Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හරි බැල්ලියේ උඩ පැනලා ගෝටට තියෙන චන්ද ටිකත් කඩපන් මිනීමරුවා[
    කොරෝනා හැදියන් තොට තොගේ පවුලේ කාට හරි

    මටත් පේන්නේ මූ මේකේ කරන්නේ ගෝටගේ චන්ද කඩන එක..ගෝටා ට විරුද්ධ උන් කරන වැඩේ මූ ඕනවටත් වඩා හොදට කරනවා.:rofl:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,713
    28,639
    113
    2/3 නෙමේ. උන්ගෙ ideology එක වුනේ ආණ්ඩුවට පුලුවන් තරම් බලය අඩුවෙන්න ඕනෙ කියන එක. දෙයක් කරන්න ගියහම කරණවට වඩා වාද කරන්න ඕනෙ. ඉතිං හදිසි අවස්ථාවක වේගෙන් තීරණ ගන්න බෑ. centralized government එකක් තියෙද්දි ඒ වගේ අවස්ථා වලට ඉක්මට ප්‍රතිචාර දක්වන්න පුලුවන් වාද කරනව අඩුයි.

    True ..True..twitter eke libboth kiyenewa democracy methana fail kiyela
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Ada kawruth hambela na neda Sinhalu ???
    March 29
    8.00am
    තවත් ආසාදිතයින් 2 දෙනෙකු හමුවූ බව වාර්තා වන අතර ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිත පුද්ගලන්ගේ ගණන 115ක් දක්වා ඉහළ ගොස් තිබේ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,713
    28,639
    113
    [COL"] ඒ ගමන සල්ලිත් නැ මුන් ගාව, හොද වැඩේ ආපදාවකදු පොන්නයො වගේ හැසිරෙන් උන්ට කන්ඩ නැ ,දැන් කාපිය පස් .
    [/COLOR]

    :rofl:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මේ වනවිට ලොව පුරා මහත් විනාශයක් අත්කර ඇති කොරෝනා වෛරසය පිළිබඳ අද දින ලෝකයේ මාධ්‍ය තුළ වඩාත් කථාබහට බඳුන්වූ හෙළීදරව්වක් සිදුකර තිබේ. ඒ මෙම රෝගය මුළින්ම හැදුණාය කියන චීන කාන්තාව සම්බන්ධයෙනි. වසංගත රෝග ආරම්භයන් සිදු කළ කෙනෙකු නම් කරන 'patient zero' ලෙස ඇයව නම් කර තිබෙන අතර ඇය චීනයේ වුහාන්හි කූණිස්සන් හා ඉස්සන් අලෙවි කිරීමෙහි යෙදී සිටි 57 හැවිරිදි කාන්තාවකි.
    වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කළේ මෙම කාන්තාව දෙසැම්බර් 10 වන දින වුහාන්හි හුවානාන් මුහුදු ආහාර වෙළඳපොලේ ඉස්සන් අලෙවි කරමින් සිටියදී
    මෙම රෝගයට ආසාදනය වී ඇති බවයි. මෙම කාලය තුළ ඇය පොදු වැසිකිළියක් භාවිතා කළ අතර ඉන් පසුව සෙම්ප්‍රතිශ්‍යාවකට ලක්වූ බවට වෛද්‍ය වාර්තා දක්වා ඇත.

    දෙසැම්බර් 31 වන දින වුහාන් නාගරික සෞඛ්‍ය කොමිෂන් සභාව විසින් මෙම කාන්තාව හදුනානොගත් වෛරස ආසාදිතයෙකු ලෙස ප්‍රථම වරට අනාවරණය කර තිබේ. ඇගේ රෝග ලක්ෂණම ඇති වයිරස් ආසාදිතයින් බවට මුලින්ම හඳුනාගත් රෝගීන් 27 දෙනාගෙන් 24 දෙනෙකුම මෙම කාන්තාව ඉස්සන් විකිණීම සඳහා ගිය එකම මුහුදු ආහාර වෙළඳපොළට සෘජුවම සම්බන්ධවී සිටි අය වන අතර එහිදී ආසාදනය වී ඇති බවට සාධක සොයාගෙන තිබේ. කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය කළ විමර්ශනයේදී පරස්පර විරෝධී වාර්තා කිහිපයක්ම චීන රජය විසින්


    ලබාදී තිබු නිසා 'බිංදු රෝගියා' ලෙස ඇයව නම් කිරීමට නොහැකි බව කියමින් වැඩිදුර අධ්‍යයනය චීන රජය විසින් ප්‍රතික්ෂේප කළේය.

    නමුත් වඩාත් විශේෂ කාරණාව වන්නේ අනෙක් අය ගණනාවක් මියගියත් මාසයක් පමණ ප්‍රතිකාර කිරීමෙන් පසු මෙම කාන්තාව සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබීමයි.
    කොරෝනා සෑදුණ පළමුවැනියා ගැන තවමත් චීන රජයෙන් නිල ප්‍රකාශයක් ලැබී නොමැත. ඊට පටහැනිව, චීන පුවත්පතක් වන ‘ග්ලෝබල් මීඩියා’ කියා සිටියේ මෙම වෛරසය එක්සත් ජනපද මිලිටරි රසායනාගාරයේ නිපදවා ඇති බවත්, ඔක්තෝම්බර් මාසයේ වුහාන් හි පැවති ලෝක හමුදා ක්‍රීඩා උළෙලේදී පාපැදි කරුවෙකු වූ මැසට්ජේ බෙනාසි වෛරසයේ ප්‍රභවය බවත්ය. මෙයින් පසු චීනයේ හා ඇමරිකාවේ වාචික යුද්ධයක් ඇති වූ අතර රටවල් දෙකම එකිනෙකාට වෛරසය ගැන චෝදනා කළහ.

    චීන ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන 'ද පේපර්' හි වාර්තාව උපුටා දක්වමින් පෙරකී කාන්තාව 'බිංදු රෝගියා' යයි නම් කර ඒ පිළිබඳ පුවත ලොව පුරා මාධ්‍යවල සිරස්තල පළකර තිබේ. බ්‍රිතාන්‍යයේ ද මිරර් සිඩ්නි හි නිව්ස්.කොම් පීටීඅයි සහ ඉන්දියාවේ අයිඒඑන්එස් ද වාර්තා කර ඇත්තේ මෙම කාන්තාව 'බිංදු රෝගියා' බවයි.

    මාර්තු 6 වන දින, වෝල් ස්ට්‍රීට් ජර්නල වාර්තාකරු ජෙරමි පේජ්, සිය විමර්ශන වාර්තාවේ වී ගුජියන් නමැති මෙම චීන කාන්තාව හමුවී ලබාගත් සම්මුඛ සාකච්ඡාවක් පළ කර තිබුණි.

    ඇය පැවසුවේ,

    “සීතල කාලගුණය තියන කාලයේ මට සෑම විටම තද සීතලක් දැනෙනවා. මෙය සිදු වූ දෙසැම්බර් 10 වන දින මට ටිකක් මහන්සියක් දැනෙන්නට පටන් ගත් නමුත් එය පසුගිය වසර වල ඇතිවනූ තත්වයට සමාන වුනේ නැහැ. මම එදිනම අසල පිහිටි සායනයකට ගියා. බෙහෙත් ගත් පසු නැවතත් වෙළඳපොලේ වැඩ කිරීමට පටන් ගත්තා. මගේ තත්වය නරක අතට හැරෙන්න පටන් ගත් විට, මම වුහාන්හි එකොළොස්වැනි රෝහල වෙත ගියා. එහි වෛද්‍යවරු මගේ අසනීප තත්ත්වය හඳුනා ගන්න බැහැ කිව්වා. නමුත් මට ඖෂධ ලබාදුන්නා.


    දින 5 කට පසු මට සිහිය නැති වුණා. තත්වය දරුණු නිසා ම වෙනත් රෝහලකට ගියා.දෙසැම්බර් 16 වන දින වුහාන් යුනියන් රෝහලේදී තමයි මාව නිසි ලෙස පරීක්‍ෂාවට ලක් කරේ. වෛද්‍යවරු මගේ රෝගී තත්වය ඒ වනවිට දන්නා දෙයක් විදිහට විස්තර කළා. තවත් බොහෝ අයට මට සමාන රෝග ලක්ෂණ ඒ වනවිට පහළවී ඇති බව පැවසුවා.මේක අලුත් දෙයක් මේ පැත්තෙ පැතිර යන දෙයක් ලෙස කියමින් ඔවුන් මාව අස්වසාලූවා.
    කරුණු සොයා බැලීමේදී ඇය පාවිච්චි කරන වැසිකිලිය පාවිච්චි කරන බොහෝ අය අතර මෙම වෛරස ආසාදනය පැතිර ඇති බව ඇයට දැනගන්නට ලැබී ඇත. එසේ රෝගීවූ අය 24 ක් පමණ වන බවද වාර්තා විය.මෙම කාන්තාව සමඟ සම්බන්ධ වීමෙන් පසුව, ඇගේ දියණිය, ඇගේ ලේලිය සහ ඇගේ සැමියා ද කොරෝනා ධනාත්මක විය.

    චීන පරිපාලනය දෙසැම්බර් අග භාගයේදී ඇය ඇතුළු පිරිස නිරෝධායනය කළ අතර පළමු වරට එම මුහුදු ආහාර වෙළඳපොල හා වුහාන් හි කොරොන වයිරස් අතර සම්බන්ධය අනාවරණය විය.

    පළමු වරට දෙසැම්බර් 31 වන දින කාන්තාවගේ රෝගී තත්වය කොරෝනා වයිරස් ආසාදනයක් ලෙස නම් කර විස්තර කර තිබේ. රෝගී කාන්තාව ගුජියන් 2020 ජනවාරි මාසයේදී සම්පූර්ණයෙන්ම සුව විය.
    වාර්තාවලට අනුව, 2019 දෙසැම්බර් 31 වනවිට කොරොන වයිරස් ආසාදනය වූ පුද්ගලයින් 266 දෙනෙකු චීන රජය විසින් හඳුනාගෙන තිබේ. ආසාදනයේ කේන්ද්‍රස්ථානය මුහුදු ආහාර වෙළඳපොලේ බවට විස්තර වුවද චීන රජය මෙම තොරතුරු තවම වසන් කරන බව විදෙස් වාර්තා දක්වා ඇත.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇවජාතක වේස බැල්ලියේ ගෙදර මිනිස්සු අමාරුවෙන් සල්ලි දැම්මෙ ඒ පැත්තට ඇදිරි නීතිය අයින් කරනකම් ඉදලා. තොට වගේ පුකේ අරින ගානට අකවුන්ට් එකට සල්ලි වැටෙන්නෙ නෑ

    ආපෝ ගෙදරින් කන පොන්නයොද මේ බුරන්නෙ..නොදකින් ගලක් බැදන් පැනපන් ගගකට :lol::lol::lol::lol::lol::lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔය එරෝසාන් ඇතුළු පුක දෙන බැල්ලියො ටික ඉග්නො කරපන්. හිතට නිදහස්. ඔය වේස බැල්ලිගෙ අදෝනාව අහලා ඇති වෙලා

    pissuda ban. man okawa block karala tiyenne u hali reply karanwa athi.. man nam owa dakkinne ne mokehari quote karoth ara. wedak nati eun man okkoma block karala tiyenne :yes::D
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    March 29
    8.00am
    තවත් ආසාදිතයින් 2 දෙනෙකු හමුවූ බව වාර්තා වන අතර ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිත පුද්ගලන්ගේ ගණන 115ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Oya ada kattiya nmeye bola. Iye ra hambecha kattiya okkmma 9 i
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ආපෝ ගෙදරින් කන පොන්නයොද මේ බුරන්නෙ..නොදකින් ගලක් බැදන් පැනපන් ගගකට :lol::lol::lol::lol::lol::lol:

    ol වත් නැති වේස බැල්ලි තෝ වගේ එක එකාට පුක දීලා සල්ලි හම්බ කරේ නෑ
    එක ම පක්ෂෙකටවත් කඩේ ගිහිල්ල නෑ
    . නම්බුකාර විදියට ඉගන ගෙන මිසක පකයන්ට පුක පුදලා රස්සාවක් ගන්න බලන් ඉන්නෙ නෑ අපි
    හරිහමන්
    රස්සාවක් කරන එකෙක් නෙ මූ. පුකෙන් හිනා :lol:
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ආපෝ ගෙදරින් කන පොන්නයොද මේ බුරන්නෙ..නොදකින් ගලක් බැදන් පැනපන් ගගකට :lol::lol::lol::lol::lol::lol:

    තොට කියන්න දේවල් ගොඩක් තියෙනවා..මේ ත්‍රෙඩ් එකේ එකේ කරන්න හොද නැති නිසා සද්ද නැතුව ඉන්නේ..මම තෝව අල්ලගන්නම් වෙන ත්‍රෙඩ් එකක.:yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ol වත් නැති වේස බැල්ලි තෝ වගේ එක එකාට පුක දීලා සල්ලි හම්බ කරේ නෑ
    එක ම පක්ෂෙකටවත් කඩේ ගිහිල්ල නෑ. නම්බුකාර විදියට ඉගන ගෙන මිසක පකයන්ට පුක පුදලා රස්සාවක් ගන්න බලන් ඉන්නෙ නෑ අපි

    ගෙදරින් කකා පොර ටෝක් දෙන පොන්නය කට වහපන්..:nerd::lol::lol::lol: නොදකින් මුන් නම් රට කොරවන හැටි උපදෙස් දෙන්ඩ එන්නෙ ගෙදරින් ගෙන්නගෙන කන පොන්නයො , :rofl::baffled: ඕන්න කෙරුවාව.. :sorry:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා සියලුම දරුවන්ට දීර්ඝ කාලීනව ලබා ගත යුතු ඖෂධ ලබා දීමේ

    ක්‍රමවේදයක් රෝහල විසින් සකසා තිබේ.
    ඒ අනුව පහත සඳහන් දුරකතන අංක ඇමතීමෙන් දරුවාට අදාළ සායන හෝ විශේෂඥ වෛද්‍යවරයා සම්බන්ධ කර ගත හැකියි.
    ඒ අනුව දරුවාගේ ඖෂධ අවසන් වීමට ප්‍රථම සතියේ දිනවල පෙරවරු 8 සිට පස්වරු 2 දක්වා එම අංක ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහල දැනුම් දී සිටී.
    7680dd00-whatsapp-image-2020-03-29-at-9.webp


    මේක කොහෙන්ද මචන් හම්බවුනේ.. මූලාශ්‍රේ ෂුවර් ද?
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    appa me thread eka chora karanne nathuwa corona updates witharak dapanko ban
    ubalage wali wena thread ekaka ada ganin :angry:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    The main suspect who organised the suicide bomb attack on Zion church in Batticaloa has been arrested -Police spokesman

    ඇදිරිනීතියෙන් වාසි ගන්නව වගේ.. :D
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    The main suspect who organised the suicide bomb attack on Zion church in Batticaloa has been arrested -Police spokesman

    ඇදිරිනීතියෙන් වාසි ගන්නව වගේ.. :D




    නියමයි. මචන්ලා මේකේ දේශපාලනය කතා කරන අය ත්‍රෙඩ් එකෙන් ගියා නම් හොදයි.
     
    Status
    Not open for further replies.