Moragoda newei rajapaksha![]()
tasiri

e kawuda bn u
man dakke milinda moragoda wage

Moragoda newei rajapaksha![]()


munge appata
mun kisima announce ekak kareth nane
adumagane social media wala wath share kare nane![]()
meka ehema case ekak nemei ne ban. kisi prashnayak nathuwa hodata innawa. flight ekewath lagapatha katawath case ekak nehe. Api wadi hodata hithala quarantine kare.
onna ohe thawa dawas 5k innawa kiwwa wage case watenna puluwan hinda
March 29
8.00pm
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු තවත් රෝගීන් 02 දෙනෙකු හලාවත සහ රත්නපුර රෝහල්වලින් IDH රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
ඒ අනුව මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


සියලු කටයුතු දෙවනිකොට. කෝරානා භයානක වසංගතය නවතා ගැනීමට එක්ව පෙලසැසෙමු !
pala pala mann dakka uba pann podime innwa 1m dura tibbeth na ethana![]()



https://www.facebook.com/100004412899199/videos/1528381197318962/ape rate oya kiyana Exponential Growth na ne , udu wena , wadi wenawa ,max perday cases 10-13 weyi . kohomada hariyatama prediction April 14 weddi![]()


,මරු නේ , ගෙදරට ආවද පාං
?
පාං තියනවා බං තාම. මේ යක්කු සාමාන්‍ය පරිදි වැඩ තාම.