Same![]()
ඊයේ දවල් 3ට වගේ දැම්මේ.තාම නෑකෝල් කරාම කිව්වා ඔක්කොම ඩිලිවරි වලට පිටත් වෙලා තියෙන්නෙ වෙලාවක් නම් කියන්න බෑ කියලා.
![]()
උබට මොන deliver ද..ගෙදරට වෙලා හිටු

Same![]()
ඊයේ දවල් 3ට වගේ දැම්මේ.තාම නෑකෝල් කරාම කිව්වා ඔක්කොම ඩිලිවරි වලට පිටත් වෙලා තියෙන්නෙ වෙලාවක් නම් කියන්න බෑ කියලා.
![]()

they ask for 72 hours for delivery..![]()

උබට මොන deliver ද..ගෙදරට වෙලා හිටු![]()

මගේ ඕඩර් එකත් දැන් ආවා ත්‍රීවීල් එකක.හරියටම පැය 24යි ඕඩර් එක දාලා.![]()
ආපු බඩු වලත් කිසිම අව්ලක් නැහැ.ඔක්කොම හොදට තිබ්බා.
සීනියි පරිප්පු බෑග් දෙක පොඩ්ඩක් හිල් වෙලා තිබ්බා, එච්චරයි![]()
මගේ ඕඩර් එකත් දැන් ආවා ත්‍රීවීල් එකක.හරියටම පැය 24යි ඕඩර් එක දාලා.![]()
ආපු බඩු වලත් කිසිම අව්ලක් නැහැ.ඔක්කොම හොදට තිබ්බා.
සීනියි පරිප්පු බෑග් දෙක පොඩ්ඩක් හිල් වෙලා තිබ්බා, එච්චරයි![]()

man nam badu tika quarantine wenna damma
owa allanna epa danma
Yeah, i also clean all plastic used items with alcohol base wash.
All plastic bags kept outside and burn.

උඹ pay කරේ කොහොමද?

man nam badu tika quarantine wenna damma
owa allanna epa danma
දැන් මතක් වුනේ ඒක,බඩු ටික චෙක් කරලා,Store කරලත් ඉවරයි බන්,ශික් 
next day 6.00 am.Keells eke order limit eka rest wenne keeytd?
FriMi Virtual Master Card එකෙන් බන්
මල මගුලයිදැන් මතක් වුනේ ඒක,බඩු ටික චෙක් කරලා,Store කරලත් ඉවරයි බන්,ශික්
![]()
විල්සන් මාමා;25268103 said:I ordered from https://int.keellssuper.net
This is a legitimate website
You need to order very early in the morning as they accept only 1000 orders per day. I made the order around 7 a.m in the morning. Items were delivered on the same day around 8 p.m. You can do the payments by your card. Items variation is bit limited through. You can buy essential things you need. Max order quantity is 3 kg per item.