aualak nam awe na weda

Sampath vishwa online payment වලදී one time password (OTP) වැඩද? මගේ ඩයලොග් නම්බරේට SMS එන්නේ නෑ….Customcare කතා කරා….mobile no/id no දුන්නට තාම පිළිතුරක් නෑ...ඊයේ ඉඳන් ට්‍රයි...
Payment කරපු කවුරු හරි ඉන්නවද?![]()
dialog walata payment ekak kala eye sampath card eken. but not yet updated.
oya use karrane one time password (OTP) da transaction password methode ekada?