Sampath vishwa online payment වැඩද?

lbw

Junior member
  • Jun 21, 2008
    33
    4
    8
    Sampath vishwa online payment වලදී one time password (OTP) වැඩද? මගේ ඩයලොග් නම්බරේට SMS එන්නේ නෑ….Customcare කතා කරා….mobile no/id no දුන්නට තාම පිළිතුරක් නෑ...ඊයේ ඉඳන් ට්‍රයි...
    Payment කරපු කවුරු හරි ඉන්නවද? :angry::angry::angry:
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,547
    1
    3,562
    113
    Earth
    පොඩ්ඩක් බලපං, උබට වැරදිලා හරි, OTP එක එවන නම්බර් එක බ්ලොක් වෙලාද කියලා.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    OTP nathuwa iye reload kala dialog.lk eken , phone ekata reload awa

    mage card ekata sms alert dala na , internet banking dala na appa :sorry: