chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Monday-1.jpg

    ඔබ කාමරයකට ඇතුල් වෙයි ,
    කාමරය තුළ මිනිසුන් 7කි
    සැම මිනිසෙකු සතුවම මලු 7 බැගින් ඇත
    සැම මල්ලක් තුලම පුසන් 7 කි
    සැම පුසෙක් සතුවම පැටවුන් 7 කි
    කාමර තුළ ඇති මුළු කකුල් ගණන කියද ?



    :rofl::rofl:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,165
    113
    Forest
    මම - 2 :rofl:
    මිනිස්සු 7 කකුල් - 14
    ලොකු පුසෝ 343 කකුල් - 1372
    පුස් පැටව් 2401 කකුල් - 9604

    ඔක්කොම 10992

    මේ එව්වගෙන් වැඩක් නැ. ඔය මල්ල මොකද්ද දන්නේ නෑ නේද මෙච්චර පුසෝ දාන්න පුළුවන් :eek:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මම - 2 :rofl:
    මිනිස්සු 7 කකුල් - 14
    ලොකු පුසෝ 343 කකුල් - 1372
    පුස් පැටව් 2401 කකුල් - 9604

    ඔක්කොම 10992

    මේ එව්වගෙන් වැඩක් නැ. ඔය මල්ල මොකද්ද දන්නේ නෑ නේද මෙච්චර පුසෝ දාන්න පුළුවන් :eek:


    matath apu parshne oka thamai.:rofl::rofl::rofl: