Fucker died. Now there is another case at Kalubowila hospital.![]()
What’s happening in kalubowila ?
Fucker died. Now there is another case at Kalubowila hospital.![]()
ලෙඩේ තිබිලා අමාරුවුනාම හාට් ඇටෑක් කියල ප්‍රයිවට් ඉස්පිරිතාලෙකට ඇඩ්මිට් වෙලා. කී දෙනෙක්ට බොවුනාද දන්නෙ නෑ![]()

Any details about the Negombo case?
ඇඳිරි නීතිය කවද අයින් කරාවිද?![]()
![]()
![]()
කොහොමත් අප්‍රේල් අග වෙනකං තියෙනවා කියලා ආරංචි උනා . Confirm නම් නැහැ
අන්න GMOA එක ඒපාර කියනව මාස්ක්ස් දාන එක හොඳලු(Hiru News)

oka thama mama kiveeeth machan april 1st ain karana eka aye dana kathawak kiwe nehe. ain karaida? info awoth aniwa meke daanna.
whats going on...Fucker died. Now there is another case at Kalubowila hospital.![]()



meke anthare page ekak neda docala kerana? reliable?
eth machan april 1st ain karana eka aye dana kathawak kiwe nehe. ain karaida? info awoth aniwa meke daanna.
කේස් වැඩි වෙන නිසා ලගදී අයින් කරන පාටක් නැහැ වගේ .කොහොමත් දවසක් ඇදීරී නීතිය අයින් කරලා බඩු ගන්න වෙලාව දෙයි. සිංහල අළුත් අවුරුද්ද ට කලිං නම් කොහොමත් අයින් කරයි කියලා හිතන්න අමාරුයි

අන්න අර බූරුව අද පෞද්ගලික රෝහලක්ට ඇතුලත් වෙලා
පපුවෙ අමාරුව කියල..
කලින් කියල නෑ වගේ
මොකක් වෙලා ද දන්නෙ නෑ
කොරෝනාව පාලනය කරන්න මිනිස්සු ගෙට කරන්න ඇදිරිනීතිය දැම්මා වගේ ඔය වගේ දේකට දෙයක් කරන්න මොලයක් නැද්ද දන්නේ නැහැ..දැන් මේ කීවෙනි පාරද?හොස්පිටල් එකට ගන්න කලින් මොකක්හරි විශේෂ තැනකදී එන හැම ලෙඩ්ඩුම චෙක් කරන්න ඕන.ඒ වගේ දෙකට මොළයක් නැහැ වගේ දැන් ඉන්න පාලකයන්ට..
එතකොට මචන් අර අනිත් දිස්ත්‍රික්ක වලට අද 2කට දාල අයිත් 1 වෙනිදා 6ට අයින් කරනවා නේ...අයිත් දානවා නම් වෙනදා එකේම කියනවා නේ. අද එහෙම දෙයක් කිවී නෑ නේ ..?![]()
![]()
![]()

Ehema nam kiyanna danne ne bn. Un hebai me wenakan boru nam dala thibune ne afaik.

Ay Hospital walin mewata precaution gan natte?