Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    අන්න GMOA එක ඒපාර කියනව මාස්ක්ස් දාන එක හොඳලු :eek: (Hiru News)
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    අන්න GMOA එක ඒපාර කියනව මාස්ක්ස් දාන එක හොඳලු :eek: (Hiru News)

    Foreigner to be kicked out of China after throwing cell phone at workers who told him to wear a mask


    xian-tantrum.jpg


    Another foreigner is being kicked out of China for disobeying epidemic prevention efforts and inciting public outrage.

    Viral video from outside a Xi’an residential community on Sunday shows a man shouting “motherfuckers!” before picking up a cell phone from the ground and chucking it in the direction of a worker in a hazmat suit.

    Reportedly, the man took offense when told to wear a mask by community staff while trying to go back to his apartment.

    It’s unclear why the directive made the man quite so angry. However, an eyewitness said that he smelled of alcohol.

    Police were called and the man was taken back to the station.


    http://shanghaiist.com/2020/03/30/f...yjSmQDBKuiSqWTLkj2-JdGeN2pdYNqYh395hohcuPCq_E
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    italy america oya godak western rataweal wala meka pathirenne mata hithana widiyata cold weather eka nisa ...ikmanin spread wenawa social distance kochchra thiyan hitiyath ...lankawa india wage tropical countries wala meka pathirenawa adui...ekata hethuwa hot climate eka ...
    ape aya hithanawa wage anith aratwal walata kalin curfew dala lockdown karala kalinma government eka action gaththa nisa thamai lankawa berila thiyenne wage adahasak gaththata mata hithenne aththatama api me taramin ahri berila thiyenne climate eka nisa kiyala ...මැයි walin apsse thamayi lankawe sread wenawada nadda kiyala kiyanna puluwan mata hithena widiyata ...


    issrahata Ausy wala patients lage wadiweema balahan ko.:rolleyes:


    ohoma thama mula indan sri lankanlath hithan hitiye.


    eth dan eka boru mathayk wela iwaaryi.


    italy,usa,spain,uk,germany health sector ekata exp naha me wage pandemic ekak control karala
    ehe minissunta ganak na me lede gana
    un unge social life waliin duras wenna kamathi naha
    ekayi infections rate eka wadi.
    control ekak naththe.


    lankawe health sector eka danna deyin kohoma hari rola gahanwa gov eka wage meken goda enna

    :love::love::love:

    අන්න GMOA එක ඒපාර කියනව මාස්ක්ස් දාන එක හොඳලු :eek: (Hiru News)


    :rolleyes::rofl:;)
     
    Last edited:

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොරෝනා වෛරසය පැතිරයාම වලක්වා ගැනීම සඳහා බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් බේරුවල පන්නිල ග්‍රාමය සම්පූර්ණයෙන්ම වසා දැමීමට පොලීසිය සහ සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.




    එම ග්‍රාමයේ පදිංචිකරුවකු වූ කොරෝනා වයිරස ආසාදිතයකු ඊයේ (29) රාත්‍රියේ සෞඛ්‍ය අංශ මැදිහත්ව කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

    මෙම ආසාදිතයා සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රියැදුරකු වන අතර එම පුද්ගලයා ස්ථාන 20කට වැඩි ප්‍රමාණයක සැරිසරා ඇති අතර එම ස්ථාන හා පුද්ගලයන් සොයා නිරෝධායන කටයුතු සිදු කිරීමට පියවර ගෙන තිබේ.

    ඊයේ රාත්‍රියේ හමුවූ ආසාදිතයා සමග බේරුවලින් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු හමු වී ඇත.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    අන්න අර බූරුව අද පෞද්ගලික රෝහලක්ට ඇතුලත් වෙලා
    පපුවෙ අමාරුව කියල..

    කලින් කියල නෑ වගේ

    මොකක් වෙලා ද දන්නෙ නෑ
    ලෙඩේ තිබිලා අමාරුවුනාම හාට් ඇටෑක් කියල ප්‍රයිවට් ඉස්පිරිතාලෙකට ඇඩ්මිට් වෙලා. කී දෙනෙක්ට බොවුනාද දන්නෙ නෑ:angry:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    italy america oya godak western rataweal wala meka pathirenne mata hithana widiyata cold weather eka nisa ...ikmanin spread wenawa social distance kochchra thiyan hitiyath ...lankawa india wage tropical countries wala meka pathirenawa adui...ekata hethuwa hot climate eka ...
    ape aya hithanawa wage anith aratwal walata kalin curfew dala lockdown karala kalinma government eka action gaththa nisa thamai lankawa berila thiyenne wage adahasak gaththata mata hithenne aththatama api me taramin ahri berila thiyenne climate eka nisa kiyala ...මැයි walin apsse thamayi lankawe sread wenawada nadda kiyala kiyanna puluwan mata hithena widiyata ...

    etakota Singapore wala:confused: mara gamak dila tamai mechara hari control karan tiyan inne. poddak hoyala balapan mul kaledi bouna clluster deka thunak tiyanwa.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොරෝනා වසංගතය නිසා ස්පාඤ්ඥයේ 86 හැවිරිදි තෙරේසා කුමරිය ප්‍රංශයේදී මිය ගියාය.
    මෙම වසංගතයෙන් මරු දුටු පළමු රාජකීයයා වූයේ ඇයයි.

