Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙ සභාපති ප්‍රසන්න ගුණසේන මහත්තයා අද දෙරණේ නිව්ස්වලට කිව්වා තව මාස හයක්වත් තැපැල් මාර්ගයෙන් බෙහෙත් බෙදාහරින්න වෙනවා කියලා. :eek:

    එතනින් එහාට හිතාගන්න පුලුවන් නේද? :sorry:

    තැපැල් කන්තොරුවල සිල් පාරට බෙහෙත් කුඩු තමයි බොන්න වෙන්නෙ, දැන් වැඩක් නැ බන්, දිගටම මෙහෙම තමයි හිතපන් 22000 ගැන නිරොදායනය කරනවා නම් සමාජෙට කොහොම රින්ගලා ඇත්ද, ඔය දැන් තැනින් තැනින් මතු වෙන්නෙ ලින්ක් හොයන්න බැරි කෙස්
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා වයිරසයෙන් ඇමරිකාවේ 80,000 ක් පමණ මිය යා හැකියි

    ඉදිරි මාස හතර ඇතුළතදී කොරෝනා වසංගතයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 81,000 කට වැඩි පිරිසක් මිය යනු ඇතැයි වොෂින්ටන් විශ්වවිද්‍යාලය කරන ලද දත්ත විශ්ලේෂණයකින් අනාවරණය වී ඇත.
    ජූනි මාසය දක්වා එහි අඩුවක් නොවනු ඇතැයි ද එම දත්තවලින් කියැවේ.
    ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ ‘වෛද්‍ය පාසල’ මෙම දත්ත විශ්ලේෂණය කර ඇත.
    රෝහල් ගත කර ඇති කොරෝනා ආසාදිතයන්ගේ ගණන අප්‍රේල් දෙවැනි සතියේදී වේගයෙන් ඉහළ යනු ඇතැයි ද ඇතැම් ප්‍රාන්තවල ආසාදිතයන්ගේ ගණන ඊට පසුවද ඉහළ යා හැකි යැයි පැවසේ.
    24235235235.jpg
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,758
    16,872
    113
    Kottawa
    airport ඇරන් හිටියෙ එක එක මහ උන්ගෙ ලමයි ගෙන්න ගන්න නම් හෙනම ගහනවා මුන්ට :angry::angry::angry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,845
    31,625
    113
    දැන් වැඩක් නැ රට ඉදලා ආපු උන්ට හොදට කන්න දිලා ගෙවල් වලට යවනවා, ලන්කාවෙ උන්ට දන් කන්නත් නැ, දැන් ලෙඩෙ ලන්කාවෙ ඇතුලට අරන් තියෙන්නෙ, 22000 නිරොදායනය කානවාලු,

    කෙලින් කියයිද එයාර්පෝර්ට් එක ඇරගෙන හිටියෙ මහින්ද අමරවිරගෙ පුතත් ඇවිල්ලා තියෙන්නෙ 18 උම කිවුවෙ
    කිවුවෙ

    මොනවා වාවාන්නද පාදෙනිය itn එකෙ ඔය කියවන්නෙ කැම නැතුව හිර උනෙ ගෙවල් වල වවලා නැති නිසාලු උව හරියන්නෙ කෘශිකර්මෙට

    මාසක් දන්න එපාලු අත් හොදපල්ලාලු කාට කියන්නද

    BBC ekata ekek kiyanawa ape control eka hodai kiyala. Anika face mask dagena inna kathawath. Eth, mehe Dr. la ai minissunta daanna epa kiyanne?:oo: harak wage face mask use karana un gana nemei ahanne.

    http://nethnews.lk/article/75721
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හෙනයා;25264089 said:
    airport ඇරන් හිටියෙ එක එක මහ උන්ගෙ ලමයි ගෙන්න ගන්න නම් හෙනම ගහනවා මුන්ට :angry::angry::angry:

    පෙන විදියට ආර්තික ඔස්තාර්ලා තමයි වාහාන්න දිලා නැත්තෙ, මහින්ද අමරවිරගෙ පුතා 18 ආවා කියලා උම කියනවා, එක නෙවෙයි අවුල ආර්තික ඔස්තාර්ලා වාහාන්න දුන්නෙ නැ ටුවරිසම් ගැන කියලා ,
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඛේට අංශු මගින් කොවිඩ් 19 වෛරසය ආසාදනයවීමේ අවදානමක්

