මේක නම් 100% වැරදි කතාවක් බන්. උන්ගෙ average testing දවසට දෙකයිලු. කෝටි පහක් මිනිස්සු හිටියට ටෙස්ට් කරන උපකරණ තියෙන්නෙ රටටම හතරයි.
ඔය nikdw කියන ඵකාට තියෙන්නෙ දේශපාලනය පිළිබඳ අවුලක්..ගෝටා,මහින්ද බලයෙ ඉන්න ඵකේ අැරියස් ඵක කොරෝන හරහා යවාගන්නවා..නැත්නම් මේ වගේ වෙලාවක ඔය වගේ ගොන් කථා කියයිද..කොරෝන හැදිල මැරෙන්න ඕන ඔන්න ඔය වගේ දේශපාලන පිසාචයෝ..
Last edited:


