අන්න GMOA එක ඒපාර කියනව මාස්ක්ස් දාන එක හොඳලු(Hiru News)
italy america oya godak western rataweal wala meka pathirenne mata hithana widiyata cold weather eka nisa ...ikmanin spread wenawa social distance kochchra thiyan hitiyath ...lankawa india wage tropical countries wala meka pathirenawa adui...ekata hethuwa hot climate eka ...
ape aya hithanawa wage anith aratwal walata kalin curfew dala lockdown karala kalinma government eka action gaththa nisa thamai lankawa berila thiyenne wage adahasak gaththata mata hithenne aththatama api me taramin ahri berila thiyenne climate eka nisa kiyala ...මැයි walin apsse thamayi lankawe sread wenawada nadda kiyala kiyanna puluwan mata hithena widiyata ...

අන්න GMOA එක ඒපාර කියනව මාස්ක්ස් දාන එක හොඳලු(Hiru News)

Now it is community spreading like so now you need a mask
ලෙඩේ තිබිලා අමාරුවුනාම හාට් ඇටෑක් කියල ප්‍රයිවට් ඉස්පිරිතාලෙකට ඇඩ්මිට් වෙලා. කී දෙනෙක්ට බොවුනාද දන්නෙ නෑඅන්න අර බූරුව අද පෞද්ගලික රෝහලක්ට ඇතුලත් වෙලා
පපුවෙ අමාරුව කියල..
කලින් කියල නෑ වගේ
මොකක් වෙලා ද දන්නෙ නෑ

italy america oya godak western rataweal wala meka pathirenne mata hithana widiyata cold weather eka nisa ...ikmanin spread wenawa social distance kochchra thiyan hitiyath ...lankawa india wage tropical countries wala meka pathirenawa adui...ekata hethuwa hot climate eka ...
ape aya hithanawa wage anith aratwal walata kalin curfew dala lockdown karala kalinma government eka action gaththa nisa thamai lankawa berila thiyenne wage adahasak gaththata mata hithenne aththatama api me taramin ahri berila thiyenne climate eka nisa kiyala ...මැයි walin apsse thamayi lankawe sread wenawada nadda kiyala kiyanna puluwan mata hithena widiyata ...
mara gamak dila tamai mechara hari control karan tiyan inne. poddak hoyala balapan mul kaledi bouna clluster deka thunak tiyanwa.etakota Singapore walamara gamak dila tamai mechara hari control karan tiyan inne. poddak hoyala balapan mul kaledi bouna clluster deka thunak tiyanwa.
වත්තෙ වැඩ නම් කරනව. අපේ තාත්ත තමා අමාරු. ඉන්නම බෑ එයාට. එපා කියල ඉවරයක් නෑ.surgical mask එකක් දානවනම් හොද protection එකක් එනවා .
මගෙනං ඔලුව විකරවෙලා තියෙන්නේ හැම එකටම එපා කියල .
මම වත්තවත් සුද්දකරන්න දෙන්නේ නැහැ .
මේ වෙලාවේ අතක්වත් කපාගත්තොත් ගෙනියන්නවත් තැනක් නැති නිසා .
අපිට නම් මාලුත් අද ආව. කෙලවල්ල ගත්ත 1g = Rs.1අපේ පැතිවලත් අවුලක් නැහැ.. ගොඩක් දේවල් ලොරි වලින් ගෙනත් දෙනව මචන්.. අවුලකට තියෙන්නෙ මාලු එහෙම ගන්න එන්නෙ නැති එක බන්..

Any details about the Negombo case?

ඇඳිරි නීතිය කවද අයින් කරාවිද?![]()
![]()
![]()

Fucker died. Now there is another case at Kalubowila hospital.![]()