Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ithin uba eka kiyapan ara hamba bi yata

    ඌ ඒක කිරියට දැම්මෙ නැනෙ අර පොන්නයනෙ ගෙනල්ල තියෙන්නෙ කිරියෙන් පිට ඒව වෙනව බලාගන්නම් උපදෙස් අනවශ්යයි
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    ගොන් ආතල් නොදි මාරු වෙයන් මේකෙන් , බොරු ඕන නැ අපිට විශේශයෙන් අපේ හමුදාපතිතුමාගෙ රුව සහ නම එක්ක තියෙන ඒව..

    ඒ උතුම් මිනිස්සු තොපිල වගේ හාල්පාරුවන්ගෙ කතා අහන්ඩ ඔනෙ නැ..පලයන් මෙතනින් පොන්නය..:angry::angry::angry::angry:

    meka official nam obalage sir ta muslim and moda sinhala chanda valin 2/3 ganna kiyapn. molayk thiyana sinhalu uta denna na me ghana double game ekata
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,709
    28,637
    113
    UK

    Total Cases: 25150
    Active: 23226
    Recovered: 135
    Deaths: 1789
    Critical: 163
    TDY Cases: 3009
    TDY Deaths: 381
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබලගෙ හමුදාපති. :dull::dull: යකෝ එහෙනං අපිටත් හමුදාපති කෙනෙක් දීපං. :angry::angry::angry:

    උබලගෙ ඩබලම එලොවනෙ ,ආයෙ ඉපදෙනකන් බලන් ඉදපන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,297
    113
    මාලඹේ
    මෙකේ මොකද්ද දේශපාලනේ. මම කිව්වේ මුස්ලිම් අය ඒ අයගේ ඉල්ලිම් දිනාගෙන කියලා. ඉතින් මොකද්ද තියෙන දේශපාලනේ ?

    තොප්පිය හරිනම් දාගන්න....

    ඕන එක්කුට ඕන එකක් ට්වීට් කරන්න පුළුවන් ෆොටෝ දාලා.
    ඔය News Source එකේ Link එක දාන්න කිව්වේ එක තමා පොන්ස්
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    උබලගෙ හමුදාපති. :dull::dull: යකෝ එහෙනං අපිටත් හමුදාපති කෙනෙක් දීපං. :angry::angry::angry:

    Ithin uba eka kiyapan ara hamba bi yata

    පරිවර්තනේ එනකන් හිටු... ලොකු උලමෙක්ට පවිත්‍රාදේවි පොරොන්දු වෙලා

    meka official nam obalage sir ta muslim and moda sinhala chanda valin 2/3 ganna kiyapn. molayk thiyana sinhalu uta denna na me ghana double game ekata

    muta reply karanna epa, ignore list dapan,

    ioQfI6S.png
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    meka official nam obalage sir ta muslim and moda sinhala chanda valin 2/3 ganna kiyapn. molayk thiyana sinhalu uta denna na me ghana double game ekata

    මම උබ ගැන ජජ් කරපු විදිහ හරි..දැන් තේරුනා , ඉස්සරහට ප්‍රයෝජනවත් වෙයි..වෙන තෙර්ඩ් එකක කියල දෙන්නම් :yes::yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    dara bayyo set eka ayeth bahala wage.. munta lajjawak ne. loke vinae unath munge political game nam nawatana ekak ne :dull:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,128
    22,558
    113
    ඔව් මේක හරි අච්චර පහසුමක් තියෙනව කියාපු ඇමරිකාවෙ පිට්ටනි වලත් ආන්න කුඩාරම් ස්පිරිතාල දාල..අපි කරන්ඩ පුලුවන් එකම දේ රෝගය වැලක්විම..

    දැන් එහෙනන් උබ ඉස්සර කිවුවෙ බය වෙන්න කිසිම දෙයක් නෑ කියල
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113

    ඕන එක්කුට ඕන එකක් ට්වීට් කරන්න පුළුවන් ෆොටෝ දාලා.
    ඔය News Source එකේ Link එක දාන්න කිව්වේ එක තමා පොන්ස්
    ඇති දේශපාලනය මොකද්ද කියලා අහන්නේ... හැක හැක හැක...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dara bayyo set eka ayeth bahala wage.. munta lajjawak ne. loke vinae unath munge political game nam nawatana ekak ne :dull:

    මන්ද බුද්ධික මියන්මාර් ලොල්ලට රිදිල.. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇති දේශපාලනය මොකද්ද කියලා අහන්නේ... හැක හැක හැක...

    බොරු දාන්ඩ එපා පොන්ස් , බොරුවෙන් වෙන්නෙ උබලගෙ තියෙන ටිකත් හැලෙන එක..තොපි කියපු බොරු තොගේ හැටියට අද කොහෙද ඉන්ඩ ඔනෙ ඒව රට පිලි ගන්නව නම් ...එහෙම වෙලා නැනෙ බලු වෙලානෙ දැන්වත් හැදියල්ල..

    හමුදාපතිතුමාට මඩ ගහනව කියන්නෙ සියතින් තොපේ ගෙල තොපිම සිරකර ගැනිල්ලක්..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,640
    4,486
    113
    ඌ ඒක කිරියට දැම්මෙ නැනෙ අර පොන්නයනෙ ගෙනල්ල තියෙන්නෙ කිරියෙන් පිට ඒව වෙනව බලාගන්නම් උපදෙස් අනවශ්යයි

    Uba mechara kal post kare EK athule thibba feeds witharai da? Pake logic ubalage thiyenne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Uba mechara kal post kare EK athule thibba feeds witharai da? Pake logic ubalage thiyenne

    ලින්ක් නැති ඒව දැම්ම එකක් පෙන්නපන්..දාපු ඕනම නිවුස් එකකට ලින්ක් තිබ්බ පොන්ස් පෙන්නපන් ලින්ක් නොදාපු එකම එක බොරුවක් ..
     
    Status
    Not open for further replies.