Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Friend... It's the epic failure of communism that created the entire Covid disaster.:yes: - barring that the Chinese did not in fact have another agenda.
    I personally do not support any 'ism's:P


    who say communism not a failure compare to communism liberalism is ok.:rofl::rofl::rofl:


    but that docent mean liberalism is not a failure see what happen to US now they cant even make a black guy bad they cant make a movie or TV show with out adding a black guy to cast with out any reson.:rofl::rofl::rofl:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    who say communism not a failure compare to communism liberalism is ok.:rofl::rofl::rofl:


    but that docent mean liberalism is not a failure see what happen to US now they cant even make a black guy bad they cant make a movie or TV show with out adding a black guy to cast with out any reson.:rofl::rofl::rofl:

    I didn't say one is better than the other! I said I dislike any "ism"s.:P
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    No, its nature, not communism, food habits are different around the world regardless of the "ism" of the country.


    i don't think its food habits chinese eating bats and other animals for very long time they eating them even in han dynasty era that is more than 2000 years and they eat every thing they got even resolve to cannibalism in great famine this is something else.
     

    Leo_nardo

    Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    මගේ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් කරලා තියෙන්නේ බෝඩිමට වෙලා ස්වයං නිරෝධායනය වෙනවා. මම කොහෙවත් ගියේ නම් නෑ. පිසික්ස් පංතියට සතියට දවසක් ගියා චීන කෙල්ල අහු උන කාලෙ.
    එච්චරමයි බෝඩිමෙන් එලියට යන්නෙ ම නෑ.ඒත් ඉතිං නිරෝධායන උනා බය හිතිල:eek::baffled: හැබැයි පාඩම් කරන්න තියෙන ගණන් හදන්න කටුකොළ පොඩ්ඩයි තියෙන්නෙ.
    උසස් ගණිතය පාඩම් එකක්වත් කරගන්න පංතියට යන්න බැරි උනා පංතිය කරන එකක් නෑ ආයෙ.
    ඔයාලවත් ගාණක් දෙකක් කියල දීල උදව්වක් දෙන්නකො:sorry::sorry:
    විභාගෙ කල් දාන්නෙත් නෑ කියල කොමා කිව්වා කියල නිව්ස්වලට කිව්වා.
    කිසිම සහනයක් නෑ:sorry::sorry:
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,135
    2
    10,767
    113
    Home Sweet Home
    :P

    DSC_0704.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,308
    113
    මාලඹේ
    ඔය nikdw කියන ඵකාට තියෙන්නෙ දේශපාලනය පිළිබඳ අවුලක්..ගෝටා,මහින්ද බලයෙ ඉන්න ඵකේ අැරියස් ඵක කොරෝන හරහා යවාගන්නවා..නැත්නම් මේ වගේ වෙලාවක ඔය වගේ ගොන් කථා කියයිද..කොරෝන හැදිල මැරෙන්න ඕන ඔන්න ඔය වගේ දේශපාලන පිසාචයෝ..:D

    බොරදියේ මාළු බාන්න හදන දේශපාලන පිස්සෙක්:angry::angry:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    මෙච්චර හොඳ කෑලි ඉන්න එකේ නේ අරුන් නිරෝධායනය වෙන්න බැහැ කියලා මැරෙන්න හදන්නේ:angry::angry:

    :rofl::rofl::rofl: Are you thinking of going in voluntarily ? :P
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    i don't think its food habits chinese eating bats and other animals for very long time they eating them even in han dynasty era that is more than 2000 years and they eat every thing they got even resolve to cannibalism in great famine this is something else.

    Still no connection with communism or liberalism for food habits.
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    මම අද පාන්දර ගියා ATM එකට හොරෙන් ,මම ගිහින් සල්ලි ගත්හ.

    ගෙදර ඇවිත් නාල , ආයි නිදා ගත්ත :yes:

    ATM ඇල්ලුවෙ ඇගිලි වලින්ද? දැන් උබට හැදිලා ඇති. ටිශූ එකක් අරන් පලයන් ආයේ යනකොට
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ATM ඇල්ලුවෙ ඇගිලි වලින්ද? දැන් උබට හැදිලා ඇති. ටිශූ එකක් අරන් පලයන් ආයේ යනකොට

    Mama nam meeta sathi dekakata kalinut kola kellak engilla wate othagena ATM ebuwe :rofl:
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මීගමුවේ මියගිය පුද්ගලයාට කොරෝනා වෛරසය වැළදුණු හැටි අභිරහසක් : පවුලේ 16 දෙනෙක් නිරෝධායනයට - neth news

    :eek::eek::eek:

    german wala idala awith apahu giya relative kenek hinda kiyala kiyanwa neda


    thama 100% confirm nathi theory ekak
     
    Status
    Not open for further replies.