Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    "හිතන්න එපා මීටරයක් දුරින් හිටියට දැන් මේක බෝවෙන්නෙ නැහැයි කියලා. මේක ඩ්‍රොප්ලට් ලෙවල් එකේ නෙමෙයි දැන් තියෙන්නෙ. දැන් මේක තියෙන්නෙ කෙනෙක් කිබුහුමක් ඇරියොත් ඒ කිබුහුමෙන් වාතයට යන වයිරස් එක පැය තුන හතරක් වාතයේ තියෙන ලෙවල් එකේ. ඉතින් මේ දවස්වල එලියට යන්නම එපා!!"

    I posted the aerosolization test results a long ago in this thread. It remains in air for a few hours. But note that this process was man made - what I mean is that for the tests the aerosolization was artificially created.

    With Covid, the researchers are divided about aerosolization taking place naturally. Some say yes and others say it can happen. They do not deny it.
    Wuhan scientists confirmed that aerosolization takes place, but rare.

    Note that this is not droplets. Droplets fall on a surface due to gravity. So a droplet transmission is only a short distance but on the surface the virus stays alive.

    An aerosol is a different state... It's like a suspension - or a cloud. Actually the virus particles remain suspended in air, this is also dependent on the ambient temperature & the RH.

    Viruses are quite known to do it. For eg Measles is highly contagious. Why? Because of the transmission via aerosolization.

    BUt don't worry and stress unnecessarily. Worrying over things that could happen is not a healthy option too. But please do take care. :yes:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Negombo wala maruna Muslim kena overseas travel karapu nathi kenek lu neda? Iye anthimata positive wuna ayatat kisima roga lakshanayak nallu neda? Dan nam lankawa covid testing wadi karanna wei wage.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I posted the aerosolization test results a long ago in this thread. It remains in air for a few hours. But note that this process was man made - what I mean is that for the tests the aerosolization was artificially created.

    With Covid, the researchers are divided about aerosolization taking place naturally. Some say yes and others say it can happen. They do not deny it.
    Wuhan scientists confirmed that aerosolization takes place, but rare.

    Note that this is not droplets. Droplets fall on a surface due to gravity. So a droplet transmission is only a short distance but on the surface the virus stays alive.

    An aerosol is a different state... It's like a suspension - or a cloud. Actually the virus particles remain suspended in air, this is also dependent on the ambient temperature & the RH.

    Viruses are quite known to do it. For eg Measles is highly contagious. Why? Because of the transmission via aerosolization.

    BUt don't worry and stress unnecessarily. Worrying over things that could happen is not a healthy option too. But please do take care. :yes:
    so wearing mask can be avoided these kind of situation right? But then why doctors are saying thats not necessary for healthy people?. As i see in this video, virus can absorb the body through mouth or nose because it's only effect for lungs only.

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උබල ඩක්කඩ ඩන්නෙ න. ඩන් අර රට ගිහින් ඩොස්තරලා සෙරම ෆ්බ් එකෙ ස්ටටුස් ඩනව මම මෙහෙ හොස්පිටල් එකෙ වඩ කරන්නෙ එ උනට ලන්කකව තරන් හොන්ඩ රටක් අ රව මෙව කියල0 . මට හිටෙහෙන්නෙ උන් මෙ වෙලවෙ බොරු පඩ ශොව් එකක් ඩන්නෙ කියල උන් රට හොස්පිටල් එකක් වඩ කරන්නෙ කියල

    Paranavithana mahaththya genwa ganna wenawa.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    According to statistics explained by GMOA we are looking at 3000 patients by 28th April if this continue like this, specialy because of our peoples idiotic behavior, if this happens there will b around 600 critical pts which is the end of our ICU beds . Then its just a matter of time.. The numbers will increase.. So stay home..
    Danna sakasahitha kenek gewal gawa hari innwanam inform police..
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    උබල ඩක්කඩ ඩන්නෙ න. ඩන් අර රට ගිහින් ඩොස්තරලා සෙරම ෆ්බ් එකෙ ස්ටටුස් ඩනව මම මෙහෙ හොස්පිටල් එකෙ වඩ කරන්නෙ එ උනට ලන්කකව තරන් හොන්ඩ රටක් අ රව මෙව කියල0 . මට හිටෙහෙන්නෙ උන් මෙ වෙලවෙ බොරු පඩ ශොව් එකක් ඩන්නෙ කියල උන් රට හොස්පිටල් එකක් වඩ කරන්නෙ කියල
    Pada show newei bro.. Pita rata weda krnawa kiynne maha deyak neweine.. Pg ekata ghillane.. Ehema godak aya lankawata enawa .. Enna kiyla illala tynwa gmoa eken.. Mkda lankawe ho gaala dr la expose wenawa mun krna boru hnda. Aththa ape health sector eka hndai gpdak rata walata wada, spain and italy kiynne loke wedima health facility tyena ratawal atharin No. 1 and 2 ranks tyena ratawal deka.. Eth unta eka wedak unanda.. Nene
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    හදිසි අවස්ථා වලදී වෛද්‍ය සැපයුම් ඇතුළු අත්‍යවශ්‍ය සැපයුම් ඉල්ලා සිටීමට සහ COVID 19 රෝග ලක්ෂණ ඇති රෝගියෙකු ගැන වාර්තා කිරීමට හෝ ඔබ COVID 19 රෝගියෙකු හෝ ප්‍රජාවක් සමග ගැවසී ඇතැයි ඔබ සිතන්නේ නම් හෝ ඔබ පසුගිය දින 14 තුළ විදේශ රටකින් පැමිණියේ නම් හෝ එවැනි දේ දැනුම් දීමට, Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය විසින් දැන් ඔන්ලයින් විසඳුමක් හඳුන්වා දී ඇත. https://rakemuapi.cmb.ac.lk වෙත පිවිසෙන්න.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ලිහිල් කළ ඇඳිරිනීතිය අද පස්වරු 2 සිට අප්‍රේල් 6 උදෑසන 6 දක්වා බලපැවැත් වෙයි.යලි එදිනම පස්වරු 2 සිට ඇඳිරිනීතිය පනවයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,212
    72,394
    113
    මාලඹේ
    මේකේ මාර පඩ ශෝ කාරයෙක් ඉන්නවා . දැක්කම අපිට හිනා
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ලිහිල් කළ ඇඳිරිනීතිය අද පස්වරු 2 සිට අප්‍රේල් 6 උදෑසන 6 දක්වා බලපැවැත් වෙයි.යලි එදිනම පස්වරු 2 සිට ඇඳිරිනීතිය පනවයි.

    what about colombo. digatama tiyanawada?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේකේ මාර පඩ ශෝ කාරයෙක් ඉන්නවා . දැක්කම අපිට හිනා

    බොලෑට බැරිය මට ඉන්ගිරිසි ටිකක් කියලා දෙන්න....තේරුම් නැතුවා සමහර කාරණා :rofl::rofl::rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,212
    72,394
    113
    මාලඹේ
    බොලෑට බැරිය මට ඉන්ගිරිසි ටිකක් කියලා දෙන්න....තේරුම් නැතුවා සමහර කාරණා :rofl::rofl::rofl:

    පුළුවනි බැරික මක් නැත. එංගලන්තේ රැජිණ මරන්නේ නැතුව ඉංග්‍රීසි කථා කරන්න ඉගෙන ගමු:lol::lol::lol::lol::lol:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,110
    7,132
    113
    Back Bay-Beacon Hill, Boston
    90962312_10222004662646505_1761089810023317504_n.jpg

    ශවේන්ද්‍ර පොන්ස්ට නැති ගට සන්නාට තිබූ වගත් මෙසේම....
    :cool::cool::cool::cool:

    :D:D:D
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මට කියපල්ලකෝ එකෙක් ඉන්නවද මේ කාලේ බෙහෙත් ගෙන්න ගත්ත?

    රාජ්‍ය ඔසුහලට දැම්මට no reply :angry:
     
    Status
    Not open for further replies.