Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,145
    72,302
    113
    මාලඹේ
    පොලවේ යට දාලා කවදා හරි අයිමත් එන්න පුළුවන්..අපේ උන් මිනි හාරනවා අබරණ ගන්න..නැත්නම් මිනි පෙට්ටි අයිමත් විකුනනවා..ඒ නිසා හොදම දේ පුච්චන එක

    හම්බයෝ ගඟෙන් මිනී ය හෝදලා පෙට්ටියක් නැතුව කරේ තියන් ගිහිං වළදානවා . ඔය වලේ න් කොහොම හරි වයිරස් එක Leak වෙලා . බල්ලෙකුට හරි පුසෙකුට කොරෝනා බෝ උනොත් බඩුම තමා.​
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,468
    2
    53,972
    113
    Ignore list ekata add karanne kohenda machanla

    bNjuNrg.png
     
    • Like
    Reactions: good-man

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,302
    113
    මාලඹේ
    lol will see after one month. :yes:

    ලංකාවෙන් කාලා ලංකාවට කෙල වෙනකං බලන් ඉදලා ලංකාව පහත් කරලා කථා කරලා මියෙන්මාරයට සිංගප්පූරුවට කඩේ යන පොන්නයෙක්:angry::angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,468
    2
    53,972
    113
    හම්බයෝ ගඟෙන් මිනී ය හෝදලා පෙට්ටියක් නැතුව කරේ තියන් ගිහිං වළදානවා . ඔය වලේ න් කොහොම හරි වයිරස් එක Leak වෙලා . බල්ලෙකුට හරි පුසෙකුට කොරෝනා බෝ උනොත් බඩුම තමා.​

    බල්ලොන්ගෙන් පූසොන්ගෙන් මිනිස්සුන්ට බෝවෙනව කියල හොයාගෙන නෑනෙ ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,302
    113
    මාලඹේ
    බල්ලොන්ගෙන් පූසොන්ගෙන් මිනිස්සුන්ට බෝවෙනව කියල හොයාගෙන නෑනෙ ?

    හොංකොං වල පූසෙක් ට බෝවෙලා හොයාගෙන තිබුණා Confirrm case එකක්. එතකොට ෂුවර් එකටම බල්ලන්ටත් බෝවෙන න පුළුවන්
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    බල්ලොන්ගෙන් පූසොන්ගෙන් මිනිස්සුන්ට බෝවෙනව කියල හොයාගෙන නෑනෙ ?

    :yes: Not this Covid-19. But earlier in 2003 it happened with SARS. There was a classic case of Amoy Gardens, HongKong where it was passed on by cats in the apartment block. But that was the single case.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,468
    2
    53,972
    113
    හොංකොං වල පූසෙක් ට බෝවෙලා හොයාගෙන තිබුණා Confirrm case එකක්. එතකොට ෂුවර් එකටම බල්ලන්ටත් බෝවෙන න පුළුවන්

    SARS මිනිස්සුන්ගෙන් බල්ලන්ට පූසන්ට බෝ වුණාට උන්ගෙන් මිනිස්සුන්ට බෝවෙන්නෙ නෑ කියල කොහෙහරි තිබ්බ. :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හොංකොං වල පූසෙක් ට බෝවෙලා හොයාගෙන තිබුණා Confirrm case එකක්. එතකොට ෂුවර් එකටම බල්ලන්ටත් බෝවෙන න පුළුවන්

    :shocked:
    නිකං news report එකක්ද නැත්තං paper එකක් publish කරල තිබ්බද සත්තුන්ට බෝ වෙන විදිහ ගැන?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    :shocked:
    නිකං news report එකක්ද නැත්තං paper එකක් publish කරල තිබ්බද සත්තුන්ට බෝ වෙන විදිහ ගැන?

    Just search... It's long ago. There were numerous investigations. I believe it was concluded as possible animal vector.

    PS: Sorry pets get it... the issue was the possible transfer to humans.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,302
    113
    මාලඹේ
    SARS මිනිස්සුන්ගෙන් බල්ලන්ට පූසන්ට බෝ වුණාට උන්ගෙන් මිනිස්සුන්ට බෝවෙන්නෙ නෑ කියල කොහෙහරි තිබ්බ. :yes:

    ඉන්න මම හොයලා බලන්නම් ලින්ක් එක .මට හරියටම Site එක නම් මතක නැහැ. දැනට සති 3 කට හරි කලිං තමා ඕක දැක්කේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Just search... It's long ago. There were numerous investigations. I believe it was concluded as possible animal vector.

    PS: Sorry pets get it... the issue was the possible transfer to humans.

    so the same strand that affects humans can affect cats as well? or was it a different mutation? :eek:
     
    Status
    Not open for further replies.