Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    බේරුවල 51 කට පොසිටිව් කියලා ⁣ආරංචියක් ආවා. ඇත්තද දනනනැ
     
    • Like
    Reactions: yapa100

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    New ones ? Today ? Kawda kiwwe

    අද⁣ දෙරන ට්විටර් නො⁣ටිෆිකේෂන් ඇවිත් තියනවා . දැන ඒක අයින් කරලා. මෙතන අයට ආවාද 2.45ට වගේ
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අද⁣ දෙරන ට්විටර් නො⁣ටිෆිකේෂන් ඇවිත් තියනවා . දැන ඒක අයින් කරලා. මෙතන අයට ආවාද 2.45ට වගේ

    බේරුවල පවුල් 51 ක් නිරෝධායනයට ඔක ද
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    බේරුවල පවුල් 51 ක් නිරෝධායනයට ඔක ද

    දෙරනේ මුලින්ම ආපු ට්විට් එකේ කිබ්බේ නම් 51ක පිරිස පොසිටිව් කියලා 2.42 ට වගේ. දැන් ඒක අයින් කරලා. සයිට් එකේ දැන් තියෙන්නේ නිරොධායනයට යැව්වා කියලා. සමහර විට උන්ට පැටලිලා වෙන්න පුලුවන් එහෙම නම් අවුලක් නැ. නමුත් අනිත් පැත්ත නම් කෙලම තමා
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අද හොස්ටල් අඩ්මිට් වෙච ගාන 100 ගානකින් වඩි වෙලා නෙදා?අද ඊයේ ගානටත් එහාට හම්බෙයි වගේ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    ජාපනෙ ටොකියො යුනිවසිටි එකෙ පරික්ශනයක් හිරු එකෙ පෙන්නුවා එකට අනුව කිබුමක් ගියොත් මිටර් 5 - 10 ක් උනත් එහාට පැතිරෙන්න පුලුවන්

    FYI.. A sneeze is considered be a most violent body function. It's said that particles can be ejected at a velocity of 100 - 600 mph.
    I would resort to the low end mostly. Even then 1m distance is nothing.
    The virus isn't intelligent enough to travel a preset distance. As I said before a lot depends on the ambient temperature and the RH.:P

    I saw a joke somewhere that if you can smell a fart, then you are not far enough from the other person to get infected with Covid.
     
    Status
    Not open for further replies.