    වාතය හමායෑම අඩු, සංවෘත ස්ථානයක සිටින පුද්ගලයින්හට ඛේට අංශු මගින් කොවිඩ් 19 වෛරසය ආසාදනයවීමේ අවදානමක් පවතින බව ජපානයේ ටෝහෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කසුහිරෝ තතේඩා සිදුකළ අධ්‍යයනයකදී හෙළිව තිබෙනවා.
    යම් පුද්ගලයෙකු කිවිසුමක් යවන විට ප්‍රමාණයෙන් විශාල ඛේට අංශු ඉතා ඉක්මණින් බිමට පතිතවුවද කුඩා හා සැහැල්ලු බව හේතුවෙන් ක්ෂුද්‍ර ඛේට අංශු ඉහළට පාවී යන බව ජපානයේ ටෝහෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තතේඩා සිදුකළ අධ්‍යයනයේදී මූලිකව හෙළිව තිබෙනවා.
    අදාල පරීක්ෂණ සඳහා වාතයේ පාවෙන සියුම් අංශු බැබළවිය හැකි ඉහළ සංවේදී කැමරාවක් භාවිතා කර ඇති අතර එයට වාතයේ පාවෙන මයික්‍රොමීටර 0.1 ක අංශු දර්ශනය කරගැනීමේ හැකියාවක් පවතිනවා.
    ඔහුගේ අධ්‍යයනයට අනුව පුද්ගලයින් දෙදෙනෙකු විසින් සාමාන්‍ය දුරක් සහිතව සංවාදයක යෙදෙන අවස්ථාවකදී වුවද ක්ෂුද්‍ර ඛේට අංශු විශාල ප්‍රමාණයක් මෙලෙස වාතාශ්‍රයට මුදාහැරෙනවා.
    එහිදී අනාවරණ වී ඇත්තේ එම ක්ෂුද්‍ර ඛේට අංශු පහසුවෙන් වාතාශ්‍රයෙන් ඉවත් නොවන බවයි.
    සාමාන්‍යෙයන් මෙම ක්ෂුද්‍ර ඛේට අංශුවල සජීවී වෛරස් රාශියක් අඩංගු වනවා.
    මහාචාර්යවරයා තම අධ්‍යයනය පුළුල් කරමින් පුද්ගලයින් 10 දෙනෙකු සංවෘත ස්ථානයක තබා මෙම තත්ත්වය නිරීක්ෂණ කර තිබෙනවා.
    මේ සම්බන්ධයෙන් වන වීඩියෝව පහතින්.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙනයා;25264089 said:
    airport ඇරන් හිටියෙ එක එක මහ උන්ගෙ ලමයි ගෙන්න ගන්න නම් හෙනම ගහනවා මුන්ට :angry::angry::angry:

    ඇට නැති දිවනෙ බන්..අර ඉන්දියාවෙ වන්දනාවට ගිහින් හිර වෙලා උන්න වයසක අම්මල තාත්තල , ඒව මතකම නැ නේද..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,845
    31,625
    113
    පෙන විදියට ආර්තික ඔස්තාර්ලා තමයි වාහාන්න දිලා නැත්තෙ, මහින්ද අමරවිරගෙ පුතා 18 ආවා කියලා උම කියනවා, එක නෙවෙයි අවුල ආර්තික ඔස්තාර්ලා වාහාන්න දුන්නෙ නැ ටුවරිසම් ගැන කියලා ,

    Tourism nam iraj mahaththayath board meeting eke inna athi neda?:rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    BBC ekata ekek kiyanawa ape control eka hodai kiyala. Anika face mask dagena inna kathawath. Eth, mehe Dr. la ai minissunta daanna epa kiyanne?:oo: harak wage face mask use karana un gana nemei ahanne.

    http://nethnews.lk/article/75721

    සමාජිය වශයෙන් පැතිරිමක් තවම දකින්ඩ නැති නිසා..ඒත් ලේන්සුවකින් හරි මුන වහ ගන්න එක තමන්ගේ ආරක්ශාවට සහ අනුන්ගේ ආරක්ශවට හොද වෙයි..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,845
    31,625
    113
    ඛේට අංශු මගින් කොවිඩ් 19 වෛරසය ආසාදනයවීමේ අවදානමක්

