තැපැල් කන්තොරුවල සිල් පාරට බෙහෙත් කුඩු තමයි බොන්න වෙන්නෙ, දැන් වැඩක් නැ බන්, දිගටම මෙහෙම තමයි හිතපන් 22000 ගැන නිරොදායනය කරනවා නම් සමාජෙට කොහොම රින්ගලා ඇත්ද, ඔය දැන් තැනින් තැනින් මතු වෙන්නෙ ලින්ක් හොයන්න බැරි කෙස්

මෝඩ උපදෙස් දෙන්න එපා සහෝ.
ලේන්සු වලිං වෙයිරස් එක බෝවීම සුලභයි.
Tourism nam iraj mahaththayath board meeting eke inna athi neda?![]()

ඔක්කොම ලේන්සුවක් බැදන් උන්නොත් බෝ වෙන්නෙ නැ , අඩුම ගානෙ අවධානම 95%හරි අඩු වෙනව..

මෝඩ උපදෙස් දෙන්න එපා සහෝ.
ලේන්සු වලිං වෙයිරස් එක බෝවීම සුලභයි.
ow ow eyalawa genath mona nirodayanayawath nathuwa gedara yawweඇට නැති දිවනෙ බන්..අර ඉන්දියාවෙ වන්දනාවට ගිහින් හිර වෙලා උන්න වයසක අම්මල තාත්තල , ඒව මතකම නැ නේද..

නිකන් නෙවෙයි නෙ කඩෙ යන්නෙ පෙන විදියට සල්ලිම ඔන උන් ටිකක් වැඩෙ කැවා![]()
මෙතැන Toilet යන්න එහෙම හදන්න එපා හොඳේ

නිකන් නෙවෙයි නෙ කඩෙ යන්නෙ පෙන විදියට සල්ලිම ඔන උන් ටිකක් වැඩෙ කැවා![]()

ow ow eyalawa genath mona nirodayanayawath nathuwa gedara yawwe![]()
අසහන කාරයා. පොඩි ළමයි දිහා බලලා සතුටුවෙන උබලාවගේ මිනිස්සු ලෝකෙට පිලිලයක්.
කිසිම අවුලක් නෑ වැඩ තියනවා කරගන්න බැරි තරමටම.ඒත් කම්මැලී මැරීගෙන වැඩ කරන්න.
ඉස්සරහට කොහොම වෙයිද කියන්න බෑ .
මේව මේ ඔක්කොම ලoකාවට සාපේක්ශ කතානෙ..ඒත් කොරෝනා කියන්නෙ ගෝලියව වියාප්ත උන දෙයක්..ලෝකෙ රටවල් 190+ වියාප්ත උනේ සල්ලි බලන් උන්න උන් වැඩේ කෑව නිසාද???
ලේන්සු බඳින කෙනාටයි අවධානම තියෙන්නෙ. අනිත් අය සේෆ්.
නැත්තන් චිනෙ ලෙඩෙ දැන ගත්ත ගමන් ආර්තික කුනුහරප පැත්තක තියලා නගර වැහුවා, අනිත් රටවල් මොකද කරන්නෙ ආර්තික ගැන හිතලා දැන් ඔය ජොලි වෙලා තියෙන්නෙ, ලන්කාවෙ ගොමා එක කිවුවා දැන් එයාර්පෝර්ට් එක වාහාන්න කාලෙ හරි කියලා ගොටාබයත් කිවුවා එයාට ගොඩක් බලපැම් ආවා කියලා නමුත් අර ආර්තික කුනු පෙරෙතයන්ගෙ කිවුම් වලට එයාර්පෝර්ට් එක ඇරගෙන හිටියා, දැන් එකෙන් රට්ස්ක්ම දුක් විදිනවානෙ නැත්තන් ලන්කාවෙ ඇතුලෙ වැඩ ටික නොමල් එකෙ යනවා

උබට ඔනෙ මිනිස්සු කොරෝනා හදවල මැරෙනව දකින්ඩ නේද, කිසිම කමෙන්ට් එකක් හොද වෙන පැත්තට දාන්නෙ නැ කොහොම හරි අල කරන්ඩ නේද ආසාව අනේ මන්ද මෙහෙමත් මිනිස්සු
සමාජිය වශයෙන් පැතිරිමක් තවම දකින්ඩ නැති නිසා..ඒත් ලේන්සුවකින් හරි මුන වහ ගන්න එක තමන්ගේ ආරක්ශාවට සහ අනුන්ගේ ආරක්ශවට හොද වෙයි..

නැත්තන් චිනෙ ලෙඩෙ දැන ගත්ත ගමන් ආර්තික කුනුහරප පැත්තක තියලා නගර වැහුවා, අනිත් රටවල් මොකද කරන්නෙ ආර්තික ගැන හිතලා දැන් ඔය ජොලි වෙලා තියෙන්නෙ, ලන්කාවෙ ගොමා එක කිවුවා දැන් එයාර්පෝර්ට් එක වාහාන්න කාලෙ හරි කියලා ගොටාබයත් කිවුවා එයාට ගොඩක් බලපැම් ආවා කියලා නමුත් අර ආර්තික කුනු පෙරෙතයන්ගෙ කිවුම් වලට එයාර්පෝර්ට් එක ඇරගෙන හිටියා, දැන් එකෙන් රට්ස්ක්ම දුක් විදිනවානෙ නැත්තන් ලන්කාවෙ ඇතුලෙ වැඩ ටික නොමල් එකෙ යනවා
වැඩ තියෙන කාලෙ පුලුවන් තරම් වැඩ කරලා සල්ලි ටිකක් එකතු කරලා තියා ගනින්. මොකද ඉස්සරහ පොඩ්ඩක්වත් ශුවර් නැහැ.
උබට කරගන්න බැරි තරම් වැඩ තියෙනවා නම් ලංකාවෙ එකෙක් හරි, Upwork එකෙන් වෙනරටක ෆ්‍රීලෑන්සර් කෙනෙක් හරි හයර් කරලා වැඩේ කරන් පලයන්. මේ වෙලාවෙ ඉන්න ක්ලයන්ට්ස්ලා එකෙක්වත් නැති කරගන්නත් එපා.