    ස්පාඤ්ඤයේ IV වන ෆෙලිපේ රජුගේ ඥාති සහෝදරිය වූ මාරියා තෙරේසා ඩි බෝර්බන්-පර්මා කුමරිය 86 වන වියේ පසු වූවාය. කුමරිය පැරිසියේ සෝර්බෝන් විශ්ව විද්‍යාලයේ සහ මැඩ්රිඩ් හි කොම්ප්ලූටෙන්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියකි. කුමරිය කිසි දිනෙක විවාහ නොවූ අතර ජීවිත කාලය පුරාම

    කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පක්ෂපාතීව කටයුතු කළාය.
    මාරියා තෙරේසාගේ සහෝදරයින් සිය සහෝදරියගේ මරණයෙන් පසු ෆේස්බුක් හි උපහාර සටහන් තබා තිබේ. කුමරියගේ ඡායාරූපයක් සමඟ අරාජුසේ කුමරු මාර්තු 26 වන දින මෙසේ ලිවීය: “අද දහවල්… අපේ සහෝදරිය වන මරියා තෙරේසාෙ කොරොන වයිරස‍ෙහි ගොදුරක් වුණා.
    ඇය වෙනුවෙන් අපි යාඥා කරමු. " මෙම පවුල මාර්තු 27 වන දින මැඩ්රිඩ් හි ඇය වෙනුවෙන් අනුස්මරණ දේව මෙහෙයක් පැවැත්වීය.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොරෝනා වෛරස අසාදනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදුවූ දෙවන මරණය මීගමුව රෝහලෙන් අද වාර්තාවී ඇත්තේ එම තැනැත්තාට කොරෝනා ඇති බවට හදුනාගෙන පැය කිහිපයක් තුළදීය.
    මීගමුව, පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 64 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බව
    සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.


    හෘද රෝගී තත්ත්වයක් ඇති බව පවසමින් මුලින්ම මීගමුවේ පුද්ගලික රෝහලකට ඇතුළත්ව ඇති ඔහු පසුව අද මීගමුව මූලික රෝහලට ඇතුළත් ව ඇති අතර වෛද්‍ය පරීක්ෂාවේදී සැක කටයුතු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් කොරෝනා පරීක්ෂාවකට යොමු කර ඇති අතර පරීක්ෂණ ප්‍රතිඵල අනුව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබුණි.
    මීගමුව දිස්ත්‍රික් රොහලේ කොරෝනා ආසාදිතයින් ලෙස සැකයට වෛද්‍ය අධික්ෂණයේ 4 දෙනෙකු සිටි බව අද උදේ වාර්තාවී තිබුණ අතර මෙමතැනැත්තා එම සැකය මත අංගොඩට මුල්ලේරියාවට යවන්නට පෙරම මියගොස් තිබේ.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,306
    5,422
    113
    Dan plane ekak giya Flightradar eke baluwa Colombo to Japan. Beth genna wenna athi neda?
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    etakota Singapore wala:confused: mara gamak dila tamai mechara hari control karan tiyan inne. poddak hoyala balapan mul kaledi bouna clluster deka thunak tiyanwa.


    lodbrok kyala member kenek mchn thread ekak dala thibba corona mythbusters kiyala


    anna eka balahan


    100% proven nathi thawth eka idea ekak withrayi oya
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,862
    1
    9,630
    113
    Gampaha
    surgical mask එකක් දානවනම් හොද protection එකක් එනවා .
    මගෙනං ඔලුව විකරවෙලා තියෙන්නේ හැම එකටම එපා කියල .
    මම වත්තවත් සුද්දකරන්න දෙන්නේ නැහැ .
    මේ වෙලාවේ අතක්වත් කපාගත්තොත් ගෙනියන්නවත් තැනක් නැති නිසා .
    වත්තෙ වැඩ නම් කරනව. අපේ තාත්ත තමා අමාරු. ඉන්නම බෑ එයාට. එපා කියල ඉවරයක් නෑ.

    අපේ පැතිවලත් අවුලක් නැහැ.. ගොඩක් දේවල් ලොරි වලින් ගෙනත් දෙනව මචන්.. අවුලකට තියෙන්නෙ මාලු එහෙම ගන්න එන්නෙ නැති එක බන්..
    අපිට නම් මාලුත් අද ආව. කෙලවල්ල ගත්ත 1g = Rs.1 :angry:
     
    Status
    Not open for further replies.