අල්ලාගෙන

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ආසයි පවසන්න ආයෙත් ළං වී ඉන්න
    ඒ මියගිය ප්‍රේමයට පණ එන්න හහ් අ
    සත්තයි මතු බවය වෙන් කරමි ඔබේ නමට
    ඒ මියගිය ප්‍රේමයට පණ එන්න අ...........
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇඳිරි නීතිය අස්සේ නෙවෙයි සහන කාලයක් ඉල්ලන්නේ
    කොරෝනා ගියාම ඇඳිරි නීතියත් නැති වුනාට පස්සේ ගෙවල් වල අයගෙන් බාධා නොවෙන්න :yes:


    ආදරය රාගයෙන් තොර දෙයක්. .

    ඔය වගේ ආදරේ වටිනාකම නොදන්න මෝඩයන්ට ඔහොම වෙනවා :angry:



    ඇඳිරි නීතිය අස්සේ නෙවෙයි සහන කාලයක් ඉල්ලන්නේ
    කොරෝනා ගියාම ඇඳිරි නීතියත් නැති වුනාට පස්සේ ගෙවල් වල අයගෙන් බාධා නොවෙන්න :yes: Wenada set una widiyata set wenna thiyenne

    ආදරය රාගයෙන් තොර දෙයක්. adaraya rageyen thora unoth ubata wenne genu dennek thiyan innaadarayai ragaiay dekama ekata thiyenne ona ekkenek langa.
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    Wenada set una widiyata set wenna thiyenne
    [/SIZE]
    :yes: :love:

    adaraya rageyen thora unoth ubata wenne genu dennek thiyan innaadarayai ragaiay dekama ekata thiyenne ona ekkenek langa.

    ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි පාරිශුද්ධයි සුරම්‍යයයි :yes:
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ඇහෙනවනම් මගේ සුදු මැණික
    ඉස්සර වාගෙම අමතන්න
    හිමි නොවුනට දුක නෑ මැණික
    ඔබේ සතුට ගැන පවසන්න
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    වැලපිල්ල අහනවාද අහසේ සඳු
    දුක්විල්ල වැරදීද කියපන් තරූ
    ඇවිලිල්ල නවතන්න නම් ගිනි කඳු
    ඇත්තටම මම මැරිලා ඉපදිය යුතු
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    සුසුමක වෙලී...ලා මුසුව එන හැගුමකි රැයේ පුරා
    හදවත ගැහී...ලා හැගුම දෙන සුසුමකි සුවය ගෙනා
    සද කතා කොදුරනවා හිත පුරා ළං වී ඔයා
    හිතා නිවා සනසනවා මතු සදා ඉන්නෙම් පතා

    මැවෙනවා මැවෙනවා රැය නොනිදා සිහිවෙනවා
    සසර පුරා පතනවා අපි මතුදා හමුවෙනවා :love:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    :yes: :love:



    ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි පාරිශුද්ධයි සුරම්‍යයයි :yes:



    ohoma hithuwoth boot eka sure malli.

    kokatath thread ekak reserve karala thiyapna boot eka wadunahama danna
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    uwJDDw4.jpg
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ආදරේ අදුරන්නේ නැති පගර නැට්ටෝ කියන කතාවලට සැලෙන්න එපා යාළුවනේ
    අවංක ආදරේ ජයගන්නවමයි :yes:
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මගෙ සතුට අරන් ඔබ යන්න ගියත්
    ඔබ සතුටින් නම් මගෙ සතුට එයයි
    මං ගැනවත් මං නොසිතනා තරම්
    මුළු ලොවට හොරෙන් පෙම් කරානේ මං :love:
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    තනිකම රැඳිලා මේ පපුව පුරා
    උණු කඳුළු බිංදු වැටුනා
    හදවත ගැඹුරේ මගෙ සෙනෙහෙ තියේ
    මහමෙරක් තරම් පිරිලා