පුතානෝ_PCR_Test

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මේ දවස් වල වැඩි වැඩියෙන් මූගෙ කථා දානවනම් හොඳයි... ගෙදර ඉඳලා කම්මැලියි අප්පා...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    මුගේ FB එක බලන්න ඕනේ කොල්ලො බයිට් කරන තරම.
    හිනා වෙලා පනයන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,848
    2
    54,514
    113
    මූ ලකුණු දාගන්න මේව කියෙව්වට ("ඔන්න මං කරපු විදිහට කළා නම් මෙහෙම වෙන්නෙ නෑ" කියල) මේ කියන කතාව නම් ඇත්ත වගේ, සැක දෙසිය ගානම ඉක්මනට ටෙස්ට් කරන්න පුළුවන් නෙ ඕක මෙහෙත් තිබ්බ නම්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මූ ලකුණු දාගන්න මේව කියෙව්වට ("ඔන්න මං කරපු විදිහට කළා නම් මෙහෙම වෙන්නෙ නෑ" කියල) මේ කියන කතාව නම් ඇත්ත වගේ, සැක දෙසිය ගානම ඉක්මනට ටෙස්ට් කරන්න පුළුවන් නෙ ඕක මෙහෙත් තිබ්බ නම්

    Itin oka kauruth danna deyak ne bn..

    Mu ujaruwen kiyanne muta witharak hithuna deyak wage:lol:
     
    • Like
    Reactions: netlife008

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,848
    2
    54,514
    113
    Itin oka kauruth danna deyak ne bn..

    Mu ujaruwen kiyanne muta witharak hithuna deyak wage:lol:

    ඕව ඔක්කොම කරන්නෙ මේක දරුණු වෙයි කියන බලාපොරොත්තුවෙන්

    ඔන්න මං හිටියනං තොපිට මෙහෙම වෙන්නෙ නැහ් ඇමරිකාවෙං බඩු ගෙන්නල වැඩේ කරන්නෙ කියන්න :sorry:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඕව ඔක්කොම කරන්නෙ මේක දරුණු වෙයි කියන බලාපොරොත්තුවෙන්

    ඔන්න මං හිටියනං තොපිට මෙහෙම වෙන්නෙ නැහ් ඇමරිකාවෙං බඩු ගෙන්නල වැඩේ කරන්නෙ කියන්න :sorry:

    ඔය ටෙස්ට් දෙකේ throughput වල වෙනසක් තියෙනවලු බන්. අලුත් ටෙස්ටින් මෙතඩ් එකෙන්
    විනාඩි 15 ප්‍රතිපල ආවට දවසකට කරන්න පුළුවන් ගානයි දැනට පාවිච්චි කරන ටෙස්ට් කිට් එකකින්
    කරන්න පුළුවන් ගානයි ගත්තම දැනට තියෙන ටෙස්ට් කිට් වල throughput එක වැඩිලු.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මරණය පෙනි පෙනි ඉන්න මේ වෙලාවෙවත් මිනිස්සුන්ගෙ වැරදි වලට හිනාවෙන එක නවත්තල ජීවත් වුනොත් හොඳයි කියල හිතෙන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: netlife008