පොලවේ යට දාලා කවදා හරි අයිමත් එන්න පුළුවන්..අපේ උන් මිනි හාරනවා අබරණ ගන්න..නැත්නම් මිනි පෙට්ටි අයිමත් විකුනනවා..ඒ නිසා හොදම දේ පුච්චන එක
uba mechara kal meke idala oka danne nadda go to profile.. and select use list. My list is getting bigger..Ignore list ekata add karanne kohenda machanla

uba mechara kal meke idala oka danne nadda go to profile.. and select use list. My list is getting bigger..![]()
lol will see after one month.![]()


හම්බයෝ ගඟෙන් මිනී ය හෝදලා පෙට්ටියක් නැතුව කරේ තියන් ගිහිං වළදානවා . ඔය වලේ න් කොහොම හරි වයිරස් එක Leak වෙලා . බල්ලෙකුට හරි පුසෙකුට කොරෝනා බෝ උනොත් බඩුම තමා.
බල්ලොන්ගෙන් පූසොන්ගෙන් මිනිස්සුන්ට බෝවෙනව කියල හොයාගෙන නෑනෙ ?
බල්ලොන්ගෙන් පූසොන්ගෙන් මිනිස්සුන්ට බෝවෙනව කියල හොයාගෙන නෑනෙ ?
Not this Covid-19. But earlier in 2003 it happened with SARS. There was a classic case of Amoy Gardens, HongKong where it was passed on by cats in the apartment block. But that was the single case.හොංකොං වල පූසෙක් ට බෝවෙලා හොයාගෙන තිබුණා Confirrm case එකක්. එතකොට ෂුවර් එකටම බල්ලන්ටත් බෝවෙන න පුළුවන්

හොංකොං වල පූසෙක් ට බෝවෙලා හොයාගෙන තිබුණා Confirrm case එකක්. එතකොට ෂුවර් එකටම බල්ලන්ටත් බෝවෙන න පුළුවන්

නිකං news report එකක්ද නැත්තං paper එකක් publish කරල තිබ්බද සත්තුන්ට බෝ වෙන විදිහ ගැන?
SARS මිනිස්සුන්ගෙන් බල්ලන්ට පූසන්ට බෝ වුණාට උන්ගෙන් මිනිස්සුන්ට බෝවෙන්නෙ නෑ කියල කොහෙහරි තිබ්බ.![]()
Not this Covid-19. But earlier in 2003 it happened with SARS. There was a classic case of Amoy Gardens, HongKong where it was passed on by cats in the apartment block. But that was the single case.
Just search... It's long ago. There were numerous investigations. I believe it was concluded as possible animal vector.
PS: Sorry pets get it... the issue was the possible transfer to humans.
