Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තැපැල් කන්තොරුවල සිල් පාරට බෙහෙත් කුඩු තමයි බොන්න වෙන්නෙ, දැන් වැඩක් නැ බන්, දිගටම මෙහෙම තමයි හිතපන් 22000 ගැන නිරොදායනය කරනවා නම් සමාජෙට කොහොම රින්ගලා ඇත්ද, ඔය දැන් තැනින් තැනින් මතු වෙන්නෙ ලින්ක් හොයන්න බැරි කෙස්

    :rolleyes::sorry::sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෝඩ උපදෙස් දෙන්න එපා සහෝ.
    ලේන්සු වලිං වෙයිරස් එක බෝවීම සුලභයි.

    ඔක්කොම ලේන්සුවක් බැදන් උන්නොත් බෝ වෙන්නෙ නැ , අඩුම ගානෙ අවධානම 95%හරි අඩු වෙනව..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,147
    72,309
    113
    මාලඹේ
    මෝඩ උපදෙස් දෙන්න එපා සහෝ.
    ලේන්සු වලිං වෙයිරස් එක බෝවීම සුලභයි.

    මෙතැන Toilet යන්න එහෙම හදන්න එපා හොඳේ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ඇට නැති දිවනෙ බන්..අර ඉන්දියාවෙ වන්දනාවට ගිහින් හිර වෙලා උන්න වයසක අම්මල තාත්තල , ඒව මතකම නැ නේද..
    ow ow eyalawa genath mona nirodayanayawath nathuwa gedara yawwe :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිකන් නෙවෙයි නෙ කඩෙ යන්නෙ පෙන විදියට සල්ලිම ඔන උන් ටිකක් වැඩෙ කැවා :baffled:

    මේව මේ ඔක්කොම ලoකාවට සාපේක්ශ කතානෙ..ඒත් කොරෝනා කියන්නෙ ගෝලියව වියාප්ත උන දෙයක්..ලෝකෙ රටවල් 190+ වියාප්ත උනේ සල්ලි බලන් උන්න උන් වැඩේ කෑව නිසාද???
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,845
    31,625
    113

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    How To Make Mask At Home

    8937745.jpg

    How To Make Mask At Home

    https://www.youtube.com/results?search_query=how+to+make+a+mask+with+tissue+paper
    https://www.youtube.com/results?search_query=how+to+make+a+mask+with+cloth
    https://www.youtube.com/results?search_query=how+to+make+a+mask+with+plastic+bag
    https://www.youtube.com/results?search_query=how+to+make+a+mask+sinhala
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ow ow eyalawa genath mona nirodayanayawath nathuwa gedara yawwe :rofl:

    පිරිසක් තියා ගත්ත පිරිසක් යැවුව ඒ යවුවෙත් ගෙවල්වල නිරෝධායනය වෙන්ඩ කියල ඔයාලට විහිලුවක් උනාට ඒක විහිලුවක් නෙමේ..ඔය මෝඩ ජෝකර්ල හින්ද තමයි මේක අල වෙන්නෙ..තමන් තමන්ගෙ වගකිම ඉටු කරන්ඩ ඔනෙ අනිවාර්යෙන් ..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,147
    72,309
    113
    මාලඹේ

    අසහන කාරයා. පොඩි ළමයි දිහා බලලා සතුටුවෙන උබලාවගේ මිනිස්සු ලෝකෙට පිලිලයක්. :sorry:

    මොනවා ද ඕයි කියවන්නේ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ

    කිසිම අවුලක් නෑ වැඩ තියනවා කරගන්න බැරි තරමටම. :love: ඒත් කම්මැලී මැරීගෙන වැඩ කරන්න.
    ඉස්සරහට කොහොම වෙයිද කියන්න බෑ .:sorry:

    වැඩ තියෙන කාලෙ පුලුවන් තරම් වැඩ කරලා සල්ලි ටිකක් එකතු කරලා තියා ගනින්. මොකද ඉස්සරහ පොඩ්ඩක්වත් ශුවර් නැහැ.

    උබට කරගන්න බැරි තරම් වැඩ තියෙනවා නම් ලංකාවෙ එකෙක් හරි, Upwork එකෙන් වෙනරටක ෆ්‍රීලෑන්සර් කෙනෙක් හරි හයර් කරලා වැඩේ කරන් පලයන්. මේ වෙලාවෙ ඉන්න ක්ලයන්ට්ස්ලා එකෙක්වත් නැති කරගන්නත් එපා.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේව මේ ඔක්කොම ලoකාවට සාපේක්ශ කතානෙ..ඒත් කොරෝනා කියන්නෙ ගෝලියව වියාප්ත උන දෙයක්..ලෝකෙ රටවල් 190+ වියාප්ත උනේ සල්ලි බලන් උන්න උන් වැඩේ කෑව නිසාද???

