මේකෙ ඉන්න ඩීසන්ට් පොරවල් කියමු බලන්ඩ

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :shocked::shocked: මේ මන්

    කෙල්ලෙක්වත් මට මෙහෙම කියලා නෑ :baffled:
    තැන්ක්ස් අනූ :love:
     
    • Like
    Reactions: AnuradhaRa

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උඹවයි NK123වයි මට පැටලෙනව :love:


    අඩේ සිරවටම මටත් මුන් දෙන්නවම පැටලෙනවා


    :rolleyes::rolleyes::angry::angry::angry:
    මන් කන්නාඩි දාගත්තු එකා
    ඉකෙල් ගොඩක් වෙලාවට දාගෙන ඉන්නේ මිනී ඔලුවක්. රොක් මෙටල් හාදයානේ.




    yako ara thread wala pics danne ekida..:shocked::shocked::shocked:


    :lol::lol::lol:
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ඇයි උඹ එකපාරට මේකෙ ඉන්න ඩීසන්ට් පොරවල් හොයන්න ගත්තේ. නංගි කෙනෙක් වත් ඉන්නවද.
    :lol::lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,538
    2
    54,059
    113
    ඇයි උඹ එකපාරට මේකෙ ඉන්න ඩීසන්ට් පොරවල් හොයන්න ගත්තේ. නංගි කෙනෙක් වත් ඉන්නවද.
    :lol::lol::lol:

    ඉන්නවා බැඳල :sorry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    ඉන්නවා බැඳල :sorry:

    නංගි ගෙදර ඉන්නකොට අගයක් තිබුනෙ නෑ

    ඉස්සර වගේ ආයෙත් නංගි අපිත් එක්ක ඉන්නවනං
    අඩුම ගානෙ සතියට දවස් දෙකක්වත්

    සාමාන්‍යයෙන් නංගි ආවම මම හෙන සංතෝසෙන් ඉන්නෙ
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දැන් ලිංග බෙදයක් නෑ උට
    හිලක් විතරයි ඕන

    ඔය අනුරාදරා කියන එකා කාගෙ හරි ෆෙක් එකක්, elakiri එකෙක් ඉන්නවා නිතරම ඩිප්ප්‍රෙසන් ගැන කියවන ස්පා ගැන කියවන :eek: