Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,542
    2
    54,061
    113
    :yes::yes::yes: WHO කතා එච්චර විස්වාස කරන්ඩ බැ, චීන පරික්ශන ගොඩක් නිවරදියි..උන් කොරෝනා ජය අරන් ඉන්නෙ ඒ පරික්ශන තුලින් ඒක නිසා විශ්වාස කරන්ඩ පුලුවන් බයක් නැතුව

    :eek::baffled:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,142
    2
    10,771
    113
    Home Sweet Home
    මගුලක් කතා කරන්න එපා , මේ facebook voice message එකක් යනවා එලියට යන්න එපා , corona වාතය හරහා යනවා/spread වෙනවා කියල, ඒ කියන්නේ 1 m distance වලට එහා යනවා කියල , මට ඕනේ එක බොරුවක් කියන්න , සාක්කි ඇතුව
    වාතය හරහා පැතිරුන් නැත්තන්, උබ හිතන් ඉන්නෙ ගැනු මිනිස්සු තොලක් දාන කොට පැතිරෙනවා කියලද, උබ ඉස්කොලෙ ගිහිල්ලා කැවෙ පුන්නකුද :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,542
    2
    54,061
    113
    මගුලක් කතා කරන්න එපා , මේ facebook voice message එකක් යනවා එලියට යන්න එපා , corona වාතය හරහා යනවා/spread වෙනවා කියල, ඒ කියන්නේ 1 m distance වලට එහා යනවා කියල , මට ඕනේ එක බොරුවක් කියන්න , සාක්කි ඇතුව

    ඕක සාක්කි ඇතුව ඇත්ත කියන්නවත් බොරු කියන්නවත් බෑ බං තාම
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,142
    2
    10,771
    113
    Home Sweet Home
    eka eka web site wala eka eka katha , WHO ekath waradi nam , correct source ?

    Coronavirus-Airborne.jpg
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මගුලක් කතා කරන්න එපා , මේ facebook voice message එකක් යනවා එලියට යන්න එපා , corona වාතය හරහා යනවා/spread වෙනවා කියල, ඒ කියන්නේ 1 m distance වලට එහා යනවා කියල , මට ඕනේ එක බොරුවක් කියන්න , සාක්කි ඇතුව

    ඒවනම් ඔප්පු කරන්න සාක්ශි නැහැ මචන්.. වයිරස් එක ගැන තාම කිසිම කෙනෙක් හරියට දන්නෙ නැහැනෙ මචන්..

    මොන ක්‍රමේකින් හරි පට්ට වේගෙකින් වයිරස් එක පැතිරෙනව කියලනම් පේනව මචන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගුලක් කතා කරන්න එපා , මේ facebook voice message එකක් යනවා එලියට යන්න එපා , corona වාතය හරහා යනවා/spread වෙනවා කියල, ඒ කියන්නේ 1 m distance වලට එහා යනවා කියල , මට ඕනේ එක බොරුවක් කියන්න , සාක්කි ඇතුව

    ඒක 100%ක් බොරු කියන්ඩ විදිහක් නැ..ඒක හරි විමේ සම්බාවිතාවක් තියෙනව... සුලග කියන එක එකාකාරි නැ තද හුලගට කෙළ මිටරේකට වඩා අරන් යන්ඩ බැරි කමක් නැ..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මගුලක් කතා කරන්න එපා , මේ facebook voice message එකක් යනවා එලියට යන්න එපා , corona වාතය හරහා යනවා/spread වෙනවා කියල, ඒ කියන්නේ 1 m distance වලට එහා යනවා කියල , මට ඕනේ එක බොරුවක් කියන්න , සාක්කි ඇතුව

    ජාපනෙ ටොකියො යුනිවසිටි එකෙ පරික්ශනයක් හිරු එකෙ පෙන්නුවා එකට අනුව කිබුමක් ගියොත් මිටර් 5 - 10 ක් උනත් එහාට පැතිරෙන්න පුලුවන්
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,142
    2
    10,771
    113
    Home Sweet Home
    thanks all for reply and explain the situation

    මෙහෙමයි මේ දවස් වල එලියට යන්නේ නැ මම නම් උදේ /දවල්./ රැට, ගියොත් පාන්දර තමා , ඒ ගියත් මිනිතු 30 ගෙදර, නාල තමා ගෙට එන්න , ඇදුම් අවෙවේ තියනවා පැය 12 වඩා , ATM yanna nathuwa salli ganna ba
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    thanks all for reply and explain the situation

    මෙහෙමයි මේ දවස් වල එලියට යන්නේ නැ මම නම් උදේ /දවල්./ රැට, ගියොත් පාන්දර තමා , ඒ ගියත් මිනිතු 30 ගෙදර, නාල තමා ගෙට එන්න , ඇදුම් අවෙවේ තියනවා පැය 12 වඩා , ATM yanna nathuwa salli ganna ba

    this must be ok
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    "ඩෙංගුත් යළි හිස එසවිය හැකියි" - සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

    නව කොරෝනා හෙවත් කෝවිඞ් 19 පැතිරයාම වළක්වාගැනීමට මෙන්ම ඩෙංගු රෝගයේ යලි සිදුවිය හැකි හිස එසවීමද වලක්වා ගැනීමට සියලූ දෙනා උනන්දු විය යුතු බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

    IDH උණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම පැවසුවේ පෙර වසරවල දත්ත විශ්ලේෂණය කිරීමේදී බොහෝ විට අපේ‍්‍රල් මාසයේ සිට ඩෙංගු රෝගයේ හිස එසවීමක් නිරීක්ෂණය වන බවයි.

    නව කොරෝනා හෙවත් කෝවිඞ් 19 පැතිර යමින් ඇති මෙම අවස්ථාවේ ඩෙංගු රෝගයද එළෙස හිස එසවුවහොත් අභියෝගය තවදුරටත් දරුණු වන බවද මෙහිදී පැහැදිලි කෙරුණා.

    http://nethnews.lk/article/75808

    කොරෝන අස්සෙ ඉස්පිරිතාල ඉඩ මදිවෙන්නම ඩෙංගු රෝගීන් පිරුණොත් කොහොමද කලිං අවුරුදු වල වගේ :sorry: :(
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,142
    2
    10,771
    113
    Home Sweet Home
    බඩු ම තමා :(:baffled:, End of Sri lankans

    කොරෝන අස්සෙ ඉස්පිරිතාල ඉඩ මදිවෙන්නම ඩෙංගු රෝගීන් පිරුණොත් කොහොමද කලිං අවුරුදු වල වගේ :sorry: :(
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    :yes::yes::yes: WHO කතා එච්චර විස්වාස කරන්ඩ බැ, චීන පරික්ශන ගොඩක් නිවරදියි..උන් කොරෝනා ජය අරන් ඉන්නෙ ඒ පරික්ශන තුලින් ඒක නිසා විශ්වාස කරන්ඩ පුලුවන් බයක් නැතුව

    :rofl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113

    "ඩෙංගුත් යළි හිස එසවිය හැකියි" - සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

    නව කොරෝනා හෙවත් කෝවිඞ් 19 පැතිරයාම වළක්වාගැනීමට මෙන්ම ඩෙංගු රෝගයේ යලි සිදුවිය හැකි හිස එසවීමද වලක්වා ගැනීමට සියලූ දෙනා උනන්දු විය යුතු බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

    IDH උණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම පැවසුවේ පෙර වසරවල දත්ත විශ්ලේෂණය කිරීමේදී බොහෝ විට අපේ‍්‍රල් මාසයේ සිට ඩෙංගු රෝගයේ හිස එසවීමක් නිරීක්ෂණය වන බවයි.

    නව කොරෝනා හෙවත් කෝවිඞ් 19 පැතිර යමින් ඇති මෙම අවස්ථාවේ ඩෙංගු රෝගයද එළෙස හිස එසවුවහොත් අභියෝගය තවදුරටත් දරුණු වන බවද මෙහිදී පැහැදිලි කෙරුණා.

    http://nethnews.lk/article/75808

    කොරෝන අස්සෙ ඉස්පිරිතාල ඉඩ මදිවෙන්නම ඩෙංගු රෝගීන් පිරුණොත් කොහොමද කලිං අවුරුදු වල වගේ :sorry: :(

    Umba itin kamethi ne ohoma wenewata
     
    Status
    Not open for further replies.