ඔබ කාමරයකට ඇතුල් වෙයි ,
කාමරය තුළ මිනිසුන් 7කි
සැම මිනිසෙකු සතුවම මලු 7 බැගින් ඇත
සැම මල්ලක් තුලම පුසන් 7 කි
සැම පුසෙක් සතුවම පැටවුන් 7 කි
කාමර තුළ ඇති මුළු කකුල් ගණන කියද ?




Modaya moday modayaKohomada thota oka awe modayo?
![]()




උබලාගෙ අම්මා මට කිව්වේ![]()
ai thota ammek nadda?මම - 2
මිනිස්සු 7 කකුල් - 14
ලොකු පුසෝ 343 කකුල් - 1372
පුස් පැටව් 2401 කකුල් - 9604
ඔක්කොම 10992
මේ එව්වගෙන් වැඩක් නැ. ඔය මල්ල මොකද්ද දන්නේ නෑ නේද මෙච්චර පුසෝ දාන්න පුළුවන්![]()


