poor bugger.... this is every married man ever


ඔව් බං මේක නිසා උන්ට සැහෙන්න පාඩුවක් වෙනවා .wedding ehema plan karapu un anathai ne![]()



poor bugger.... this is every married man ever![]()

its like quarantine center is to spread the virus among them..do they isolate in seperate room ?

yh.. of course.. he is married.![]()
wedding ehema plan karapu un anathai ne![]()
කොරෝනා වාතය හරහා spread වෙන්නේ නැ කියන posters තියේ නම් දාන්න, WHO නම් ගොඩක් හොදයි
Ay aluthen gewal hadana un/Padinchi wenna hitapu kattiya?
Ape paththe gewal hadala March/April padinchi wenna hitiya family 2-3k innawa. Paw ithin.

, මේකේ කියන්නේ අනිත් පැත්ත නේ, වාතය හරහා Coronavirus (Covid19) spread වෙනවා කියල නේ 
හැ, මේකේ කියන්නේ අනිත් පැත්ත නේ, වාතය හරහා Coronavirus (Covid19) spread වෙනවා කියල නේ
හැ, මේකේ කියන්නේ අනිත් පැත්ත නේ, වාතය හරහා Coronavirus (Covid19) spread වෙනවා කියල නේ

ඒක තමයි WHO එකටවත් මේක පැතිරෙන විදිහවල් ගැන 100% විශ්වාසෙකින් කියන්න බෑ
ජනවාරි මාසෙ WHO එකෙන් කිව්වෙ මෙහෙම
![]()
ඒක නිසා කෝකටත් හොඳයි ගෙදෙට්ට වෙලා ඉන්න එක


WHO කතා එච්චර විස්වාස කරන්ඩ බැ, චීන පරික්ශන ගොඩක් නිවරදියි..උන් කොරෝනා ජය අරන් ඉන්නෙ ඒ පරික්ශන තුලින් ඒක නිසා විශ්වාස කරන්ඩ පුලුවන් බයක් නැතුව