    නැත්තන් චිනෙ ලෙඩෙ දැන ගත්ත ගමන් ආර්තික කුනුහරප පැත්තක තියලා නගර වැහුවා, අනිත් රටවල් මොකද කරන්නෙ ආර්තික ගැන හිතලා දැන් ඔය ජොලි වෙලා තියෙන්නෙ, ලන්කාවෙ ගොමා එක කිවුවා දැන් එයාර්පෝර්ට් එක වාහාන්න කාලෙ හරි කියලා ගොටාබයත් කිවුවා එයාට ගොඩක් බලපැම් ආවා කියලා නමුත් අර ආර්තික කුනු පෙරෙතයන්ගෙ කිවුම් වලට එයාර්පෝර්ට් එක ඇරගෙන හිටියා, දැන් එකෙන් රට්ස්ක්ම දුක් විදිනවානෙ නැත්තන් ලන්කාවෙ ඇතුලෙ වැඩ ටික නොමල් එකෙ යනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ලේන්සු බඳින කෙනාටයි අවධානම තියෙන්නෙ. අනිත් අය සේෆ්. :sorry:

    උබට ඔනෙ මිනිස්සු කොරෝනා හදවල මැරෙනව දකින්ඩ නේද, කිසිම කමෙන්ට් එකක් හොද වෙන පැත්තට දාන්නෙ නැ කොහොම හරි අල කරන්ඩ නේද ආසාව අනේ මන්ද මෙහෙමත් මිනිස්සු
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,845
    31,625
    113
    නැත්තන් චිනෙ ලෙඩෙ දැන ගත්ත ගමන් ආර්තික කුනුහරප පැත්තක තියලා නගර වැහුවා, අනිත් රටවල් මොකද කරන්නෙ ආර්තික ගැන හිතලා දැන් ඔය ජොලි වෙලා තියෙන්නෙ, ලන්කාවෙ ගොමා එක කිවුවා දැන් එයාර්පෝර්ට් එක වාහාන්න කාලෙ හරි කියලා ගොටාබයත් කිවුවා එයාට ගොඩක් බලපැම් ආවා කියලා නමුත් අර ආර්තික කුනු පෙරෙතයන්ගෙ කිවුම් වලට එයාර්පෝර්ට් එක ඇරගෙන හිටියා, දැන් එකෙන් රට්ස්ක්ම දුක් විදිනවානෙ නැත්තන් ලන්කාවෙ ඇතුලෙ වැඩ ටික නොමල් එකෙ යනවා

    Math okamai hithuwe America kelawa ganne wahanne nathuwa. Eth world economic eke udinma production wena cheene eka kare kohomada? Apith America wage unoth?:sorry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,147
    72,309
    113
    මාලඹේ
    උබට ඔනෙ මිනිස්සු කොරෝනා හදවල මැරෙනව දකින්ඩ නේද, කිසිම කමෙන්ට් එකක් හොද වෙන පැත්තට දාන්නෙ නැ කොහොම හරි අල කරන්ඩ නේද ආසාව අනේ මන්ද මෙහෙමත් මිනිස්සු

    . එළකිරි එකේ මෝඩයා නේ බං ඔය මොනවා හරි කියවලා යනවා පිස්සුවෙන් වාගේ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සමාජිය වශයෙන් පැතිරිමක් තවම දකින්ඩ නැති නිසා..ඒත් ලේන්සුවකින් හරි මුන වහ ගන්න එක තමන්ගේ ආරක්ශාවට සහ අනුන්ගේ ආරක්ශවට හොද වෙයි..

    ඔව් ඊට පස්සෙ ටිකකින් ඒ ලේන්සුවම පැති මාරුකරලා බැදගත්තාම බඩු හරි. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැත්තන් චිනෙ ලෙඩෙ දැන ගත්ත ගමන් ආර්තික කුනුහරප පැත්තක තියලා නගර වැහුවා, අනිත් රටවල් මොකද කරන්නෙ ආර්තික ගැන හිතලා දැන් ඔය ජොලි වෙලා තියෙන්නෙ, ලන්කාවෙ ගොමා එක කිවුවා දැන් එයාර්පෝර්ට් එක වාහාන්න කාලෙ හරි කියලා ගොටාබයත් කිවුවා එයාට ගොඩක් බලපැම් ආවා කියලා නමුත් අර ආර්තික කුනු පෙරෙතයන්ගෙ කිවුම් වලට එයාර්පෝර්ට් එක ඇරගෙන හිටියා, දැන් එකෙන් රට්ස්ක්ම දුක් විදිනවානෙ නැත්තන් ලන්කාවෙ ඇතුලෙ වැඩ ටික නොමල් එකෙ යනවා

    රට වහන්ඩ සුදුසුම වෙලාවෙ වැහුව , චිනෙත් උබ කියනව වගේ පැය 24න් ලොක් කරේ නැ..චිනෙත් ලොක් කරේ සති ගානක් ඇදල ඕනම රටකට බලපාන ඇත්ත ඒක..

    උබලට කරන්නෙ නැති වරදවල් මවන එක.. කලාපයේ අපියි ඉස්සෙල්ලාම ඕන ටික කරේ ..ඒක නිසා ඒකට ගරු කරන්ඩ ඉගෙන ගන්ඩ නැති වැරදි මවන්ඩ එපා වගකිම ඉටු කරන්ඩ..
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    වැඩ තියෙන කාලෙ පුලුවන් තරම් වැඩ කරලා සල්ලි ටිකක් එකතු කරලා තියා ගනින්. මොකද ඉස්සරහ පොඩ්ඩක්වත් ශුවර් නැහැ.

    උබට කරගන්න බැරි තරම් වැඩ තියෙනවා නම් ලංකාවෙ එකෙක් හරි, Upwork එකෙන් වෙනරටක ෆ්‍රීලෑන්සර් කෙනෙක් හරි හයර් කරලා වැඩේ කරන් පලයන්. මේ වෙලාවෙ ඉන්න ක්ලයන්ට්ස්ලා එකෙක්වත් නැති කරගන්නත් එපා.

    ගොඩක් දේවල් බාර ගත්තම කරන ටික හරියටම කරන්න බෑ අයියෙ. වැඩි තන්හාවට ගිහිල්ලා ඔක්කොම දේවල් නැති කර ගන්ඩ ඕනේ නෑනෙ. :love:
    ඔයාගෙ වචන ටික වටිනවා :love:
     
    Status
    Not open for further replies.