Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    wedding ehema plan karapu un anathai ne :baffled:
    ඔව් බං මේක නිසා උන්ට සැහෙන්න පාඩුවක් වෙනවා .
    curfew එකට කලින් marry කරපු උන්ට ආතල් .
    ගෙදරට වෙලා honeymoon එක ගත කරන්න තියෙන්නේ .
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    poor bugger.... this is every married man ever :angry:

    Emios උබම දාලා උබම උත්තර දෙනවා උබෙ මොලෙ ආමාරුවක් තියෙනවද පිස්සු නරි මොඩ තකතිරු ගොන් බුරු පැටියා :dull:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    its like quarantine center is to spread the virus among them..:oo: do they isolate in seperate room ?

    බූරුවෝ නොදන්නා හැම එකම දන්නවා වගේ කියවන්න එපා..ඔය අර පුත්තලමේ මුස්ලිම් එකා ඇසුරු කල 86 දෙනා දාපු අයගෙන් හදුනා ගත අය :dull:
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    90234132_1057322387957303_1750509699255500800_n.jpg
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,142
    2
    10,771
    113
    Home Sweet Home
    කොරෝනා වාතය හරහා spread වෙන්නේ නැ කියන posters තියේ නම් දාන්න, WHO නම් ගොඩක් හොදයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,542
    2
    54,061
    113
    හැ :shocked:, මේකේ කියන්නේ අනිත් පැත්ත නේ, වාතය හරහා Coronavirus (Covid19) spread වෙනවා කියල නේ :baffled:

    ඒක තමයි WHO එකටවත් මේක පැතිරෙන විදිහවල් ගැන 100% විශ්වාසෙකින් කියන්න බෑ

    ජනවාරි මාසෙ WHO එකෙන් කිව්වෙ මෙහෙම

    ceTL83b.png


    ඒක නිසා කෝකටත් හොඳයි ගෙදෙට්ට වෙලා ඉන්න එක
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හැ :shocked:, මේකේ කියන්නේ අනිත් පැත්ත නේ, වාතය හරහා Coronavirus (Covid19) spread වෙනවා කියල නේ :baffled:

    වාතය හරහා පැතිරුන් නැත්තන්, උබ හිතන් ඉන්නෙ ගැනු මිනිස්සු තොලක් දාන කොට පැතිරෙනවා කියලද, උබ ඉස්කොලෙ ගිහිල්ලා කැවෙ පුන්නකුද :dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක තමයි WHO එකටවත් මේක පැතිරෙන විදිහවල් ගැන 100% විශ්වාසෙකින් කියන්න බෑ

    ජනවාරි මාසෙ WHO එකෙන් කිව්වෙ මෙහෙම

    ceTL83b.png


    ඒක නිසා කෝකටත් හොඳයි ගෙදෙට්ට වෙලා ඉන්න එක

    :yes::yes::yes: WHO කතා එච්චර විස්වාස කරන්ඩ බැ, චීන පරික්ශන ගොඩක් නිවරදියි..උන් කොරෝනා ජය අරන් ඉන්නෙ ඒ පරික්ශන තුලින් ඒක නිසා විශ්වාස කරන්ඩ පුලුවන් බයක් නැතුව
     
    Status
    Not open for further replies.