Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    යුරෝපේ වාරේ ඉවරවුනාම තුන්වෙනි වටේ දකුණු ආසියාවෙන් :yes: ඉන්දියාවේත් වැඩිවේගෙන එනවලු ඔන්න.
    ඉන්දියාව ලොක්ඩවුන් කරල තියෙද්දි තම්බි හැත්ත සියගනන් එකතුවෙලා අල්ලව වඳිනව. අල්ලගත්තු හරක්ගෙන් 14කට කොරොනා පොසිටිව්:angry:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    yana eunta one ekak. thaman rakenda onenam hitapiyaw:P

    එකෙන් 19ක් පරන කේස්නෙ , ටච් සීන්..කමක් නැ උන් පොසිට්වු උනාට..අර හම්බ ගෙදරම 16ක් උනුත් කමක් නැ ටච් සීන් අපි දන්නව චේන් එක.. වැදගත් වෙන්නෙ අලුත් සීන් නොදන්න බුබුලු, එහෙම ඒව 1ක් ආව අද අන්න ඒක නිසා අපි ගොඩ thama.. :yes::yes:

    Sure ne bn dan tami poddak satutak awa
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    COVID - 19 Distribution in SL

    3523535252.jpg
    PDF
    animated-arrow-image-0147.gif
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කියන්නෙ සේරම ඉස්පිරිතාලවලට එන ලෙඩ්ඩු ගේට්ටුවෙදිම කොරොනාවලට චෙක් කරන්න ඕන, :dull:

    ඉස්පිරිතාලවලට කෙලවුනොත් උන හෙම්බිරිස්සාව හැදිලා මැරෙන්න වෙන්නෙ:baffled:

    අද ඉතාලියෙ ඩොකාල විතරක් 63ක් මැරිල:sorry:

    එහෙම පහසුකම් ලoකාවෙ නැ බන් බොරු කියන්ඩ දෙයක් නැ , එහෙම පහසුමක් ලොවෙත් නැතුව ඇති විනය තමයි වැදගත් වෙන්නෙ..අපි විනය හදාගමු

    ඉතාලියෙ ඩොකාලගෙ ඇදුම් දැක්කම උන්ට නොහැදුනොත් තමා පුදුම බන්.. ලොකුවට දියුනුයි කිවට හරිම ප්‍රාතමිකයි...අපේ රටේ හදනව දැන් ඔයිට වඩා 1000%ගුනයක් හොද ඇදුම්..ඒ අතින් නම් අපි ඉස්සරහින්
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචංලා එන නිවුස් එච්චර හොද නෑ මචංලා.. හෙට කර්ෆිව් එක අයින් නොකර ඉන්නවනම් ගොඩක් හොදයි. තේරෙන සිංහලෙන් කිව්වොත් අපිට හිකිලා ගිහිං තියෙන්නේ
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    lankawen news eka awe eha gedara kollage wedema yana enawalu muslim family ekak. curfew kiyala ganakwath nelu vehicle yanawa enawalu.. unta vip wage.. :baffled: i told them to call police. :yes:

    මේපාරත් කැරි හම්බයෝ කෙලවන්න යන්නේ

    ungema ewunta bo karagena marenna kiyala atharala danna one

    Kassa ugara amaruwa aniwarayan enawada bn
    a2c5c6e34b1440c9a06222dec9e814f7_7.jpg
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උබල නොර්ට් නොකරන තව දෙයක් තියනවා අද දවසට විතරක් කොරෝනාකියල සැක සහිතව පනස් නව දෙනෙක් රෝහල් ගතවෙලා තියනවා.. එකෙන් අද හවස වෙද්දී කන්ෆර්ම් උන ගාන තමයි ඔය විස්ස... තාම ටෙස්ටිං යනවා වැඩේ දරුණුයි මචං
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මචංලා එන නිවුස් එච්චර හොද නෑ මචංලා.. හෙට කර්ෆිව් එක අයින් නොකර ඉන්නවනම් ගොඩක් හොදයි. තේරෙන සිංහලෙන් කිව්වොත් අපිට හිකිලා ගිහිං තියෙන්නේ

    Mokada ban wela thiyenne? thawa positive da?
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    උබල නොර්ට් නොකරන තව දෙයක් තියනවා අද දවසට විතරක් කොරෝනාකියල සැක සහිතව පනස් නව දෙනෙක් රෝහල් ගතවෙලා තියනවා.. එකෙන් අද හවස වෙද්දී කන්ෆර්ම් උන ගාන තමයි ඔය විස්ස... තාම ටෙස්ටිං යනවා වැඩේ දරුණුයි මචං

    enna ennama darunu wenwa wage
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    SIZE="3"] එකෙන් 19ක් පරන කේස්නෙ , ටච් සීන්..කමක් නැ උන් පොසිට්වු උනාට..අර හම්බ ගෙදරම 16 ම පොසිටිවු උනත් කමක් නැ, ටච් සීන් අපි දන්නව චේන් එක.. වැදගත් වෙන්නෙ අලුත් සීන් නොදන්න බුබුලු, එහෙම ඒව 1ක් ආව අද අන්න ඒක නිසා අපි ගොඩ , thaama..:yes: [/SIZE]:yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,486
    113
    මචංලා එන නිවුස් එච්චර හොද නෑ මචංලා.. හෙට කර්ෆිව් එක අයින් නොකර ඉන්නවනම් ගොඩක් හොදයි. තේරෙන සිංහලෙන් කිව්වොත් අපිට හිකිලා ගිහිං තියෙන්නේ

    Hmmm tikak pahadili karapan
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඉන්දියාව ලොක්ඩවුන් කරල තියෙද්දි තම්බි හැත්ත සියගනන් එකතුවෙලා අල්ලව වඳිනව. අල්ලගත්තු හරක්ගෙන් 14කට කොරොනා පොසිටිව්:angry:

    උන් ලෝකෙම ඉවර කරලා උනුත් යන්න හදන්නේ සර්ගෙට :angry::angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    උබල නොර්ට් නොකරන තව දෙයක් තියනවා අද දවසට විතරක් කොරෝනාකියල සැක සහිතව පනස් නව දෙනෙක් රෝහල් ගතවෙලා තියනවා.. එකෙන් අද හවස වෙද්දී කන්ෆර්ම් උන ගාන තමයි ඔය විස්ස... තාම ටෙස්ටිං යනවා වැඩේ දරුණුයි මචං

    59 nemei 173 k innawa admit wela
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබල නොර්ට් නොකරන තව දෙයක් තියනවා අද දවසට විතරක් කොරෝනාකියල සැක සහිතව පනස් නව දෙනෙක් රෝහල් ගතවෙලා තියනවා.. එකෙන් අද හවස වෙද්දී කන්ෆර්ම් උන ගාන තමයි ඔය විස්ස... තාම ටෙස්ටිං යනවා වැඩේ දරුණුයි මචං

    හම්බ පවුල් බන් එක ගෙදරක 16ක් උන් ගෙ තාම රිපෝට් නැ , ගෙවල්වල ඉන්න පිරිස් තමා වැඩි හොදට ගේනව..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,968
    113
    කවුරුහරි හරියටම දන්නවද available ICU බෙඩ්ස් ගාන. 400? 500? 600?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උබල නොර්ට් නොකරන තව දෙයක් තියනවා අද දවසට විතරක් කොරෝනාකියල සැක සහිතව පනස් නව දෙනෙක් රෝහල් ගතවෙලා තියනවා.. එකෙන් අද හවස වෙද්දී කන්ෆර්ම් උන ගාන තමයි ඔය විස්ස... තාම ටෙස්ටිං යනවා වැඩේ දරුණුයි මචං

    මොකක් හරි අව්ලක් ඇති බන් GMOA එකත් ටිකක් සැරට press release එකක් දාල තියෙන්නේ...තවමත් අනිත් දිස්ත්‍රික්ක වලින් ආසාදිතයන් වැඩිය නෑ...හැබැයි එහෙම කියල සුළුවට හිතන්නත් බෑ...ඉස්සරහට තමයි බලන්න වෙන්නේ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    Anna eka thamai machan.
    Dead body ekakin transmit wena vidiaya hariyatama danna kenek innawada?

    ZIP bag ekaka dala body eka pennaneth na. Only face eka vitharai pennaneth.
    Ekai thiyena problem eka.

    Does anyone has facts?
    loke ekale idanma wasangatha marana wala danme ohoma neda.. specially mahamariya..
     
    Status
    Not open for further replies.