Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    so wearing mask can be avoided these kind of situation right? But then why doctors are saying thats not necessary for healthy people?. As i see in this video, virus can absorb the body through mouth or nose because it's only effect for lungs only.

    A face mask does not offer guaranteed protection. But it certainly offers better protection than having nothing as a barrier. Some researchers claim a five fold increase in protection than without having one, but even though the exact figure is arguable, it does offer a certain degree of safety.
    It mainly prevents or minimises the droplet transmission which is the major contributor.
    Note it cannot provide protection for any transmission via the eyes.

    If you got a mask wear it. It's so easy to make one at home. Something is better than nothing.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    මට කියපල්ලකෝ එකෙක් ඉන්නවද මේ කාලේ බෙහෙත් ගෙන්න ගත්ත?

    රාජ්‍ය ඔසුහලට දැම්මට no reply :angry:

    නැ ගෙවල් පැත්තේ එකකට ත් whattsapp කරා. උන්ගෙනුත් no reply. Call කරාම whattsapp දාන්න කියනවා එහෙම දැම්මා ම බලන්නේ නැ :no:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    A face mask does not offer guaranteed protection. But it certainly offers better protection than having nothing as a barrier. Some researchers claim a five fold increase in protection than without having one, but even though the exact figure is arguable, it does offer a certain degree of safety.
    It mainly prevents or minimises the droplet transmission which is the major contributor.
    Note it cannot provide protection for any transmission via the eyes.

    If you got a mask wear it. It's so easy to make one at home. Something is better than nothing.

    yes correct. :yes: but people should use to avoid touch their face and eyes.. thats the most difficult part ithink.:dull:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    91776858_10219211497331614_9176384179808501760_n.jpg

    මෙක නම් හොදයි :yes:
     
    sanjubob

    Active member
  • Apr 8, 2008
    116
    95
    28
    කළුගන්තොට
    කොරෝනා නිසා මිය යන මුස්ලිම් එවුන් වළලන්න හුදෙකලා මුස්ලිම් ගමක් තෝරා ගන්න. ආගමික කටයුතු හා වළ දැමීම උලමලාටම බාරදෙන්න. නමුත් එම ගම්මානයම වසංගතය අවසන් වී මාස 3ක් යන තෙක් සම්පූර්ණයෙන්ම ලොක්ඩචුන් කරන්න. කට්ටිය මොකද කියන්නේ. කට්ටිය එකගද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    A face mask does not offer guaranteed protection. But it certainly offers better protection than having nothing as a barrier. Some researchers claim a five fold increase in protection than without having one, but even though the exact figure is arguable, it does offer a certain degree of safety.
    It mainly prevents or minimises the droplet transmission which is the major contributor.
    Note it cannot provide protection for any transmission via the eyes.

    If you got a mask wear it. It's so easy to make one at home. Something is better than nothing.
    මාස්ක් එකකින් කරන්නෙ ඉන්ෆෙක්ටඩ් කෙනෙකුගෙන් බාහිර පරිසරයට කෙල බිංදු එකතු කිරීම වලක්වන එක.
    මාස්ක් දාගත්තු 99ක් අතරේ ඉන්ෆෙක්ටඩ් කෙනෙක් මාස්ක් නැතුව ඉඳලා කැස්සොත් එහෙම අනිත් 99ටම ඇස් වලින් ඇඟට යන්න පුළුවන්.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මාස්ක් එකකින් කරන්නෙ ඉන්ෆෙක්ටඩ් කෙනෙකුගෙන් බාහිර පරිසරයට කෙල බිංදු එකතු කිරීම වලක්වන එක.
    මාස්ක් දාගත්තු 99ක් අතරේ ඉන්ෆෙක්ටඩ් කෙනෙක් මාස්ක් නැතුව ඉඳලා කැස්සොත් එහෙම අනිත් 99ටම ඇස් වලින් ඇඟට යන්න පුළුවන්.

    ow eka tama kiyanne 100% protect wenne ne. eith itng mukuth natuwama yanawata wada protection eka wediy :yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කොරෝනා නිසා මිය යන මුස්ලිම් එවුන් වළලන්න හුදෙකලා මුස්ලිම් ගමක් තෝරා ගන්න. ආගමික කටයුතු හා වළ දැමීම උලමලාටම බාරදෙන්න. නමුත් එම ගම්මානයම වසංගතය අවසන් වී මාස 3ක් යන තෙක් සම්පූර්ණයෙන්ම ලොක්ඩචුන් කරන්න. කට්ටිය මොකද කියන්නේ. කට්ටිය එකගද?

    bayyo set eka nam eka painma ekaigai wage... :yes:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Curfew Iwarada ban Colombo,, Official News nedda dapu.. :confused:

    කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වන
    තුරු දිගටම බලාත්මකව

    පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නවතම නිවේදනයක් නිකුත් කර තිබේ.
    සෙසු සියළු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද (01) උදේ 6.00ට ලිහිල් කෙරුණු අතර, අද
    දහවල් 2.00ට යළි පනවනු ලැබෙන අතර මේ දිස්ත්‍රික්කවල යළි පැනවෙන ඇඳිරි නීතිය අප්‍රේල් 06, සඳුදා උදේ 6.00 දක්වා ක්‍රියාත්මක වනු ඇත. එදිනම, එනම් අප්‍රේල් 06 සඳුදා දහවල් 2.00 සිට යළි ක්‍රියාත්මක
    කෙරෙනු ඇත.
    අත්‍යාවශ්‍යම සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
    කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේවතු හා අපනයන භෝග නිෂ්පාදන
    ක්‍රියාවලියේ නිරත ජනතාවට එකී වැඩ කිරීමට අවසර හිමිවේ.
    කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ
    ලෙස තවදුරටත් සලකනු ලැබෙනු ඇත.
     
    • Like
    Reactions: chanaka chana

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Curfew Iwarada ban Colombo,, Official News nedda dapu.. :confused:

    දැන්ම ඉවර වෙන්නේ නෑ ලොවෙත් කර්ෆිව්.. ආරංචි විදිහට අප්‍රේල් 25 තමයි සලකල බලන්නේ බස්නාහිර පලාතට කර්ෆියු අයින් කරනවද නැද්ද කියන එක
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,170
    18,780
    113
    අදාල නෑනේ
    දැන්ම ඉවර වෙන්නේ නෑ ලොවෙත් කර්ෆිව්.. ආරංචි විදිහට අප්‍රේල් 25 තමයි සලකල බලන්නේ බස්නාහිර පලාතට කර්ෆියු අයින් කරනවද නැද්ද කියන එක

    :yes:

    April 20 wenakan mulin balanawalu :dull:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,645
    4,492
    113
    දැන්ම ඉවර වෙන්නේ නෑ ලොවෙත් කර්ෆිව්.. ආරංචි විදිහට අප්‍රේල් 25 තමයි සලකල බලන්නේ බස්නාහිර පලාතට කර්ෆියු අයින් කරනවද නැද්ද කියන එක

    08 we nisa 6hrs ain karana kathawak yanawa neda?
     
    Status
    Not open for further replies.