    වාතය හමායෑම අඩු, සංවෘත ස්ථානයක සිටින පුද්ගලයින්හට ඛේට අංශු මගින් කොවිඩ් 19 වෛරසය ආසාදනයවීමේ අවදානමක් පවතින බව ජපානයේ ටෝහෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කසුහිරෝ තතේඩා සිදුකළ අධ්‍යයනයකදී හෙළිව තිබෙනවා.
    යම් පුද්ගලයෙකු කිවිසුමක් යවන විට ප්‍රමාණයෙන් විශාල ඛේට අංශු ඉතා ඉක්මණින් බිමට පතිතවුවද කුඩා හා සැහැල්ලු බව හේතුවෙන් ක්ෂුද්‍ර ඛේට අංශු ඉහළට පාවී යන බව ජපානයේ ටෝහෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තතේඩා සිදුකළ අධ්‍යයනයේදී මූලිකව හෙළිව තිබෙනවා.
    අදාල පරීක්ෂණ සඳහා වාතයේ පාවෙන සියුම් අංශු බැබළවිය හැකි ඉහළ සංවේදී කැමරාවක් භාවිතා කර ඇති අතර එයට වාතයේ පාවෙන මයික්‍රොමීටර 0.1 ක අංශු දර්ශනය කරගැනීමේ හැකියාවක් පවතිනවා.
    ඔහුගේ අධ්‍යයනයට අනුව පුද්ගලයින් දෙදෙනෙකු විසින් සාමාන්‍ය දුරක් සහිතව සංවාදයක යෙදෙන අවස්ථාවකදී වුවද ක්ෂුද්‍ර ඛේට අංශු විශාල ප්‍රමාණයක් මෙලෙස වාතාශ්‍රයට මුදාහැරෙනවා.
    එහිදී අනාවරණ වී ඇත්තේ එම ක්ෂුද්‍ර ඛේට අංශු පහසුවෙන් වාතාශ්‍රයෙන් ඉවත් නොවන බවයි.
    සාමාන්‍යෙයන් මෙම ක්ෂුද්‍ර ඛේට අංශුවල සජීවී වෛරස් රාශියක් අඩංගු වනවා.
    මහාචාර්යවරයා තම අධ්‍යයනය පුළුල් කරමින් පුද්ගලයින් 10 දෙනෙකු සංවෘත ස්ථානයක තබා මෙම තත්ත්වය නිරීක්ෂණ කර තිබෙනවා.
    මේ සම්බන්ධයෙන් වන වීඩියෝව පහතින්.

    Ehema nam ai thawama Dr la mask danna epa kiyanne. Eyalata daily use ekata adu wenawa thamai. Eth anik minissunta bowenna thiyana ida?:eek:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,845
    31,625
    113
    සමාජිය වශයෙන් පැතිරිමක් තවම දකින්ඩ නැති නිසා..ඒත් ලේන්සුවකින් හරි මුන වහ ගන්න එක තමන්ගේ ආරක්ශාවට සහ අනුන්ගේ ආරක්ශවට හොද වෙයි..

    Eka dakinna hambunama hithei parakku wadi kiyala.:(
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඔව් බං. ඒක ඇත්ත. ඔයාගෙ වැඩ කොහොමද? :rolleyes:

    කිසිම අවුලක් නෑ වැඩ තියනවා කරගන්න බැරි තරමටම. :love: ඒත් කම්මැලී මැරීගෙන වැඩ කරන්න.
    ඉස්සරහට කොහොම වෙයිද කියන්න බෑ .:sorry:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    BBC ekata ekek kiyanawa ape control eka hodai kiyala. Anika face mask dagena inna kathawath. Eth, mehe Dr. la ai minissunta daanna epa kiyanne?:oo: harak wage face mask use karana un gana nemei ahanne.

    http://nethnews.lk/article/75721

    දැන් තෙරුමක් නැ එකම විසදුම ඇන්දිරිනිතිය විතරයි, හිරු එකෙ ගියා ජපන් උනිවසිටි එහෙක ගිය පරික්ශනයක් 10 නිවුස් වලට, ලන්කාවෙ කොන්දොස්තරලා කියන්නෙ අත් හොදපල්ලාලු , කොහොමද කියපන් 22000 මැනෙජ් කරන්නෙ සාමාජෙට නොයා
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    සමාජිය වශයෙන් පැතිරිමක් තවම දකින්ඩ නැති නිසා..ඒත් ලේන්සුවකින් හරි මුන වහ ගන්න එක තමන්ගේ ආරක්ශාවට සහ අනුන්ගේ ආරක්ශවට හොද වෙයි..

    මෝඩ උපදෙස් දෙන්න එපා සහෝ.
    ලේන්සු වලිං වෙයිරස් එක බෝවීම සුලභයි.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Eka dakinna hambunama hithei parakku wadi kiyala.:(

    එහෙමත් නැ කොහොමත් දැන් රටේ බාගයක් ලොක් ...100%ක් ඔය මොකෙන්වත් ආරක්ශාවක් නැ ඒක නිසා මැනේජ්කර ගන්න එකයි කරන්ඩ වෙන්නෙ..
     
    Status
    Not open for further replies.