා ලෙස වාර්තාවූ මාරවිල ප්‍රදේශයේ සංචාරක මගපෙන්වන්නාගේ ආදාහන කටයුතු මියයාමෙන් පැය 12 ක් ඇතුළත අද(29) උදෑසන සිදුකර අවසන්වූ බව වාර්තාවේ. දැඩි ආරක්ෂක රැකවල් මැද කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී
    එම කටයුතු සිදු විය.
    අංගොඩ බෝ වන රෝග විද්‍යායතනයේ සති දෙකකට වැඩි කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි ඔහු දැඩි සත්කාර ඒකකයේ සිටියදී ඊයේ සවස මියගිය අතර 60 හැවිරිදි මාරවිල පදිංචිකරුවෙකු බවට හඳුනාගන්නා ලදි. වෘත්තියෙන් සංචාරක මගපෙන්වන්නෙකුවූ ඔහුට ජර්මානු සංචාරක කණ්ඩායමකින් රෝගය වැළඳී තිබුණි.

    මෙම පුද්ගලයා දියවැඩියා රෝගියෙකු වූ අතර වකුගඩු බද්ධ කිරීමකටද ලක්ව ඇත.
    විදේශයකින් ආනායනය කරන ලද බොඩි බෑග් එකක් තුළ දේහය රදවා පසුව එය මිනී පෙට්ටියක බහාලීමෙන් පසු රෝහලේ සිට දේහය ආදාහනාගාරයට රැගෙන ගොස් තිබේ. අනතුරුව අධිකරණ වෛද්‍යවරුන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ
    දැඩි පොලිස් ආරක්ෂාව යටතේ මෘත දේහය කොටිකාවත්ත සුසාන භූමියේදී ආදාහනය කරන ලදී.
    මෘත දේහය සුසාන භූමියට ගෙන යාමට පෙර ඥාතීන් දෙදෙනෙකුට දේහය හඳුනා ගැනීමට අවසර දී ඇති බවද වාර්තා විය.
    පිළිගත් ජාත්‍යන්තර රෙගුලාසි යටතේ දේහය ආදාහනය කිරීම සහතික කිරීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු සහ මහජන සෞඛ්‍ය නිලධාරීන් සුසාන භූමියේ සිටියහ.

    Timestamp 10:47
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    පූජකවරයකු සමග වන්දනාගමනකට සහභාගි වු ළමුන් දෙදෙනෙකුට සහ වැඩිහිටියන් හතරදෙනෙකුට කොරෝනා යයි සැක රෝග ලක්ෂණ පහල වු නිසා ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ඔබේසේකරපුර අරුණෝදය මාවත වසාදැමූ බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
    මහ නගරසභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොද්‍රිගෝ මහතා පැවසුවා.

    එක්තරා පූජකවරයකුගේ සංවිධායකත්වයෙන් ඉකුත් 15 වැනිදා සුරියවැව ප්‍රදේශයේ පැවති දේව මෙහෙයකට සහභාගි වීම සඳහා බස් රථ දෙකකින් පිරිස රැගෙන ගොස් තිබෙන අතර එම ගමනට මෙම රෝග ලක්ෂණ ඇති පිරිස සහභාගී වී ඇති බව ඔහු පැවසුවා.

    ගමන සංවිධානය කළ පූජකවරයා පල්ලියද වසා දමා ඇති අතර ඔහු ආගිය අතක් නොමැති බවත් ඔහුගේ ජංගම දුරකථනයද ක්‍රියා විරහිත බව ඒ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොද්‍රිගෝ මහතා සඳහන් කළා.

    විදේශගතව සිට පැමිණි පුද්ගලයන් සිටින පවුල් අටක්ද එම කලාපයේ නිරෝධානය වෙමින් සිටින බව සඳහන් කළ ඒ මහතා සියලු කරුණු සළකා බලා ඔබේසේකරපුර අරුණෝදය මාවත මුද්‍රා තැබීමට කටයුතු කල බව පැවසුවා.

    අතුරැදහන්ව ඇති පූජකවරයා සොයා මෙහෙයුමක්ද ක්‍රියාත්මක වන බව සඳහන් කල ඒ මහතා සැක සහිත රෝග ලක්ෂණ පහල කළ ළමුන් දෙදෙනා සහ වැඩිහිටි හතරදෙනා පරික්ෂණ සඳහා යොමු කෙරෙන බව වැඩිදුරටත් පැවසුවා.

    මෙම අවස්ථාවට ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති මධුර විතානගේ මහතාගෙන්ද අප විමසා සිටි අතර ඒ මහතා පැවසුවේ මෙකී වන්දනා කණ්ඩායම වැලිකන්ද යාපනය යන ප්‍රදේශයන්හී දේව මෙහෙයන්ටද සහභාගී වී ඇති බවයි.

    මාර්ග අංක 175 සහ 170 මගි බස්රථ මේ සඳහා යොදාගෙන ඇති බව සඳහන් කල ඒ මහතා මෙම ගමනට දෙහිවල ප්‍රදේශයේ පල්ලියක දේවගැතිවරයෙක්ද සම්බන්ධ වී ඇති බවද පැවසුවා.

    වසා දමන ලද අරුණෝදය මාවත කලාපයේ පවුල් 500 ක් පමණ ජීවත් වන බවද ඔහු පැවසුවා. මෙම වැටලීමට ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන, වැලිකඩ පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක පියල් ගුණතිලක ඇතුලු පොලිස් කණ්ඩායමක් සහභාගිවුණා.

    29133130gossiplanka.png

    වෙිස පුජකයා පැනලා කියන්නේ ඇත්තද
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113

    යුද්දේ ඇති කලේ සිංහල පාලකයොම තමයි දෙමල මනුස්සයගෙ රස්සාවල් ටික නැති කරලා. :sorry::sorry:
    ඔව් එහෙම උනා නං එහෙම වෙන්ඩ තිබ්බා. :cool:

    Pahadili madi nisahasen passe jana anupathaya matha thamai rajaye rakish bedi giye..mae rate bahutharaya sinhala nam wadi pura rajjya sewaye sinhalayanta thana labima waradak nemai ne
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,517
    2
    54,016
    113

    යුද්දෙට දෙමලම් මිනිස්සු සපෝට් කලෙ රස්සාවල් නැති කරපු නිසා. :love:

    නැතුව ඊළාම් රාජ්‍යයක් ඉල්ලල නෙමෙයි නේහ් :rofl:
     
    Status
    Not open for further replies.