Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,471
    2
    53,975
    113
    ඉංග්‍රීසි හරියට බැරි නම් අපි වගේ සිංහලෙන් කියපන්..edit කර කර පොෂ් කියලා පෙන්නන්න ඕන නැහැනේ.:P.මම දැකලා තියෙනවා උබ ඉංග්‍රීසි වලින් දාන reply ඔක්කොම වගේ පස්සේ edit කරනවා.:lol:

    එහෙම කියන්නෙපා හරි විදිහ කියලා දෙන්න.

    එතකොට දෙන්නම ඉගෙනගන්නවානේ මොනවහරි :yes:
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    not something to surprise. The behaviours of proud Sri Lankans:dull:

    True mchn, Upto 100 is acceptable, its the initial cases.. Now its totally our ppls carelessness.. V r headibg towards a grade 4 it seems.. Our ppl wanted to wear masks, yeah now you can..
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,235
    1,292
    113
    2020-03-31.png
    :sorry::sorry:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    True mchn, Upto 100 is acceptable, its the initial cases.. Now its totally our ppls carelessness.. V r headibg towards a grade 4 it seems.. Our ppl wanted to wear masks, yeah now you can..

    This is the result of attitude of sri lankan's people. no self discipline and very uneducated, arrogant, hypocritical
     

    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    කාර්ය සාදක බලකා දෙකක් තියෙනවද?
    Doctors ට ඕනේ corona පාලනය කරන්න
    Basil ට ඕනේ ෆන්ඩ් වැඩි කරන්න, වියදම් කරන්න, බඩු බෙදන්න,

    Two parties. Huge conflict of interest.

    Dear politicians, let doctors to save the country first :angry:
    Listen to Doctors
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    4 බේරුවල ,2 අලුත්ගම, 3 අකුරණ
    1 නැදිමාල ,
    කදවුරු වලින් අනෙක් පිරිස
    මෙතෙක් ලංකාවෙන් දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා ආසාධිත පිරිස අද වාර්තා වුණා

    අද (31) දිනයේ මේ වන විට කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 20 දෙනෙක් සොයා ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.

    ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 142ක් දක්වා ඉහළ ගොස් ඇත.

    අද දිනයේදී කොරෝනා වෛරසයට ගොදුරුව ඇති පුද්ගලයින් 10 දෙනා ගෙන් 04 දෙනෙක් බේරුවල ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.

    අනෙක් පුද්ගලයින් 06 දෙනා ගෙන් 2ක් අලුත්ගම මිට පෙර කොරෝනා වෛරසය වැළදුණු රෝගියෙක් ගේ පවුලේ ඥාතීන් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

    මිට අමතරව මිට දින කිහිපයකට පෙර අකුරණ ප්‍රදේශයේදී කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගියාගේ පවුලේ සාමාජිකයින් (03)තිදෙනෙක්ට ද අද එම වෛරසය වැලදී ඇති බව තහවුරු වී ඇත.

    මේ අතර අද දිනයේ වාර්තා වූ අනෙකුත් රෝගියා දෙහිවල ප්‍රදේශයෙන් වාර්තා ව තිබෙනවා.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    වෙසක් වලට නෙමෙයි ලබන අවුරුද්දේ සිංහල අවුරුද්දටවත් එලියට බහින්න බැරි වෙන සීන් එකක් තියෙන්නේ
     
    Status
    Not open for further replies.